question to EK divorced fathers

Status
Not open for further replies.

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
Yako in the mean time you are wasting time here go find a good fucking lawyer I'm 100% sure you will get to see your kid every weekend thats for sure you need to stop being such a nagging pussy man I know this will hurt but I speak my mind. Machn the Court and the police station has been my second home due to my wild temper when I was a youngster but my court cases did not involve any women and I dont think it ever will but every other case I have been to was taken in just before the Court is done and I have been through most of the divorces cases I make it a point to go early as possible so I can see what really happens and get my self more street ready from may be 50-100 Divorce cases I have seen atleast 3/4 if them gets to see their kids even fcking kassipu bonna kalanni gets that privilege It doesn't matter what her lawyer says you need to have a good lawyer and the judge isn't stupid she will make a fair decision You have nothing to worry about just quit being such a fucking pussy man Be a Man put up with the shit.

Ela :)
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Math count karan inne oya job scene eka thamai ban :yes:
උබ ඔය ගේන්න හදන පොයින්ට් එක ලන්කාවේ තියා කොහෙවත් වලන්ගු නැ.. මම ලොයර් කෙනෙක් නෙමෙයි, හැබැයි අපමන කේස්වලට අතගහලා තියනවා දෙමව්පියො රටවල් දෙකක සිටිසන් උන අයගේ කස්ටඩි බැටල් වලට. උබ ඔය ගේන පොයින්ට් එක උසාවියේදි උබේ කටින් කිය උනොත්, උබට වෙන්නේ දරුවව අම්මට දීලා ගැනිට නඩත්තුත් ගෙවන්න. ගැනියෙක්ට ජොබ් එකක් නැ කියන එක ලමයගේ අයිතිය තීරනය කරන්න හෙතුවක් නෙමෙයි..
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උබ ඔය ගේන්න හදන පොයින්ට් එක ලන්කාවේ තියා කොහෙවත් වලන්ගු නැ.. මම ලොයර් කෙනෙක් නෙමෙයි, හැබැයි අපමන කේස්වලට අතගහලා තියනවා දෙමව්පියො රටවල් දෙකක සිටිසන් උන අයගේ කස්ටඩි බැටල් වලට. උබ ඔය ගේන පොයින්ට් එක උසාවියේදි උබේ කටින් කිය උනොත්, උබට වෙන්නේ දරුවව අම්මට දීලා ගැනිට නඩත්තුත් ගෙවන්න. ගැනියෙක්ට ජොබ් එකක් නැ කියන එක ලමයගේ අයිතිය තීරනය කරන්න හෙතුවක් නෙමෙයි..
:yes::yes::yes:
ඔනා තරම් කේස් තියනවා ලමයා තාත්තට ගිහින්, අම්මට දරුවා වෙනුවෙන් තාත්තට නඩත්තු ගෙවන්න උන සීන් 18 වෙනකන්. සල්ලි හො රකියාව කියන්නේ ලමයගේ අයිතිය ගන්න හෙතු නෙමෙයි. රෞශාන්ගේ කේස් එකේදි උබට මතකද, කෙල්ලගේ තාත්තා කොටිපතියෙක්. එකිට ඒත් ලමයා ගන්න බැරි උනා. කොල්ලා මැක්ඩොලන්ඩ්ස් අවුට්ලට් එකක් කැශියර් කෙනෙක් වෙලා ලමයා ගත්තා.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හපොයි කසාද නං එපා :baffled:
කොච්චි නැති වෙලාවක් බලල පාර පැනපන්.. කොච්චියට බයේ පාර නොපැනා ඉන්න එපා. හැමතිස්සෙම කොච්චි එන්නෙ නැ. හරි වෙලාවට පන්නොත් අනතුරක් නැ.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:yes::yes::yes:
ඔනා තරම් කේස් තියනවා ලමයා තාත්තට ගිහින්, අම්මට දරුවා වෙනුවෙන් තාත්තට නඩත්තු ගෙවන්න උන සීන් 18 වෙනකන්. සල්ලි හො රකියාව කියන්නේ ලමයගේ අයිතිය ගන්න හෙතු නෙමෙයි. රෞශාන්ගේ කේස් එකේදි උබට මතකද, කෙල්ලගේ තාත්තා කොටිපතියෙක්. එකිට ඒත් ලමයා ගන්න බැරි උනා. කොල්ලා මැක්ඩොලන්ඩ්ස් අවුට්ලට් එකක් කැශියර් කෙනෙක් වෙලා ලමයා ගත්තා.
ඒ කේස් එක ආයේ ඇපිල් උනාලු, ඒත් තින්දුව වෙනස් උනේ නැහැ කිව්වා.
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඒ කේස් එක ආයේ ඇපිල් උනාලු, ඒත් තින්දුව වෙනස් උනේ නැහැ කිව්වා.
අනික මේයාගේ කතාව කියෙව්වම මට හිතුනේ, ගැනි සෙල්ලන් බඩ්ඩක් නෙමෙයි, එක්කො සුඉරි ලොයර් කෙනෙක් අල්ලලා, ගැනිට ඩිවොස් එක ගන්න ලොකු කට්ටක් කන්න ඔනා නැ. මූ ඔසී නම් ඉන්නේ, අවුරුදු 6ක්ද කොහෙද ගියාම කසාඩේ ඔටො අවලන්ගුයි..
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අනික මේයාගේ කතාව කියෙව්වම මට හිතුනේ, ගැනි සෙල්ලන් බඩ්ඩක් නෙමෙයි, එක්කො සුඉරි ලොයර් කෙනෙක් අල්ලලා, ගැනිට ඩිවොස් එක ගන්න ලොකු කට්ටක් කන්න ඔනා නැ. මූ ඔසී නම් ඉන්නේ, අවුරුදු 6ක්ද කොහෙද ගියාම කසාඩේ ඔටො අවලන්ගුයි..
දිග්කසාදේ ගන්න ලන්කාවේ හෙතු තුනක් වෙන්න ඔනා තියෙන්නේ, අඩල්ටරි, මානසික අසනීප, ද්වේශසහගත ලෙස අතහැරයාම. ඉතින්, මේ කේස් එකේ ගැනීට අවුරුදු ඉවසුවානම් ඇති අන්තිම එක ඔප්පු කරන්න.
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
දිග්කසාදේ ගන්න ලන්කාවේ හෙතු තුනක් වෙන්න ඔනා තියෙන්නේ, අඩල්ටරි, මානසික අසනීප, ද්වේශසහගත ලෙස අතහැරයාම. ඉතින්, මේ කේස් එකේ ගැනීට අවුරුදු ඉවසුවානම් ඇති අන්තිම එක ඔප්පු කරන්න.
උබට දැන් සතුටුයි නේ.. මේකේ අනික් ඔක්කොම දුන්නේ උපදෙස්. උබ fakaya වගේ කෙරෙන වැඩක් ගැන කතා කලාම ඌ උබේ එක පොස්ට් එකකට උත්තර දුන්නද? උබටත් මම මුලින්ම කිව්වේ.. අනුන්ගේ පවුල් ප්‍රශ්නවලට හොට දාන්න එපා කියලා. මූ පඩේකට ගනන් ගත්තද උබව. ඒත් මෙතන මේ වැඩේ කරන්න පුලුවන් මාර්ගෙට දාලා දෙන්න පුලුවන් මම දන්න හැටියට උබ විතරයි ඉන්නේ. අර තාරක කියන ලොයර් එක්කෙනා ඇරුනහම. දැන්වත් ඉගෙන ගනින් ඔන්ලයින් ප්‍රසන්ස්. අන්තිමට උබලගේ ගෙදරට ඇවිත් ගැනිගේ සෙට් එක බැනලා යද්දී මාව මතක් කරපන්කො..
 

