මචන්, මගේ යාලුවෙක් බදිනවා එන අවුරුද්දේ Dec වල .. මිනිහ බැදලා කෙල්ලත් එක්ක Ausi යන්න හිතාගෙන ඉන්නේ PR .
දෙන්නම banking field එකේ ඉන්නේ. සින් එක මේකයි . කොල්ලට වයස 28යි, degreeයක් නෑ.. හැබැයි උට 5 years experience තියනවා.. ඒක හින්දා දැන් MSc එකක් කරන්න හදන්නේ .. කෙල්ලට 22යි, BSc Accounting and Finance degreeයක් තියනවා.. experienceනම් නෑ..හැබැයි කෙල්ලගේ cousin කෙනෙක් Ausi ඉන්නවා..පොර ඔක්කොම හදලා දෙන්නම්ලු දෙන්නට එන්න (ඉන්න තැනක්, සල්ලි පෙන්නන සීන් එක වගේ) ...

මේකයි දැනගන්න ඕනේ .. PR apply කරන්නේ කොහොමද ? කොල්ලද, කෙල්ලද apply කරන එක වාසි ? අනික එහෙ කෙල්ලොන්ට demand job මොනවද ? Montessori teacher වගේ job වලට demand නේද ? නැත්තන් වෙන demand job එකක් කියපන්කො කෙල්ලට course එකක් කරන්න..

(මට නෙමේ , මට කියල හිතුවත් කමක් නෑ කියමුකෝ)