Koombiyo Film

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    පිලුම් එකක් විදිහට තමා කරන්න ඉදල තියෙන්නේ. එකට සල්ලි නැති නිසා තමයි SERIES එකක් විදිහට කරලා තියෙන්නේ. එකත් 1HR EPISODE විදිහට. හැම CHANNEL එකක්ම කැමති වෙලා නෑ 1HR දෙන්න. එත් ITN එකෙන් 1HR දීලා. එකත් 30 MINS x 2 DAYS විදිහට. :sorry::sorry::sorry:

    Ow maat ahuwa interview ekaka
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    පිලුම් එකක් විදිහට තමා කරන්න ඉදල තියෙන්නේ. එකට සල්ලි නැති නිසා තමයි SERIES එකක් විදිහට කරලා තියෙන්නේ. එකත් 1HR EPISODE විදිහට. හැම CHANNEL එකක්ම කැමති වෙලා නෑ 1HR දෙන්න. එත් ITN එකෙන් 1HR දීලා. එකත් 30 MINS x 2 DAYS විදිහට. :sorry::sorry::sorry:

    බෑ කිව්ව CHANNEL වලට දැන් ගොඩක් රිදිලා අැති නේ....
    :D:D:D :rofl:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    බෑ කිව්ව CHANNEL වලට දැන් ගොඩක් රිදිලා අැති නේ....
    :D:D:D :rofl:

    ඔව් ඔව් ඔකේ ඩිරෙක්ටර් (ලක්මාල් ) ආපු ප්‍රෝග්‍රෑම් එකක කිව්වා ඉස්සර පොර කියපු ගානට බැ කිව්ව් කට්ටිය දැන් ලක්මාල් කියද ඔයාගේ ගාන කියලා අහනවලු :rofl: :yes:
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔව් ඔව් ඔකේ ඩිරෙක්ටර් (ලක්මාල් ) ආපු ප්‍රෝග්‍රෑම් එකක කිව්වා ඉස්සර පොර කියපු ගානට බැ කිව්ව් කට්ටිය දැන් ලක්මාල් කියද ඔයාගේ ගාන කියලා අහනවලු :rofl: :yes:

    Habai danuth duwanne kiyapu ganata wada aduwata lu. Paadu pita.