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
මම ත්‍රේඩ් එක දැක්කේ නැ මුලින්, දැක්කනම් උදව් කරනවා ඒ වෙලවෙම. උබට කස්ටඩි බැටල් එකකට යන්න පුලුවන් නම් වියදම් කරන්න පුලුවන් නම් අර මම අහපු එවට සාර්තක උත්තර තියනවනම්, ගැනිව ඔසී බැන් කරලා ලමයව ගත්තැකි.හැබැයි උබ අවන්කවම කියන්න ඔනා උබේ වෙන ජිල්කට්ටන් සීන් නැ කියලා. මොකද ප්‍රොසෙස් එකේදි උබ ඔසී ගැනු එක්ක සීන් දාගෙන හිටියොත් වැඩේ දෙල්.

utthara deela athi machan

no jilkattan seen here or there
 

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
Machan wife umbata wiruddawa kiyana ewa okkoma prove karanna ona, nikan katin kiyala wadak na.
Enisa baya wenna epa.


machan prove karanna kiyanne her words against mine enough to disprove da? e.g. eya mama eyata gahuwa kiwwoth mama ehema kale na kiwwoth enough da?
 

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
ඔය මැරේජ් එක ලන්කාවේ නම් දාලා තියෙන්නේ.. මූ ඔසී සිටිසන් නම්, ලමයා ශ්‍රී ලන්කන් නම් නඩු කියන්න දෙයක් නැ ලමය අයිති වෙන්නේ අම්මට.. ශ්‍රි ලාන්කික සීන් එක බලපානවා. හැබැයි ලමයා ඉපදුනේ ඔසී නම් ඔක බේරගන්න පුලුවන් ක්‍රමයක් තියනවා.. ඒක ලීගල් ඒඩ් එකක්. මූට වියදම් කරන්න පුලුඅන් නම් කේස් එක ඔසී වලින් ෆයිල් කරලා මූට ලමයා ගත්තැකි. ඩිවොර්ස් එකනම් දෙන්න වෙනවා, හැබැයි ගැනි මේ කියන හැටියට නම් ඇලමොනි ගෙවන්න වෙන්නේ නැ.


