ඔය එහෙන් මෙහෙන් අල්ල ගත්ත දේවල් වලින් කියන්නම්කෝ මෙහෙම.
උබයි පවුලේ සල්ලි උපයන්නේ. දරුවට කන්න බොන්න දෙන්නයි හොද අධ්‍යාපනයක් දෙන්නත් පුලුවන්. නෝනට රස්සාවක් නෑ. නමුත් වන්දි ඉල්ලොවොත් උසාවියෙන් ඒක සලකලා බලලා දෙනවා. කස්ටඩි එක නෝනට ගියත් උබට දරුවව බලන්න යන්න හම්බෙනවා. හොද ලෝයර් කෙනෙක් අල්ලලා මෙහෙම කරගන්න. මොකද දැනට 50-50 තියෙන්නේ තීරණේ. ළමයාගේ අම්මාගෙන් එහෙම දරුවෙක් වෙන් කරන්නේ ටිකක් කලාතුරකින්.
1. ළමයව නෝනට වඩා උබ ගාව තිබ්බොත් හොදින් නඩත්තු කරන්න පුලුවන් කියලා සාක්ශි ඉදිරිපත් කරන්න.
2. ඉන්කම් ස්ටේට්මන්ට්ස්, ඉතුරුකිරීම් වගේ පෙන්නන්න.
ok machan thanks




poddak wada watenne nathuwa respect pita hitapan. lawyer karaya shark barinan mokek widiyata uba diha baluwath uba bayawenna epa. un hadanawa aththe ubawa bayakarala ganak kadaganna. hoda lawyer kenek allapan uth ekka katha karala plan divorce wenna balapan. lamaya nisa samadana una kiyala uba loka apayakata watunoth eken therumak na neda. ubata uba witharak nisa.