citizen scene ekath mata wiruddawa balapai ehenam :sorry:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    My honest opinion, try not to challange the divorce case. Most kids have a better affection towards the mom. So even if she is not taking the kid’s custody bona fide, child’s attachment to the mom wont change most of the times. So the more you try to fight the case the child is the loser here and I don’t think as a good father you want that. Its hard and as most of the cases I know, divorces do not give any social or financial advantage to either party specially with heavy legal fees. I believe in your case the applicable jurisdiction is SL law. My family has a lawyer and he has done divorce cases. Also have a mate in Au who looked into a divorce in Au. Don’t get angry with your partner, her family or have any regret of the situation. Be kind to all of it, hope things turn out better.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    thanujaka hitapu gaman elakiri enawa
    elakiri eke inna aya gawa contact no athi
    thread ekak danna thiyena kenekta denna kiyala
    eya sup ekak dewi
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    citizen scene ekath mata wiruddawa balapai ehenam :sorry:
    උබට මම කියන්නම්. මූට පීඇම් එකක් ගහලා කන්ටැක්ට් කරගනින්. ඔකට ලන්කාවේ දිග්කසාද ලොයර්ලා අල්ලලා වැඩක් නැ. උබ ඔස්ට්‍රේලියන් නිසා උබ ඔසීවලින් ඉමිග්‍රේශන් ලොයර් කෙනෙක් අල්ලලා බලහන් ලමයට සිටිසන් ගන්න තාත්තාගේ අයිතියට. 18 වෙනකන් ලමයට බැ, නමුත් තාත්තට අයිතිය තියනවා. උබට ලන්කාවේ අයිතියක් නැ මචන්. උබ ලන්කාවේ පුරවැසියෙක් නෙමෙයි. උබ කොහොමද ලන්කාවේ අම්මෙක්ගේ දරුවෙක් ඉල්ලන්නේ.. එතනින්ම පොයින්ට් එක හබක්. උබට තියන එකම විසදුම ලමයා ඔසීවල ඉපදුනානම් ඒ බර්ත් එක රෙජිස්ටර් කලේ ඔසී ලන්කා එම්බසිය හරහා නම් ලමයගේ අයිතිය ඉල්ලන්න පුලුවන් ඔසී කොට් එකකදි. ඔකට උබට සුප්පා ගානක් යනවා පුතො..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    utthara deela athi machan

    no jilkattan seen here or there

    citizen scene ekath mata wiruddawa balapai ehenam :sorry:
    අනිවාර්යෙන් බලපානවා මචන්, මමයි ගූගල් බොයි කියන මෙම්බරුයි ඔය ෆීල්ඩ් එකේ වැඩ කලා. ඔය කේස් දැකලා තියනවා. මේ ලන්කාවේ හන්දි ගානේ ඉන්න ලොයර්ලා එක්ක ඔවා කතා කරන්න බැ. උබට කොහොමත් බැ. මේක උබේ සිටිසන් එක ගැන ප්‍රශ්නකාරි සිද්දියක්. උබ ලන්කාවට එක්ස්පැට් කෙනෙක්. උබට ලන්කාවේ අයිතියක් නැ ඩුවල් ගහලා නැතිනම්. ලමයාගේ අම්මා ශ්‍රී ලන්කන් නම්, අම්මාගේ දරුවාගේ තාත්තා ඉතියොපියන් උනත් කරන්න දෙයක් නැ දරුවා ලීගලි ශ්‍රි ලන්කන් පුරවැසියෙක්. ශ්‍රි ලන්කන් පුරවැසියෙක් එක්ඩ්ට්‍රැඩිට් කරන්න බැ ඔස්ට්‍රේලියාවට මහ රැජිනි ඔඩර් කලත් හෙතුවක් නැතුව. උබට දරුවා ඔනා කියන එක හෙතුවක් නෙමෙයි. ලමයට ඔසී ආන්ඩුව වග කියන්නේ නැ. ලමය ශ්‍රී ලාන්කිකයි. අයිතිය තියෙන්නේ ලන්කාවට. ඔය කේස් එක අර මම කිව්ව පාත් එකේ ගිහින් උබට ප්‍රෙශර් කලහැකි කවදාහරි 16-18 උනාම ලමයව ගෙන්නගන්න ලමයගේ කැමැත්තෙන්. එතකන් ඔය ලමයව හොද ඉස්කොලෙකට දාලා උගන්නපන්. මට දෙන්න තියන උපදෙස් එච්චරයි. ගැනිගේ පල හිලව්ව කොහොමත් ලමය ශිශ්ශත්වේ ලියන කාලේ වෙනකොට උබේ කසාදේ වලන්ගු නැ. ගැනිට සල්ලි යවන්න එපා. ලමයට යවපන් ට්‍රස්ටී අකවුන්ට් එකකට.
     
    • Like
    Reactions: HSW
    Status
    Not open for further replies.