question to EK divorced fathers

Status
Not open for further replies.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
hmmmmm ok

උබට මේ කේස් එකේදි ගැනිට යටත් වෙන්න වෙනවා දරුවා වෙනුවෙන්. ෆයිනැන්ශල් සෙටල්මන්ට් එකකට ගැනිව කැමති කරගන්න බලපන්. කැත්තට පොල්ල වගේ ඉන්න එපා උබට වඩා ගැනිට මේකේ අපර් හැන්ඩ් එකක් තියනවා. උබට ශේප් නියායෙන් තමා ගැනිව නම්මගන්න වෙන්නේ.
 
chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
ගොඩින් බේරගන්න බලන්න සහෝ. එක පාරක් අහල බලන්න මොකද්ද මගෙන් චෙව්ච වැරැද්ද කියලා. පොඩ්ඩක් අඩපන්. උබ එයා ගැන වොරි වෙනවා කියල පෙන්නපන්. මොනා හරි ප්‍රශ්ණයක් ඇති උබට නොකියන. :sorry:

ane machan, aluthin patan gattha business ekata awith udaw wenne kiyala illuwwa. no response. oyai babai saneependa kiyala ahala sms yawwa. no response. ehe giyama adu gane anna duwe thatha awith kiyala daruwata mawa adunwala denne na. seperate wechcha mul dawas wala mama ehe gihin 10 mints wath inne na ban apahu harila enawa, echchara awul. mata adu gane thekak wath un denne na ban achchara dura idala awith :sorry:

uba kiyapu prasne gana brother mama wena monawa kiyala okita dennada? uba mama issarin dapu comments kiyewwanan dakinna athi ne mama ekiwa entertain karapu widiya.

Thanks for your concern machan
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    job eka, assets nemei nan balanne wena kohomada machan theeranaya wenne lamayekge aithiya?

    uba me problems ube lawyer gen ahuwe nadda bung?

    uba hari wunath waradi wunath, gaani hari wunath waradi wunath, me case eka depend wenne depatthen allana lawyers la denna matha. eka nisa allapan supurima laywer kenek. eka hearing ehekata 1.5 wath yai. eth wade wei.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,566
    3,240
    113
    First of all stop calling your child "baba" she is your daughter, call her "duwa." Don't use the servant's language to call your own flesh and blood.
    Secondly, what ever the custody case is you are entitled to spend time with your daughter.
    The best advice has been given by GTRZ here. That's a wealth of an advice. :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ane machan, aluthin patan gattha business ekata awith udaw wenne kiyala illuwwa. no response. oyai babai saneependa kiyala ahala sms yawwa. no response. ehe giyama adu gane anna duwe thatha awith kiyala daruwata mawa adunwala denne na. seperate wechcha mul dawas wala mama ehe gihin 10 mints wath inne na ban apahu harila enawa, echchara awul. mata adu gane thekak wath un denne na ban achchara dura idala awith :sorry:

    uba kiyapu prasne gana brother mama wena monawa kiyala okita dennada? uba mama issarin dapu comments kiyewwanan dakinna athi ne mama ekiwa entertain karapu widiya.

    Thanks for your concern machan
    මට තෙරෙන හැටියට ගැනිගේ ගෙදර උන් හදන්නේ උබ හරහා ලොකු ගනක් කඩන්න. ගැනි ඔය ලමයා ඔනා කමටම නෙමෙයි වගේ උබ කියන හැටියට ඔක කරන්නේ. මම හිතන්නේ සල්ලි සෙටල්මන්ට් එකකට ගැනි අකමැති වෙන එකක් නැ දරුවා දෙන්න.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    uba me problems ube lawyer gen ahuwe nadda bung?

    uba hari wunath waradi wunath, gaani hari wunath waradi wunath, me case eka depend wenne depatthen allana lawyers la denna matha. eka nisa allapan supurima laywer kenek. eka hearing ehekata 1.5 wath yai. eth wade wei.
    :yes::yes::yes::yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    දික්කසාදය ඉල්ලන්න සාධාරණ හේතු තියෙන්න ඕන. දෙන්නාගේම කැමැත්තෙන් නම් දික්කසාදය ඉල්ලන්න හැකියි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    uba me problems ube lawyer gen ahuwe nadda bung?

    uba hari wunath waradi wunath, gaani hari wunath waradi wunath, me case eka depend wenne depatthen allana lawyers la denna matha. eka nisa allapan supurima laywer kenek. eka hearing ehekata 1.5 wath yai. eth wade wei.
    දැනටමත් මුගේ ගැනි අල්ලලා ඉන්නේ ලොයර් එකෙක් නෙමෙයි කාපර් කෙනෙක් වගේ.. ඌත් එක්ක හැප්පෙන්න ජොකියෙක් දාන්න ඔනා ඉතින්. මොකද ගැනීට කොහොමත් වාසිය තියන නිසා. 1.5ට නම් කරන එකක් නැ බන්. ඒ කාලෙත් මෙවට කතා කරපු උන් අන්තිමට ටොටල් බිල් එක හැදුවේ මිලියන් වලින්. දෙන්න අකමැත්තෙන් නම් වෙන්නේ මේ ඇලමොනි කේස් අනන් මනන් ඇදෙනකොට් මුන්ගේ වත්කම් හෙලිවෙනවා. වත්කම වැඩිවෙනකොට ලොයර්ලා ගන්නෙත් ෆෙරාරි ගනන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම දීල හරි කමක් නෑ if he can burn that b!tch :angry:
    :yes::yes::yes:
    සිරාවටම උට්ටි හදන්නේ මුගෙන් සුපිරි ගානක් කඩන්න. ශුවර් එකට ගෙදර උන්ගේ ප්ලැනක්. අම්මට ඉකෙන අම්මලා තමා, දරුවො ගැනවත් හිතපල්ලකො..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    monawa kiyannada kiyala hithaganna ba ban, oya wage uttiyek ekka settle wela wadak thiyeda :dull: ubata sallith thiyena eke supirima lawyer kenek allala lamayawa ganin, dekai panahe parawal gane inna unta ba owa handle karanna
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ප්‍රොපොසල් එකකින්ද බැන්දේ.. පරන දේවල් ගැන හිතන්න එපා දැන්. උබට පුලුවන් නම් ටොක් කරපන් ලමයා වෙනුවෙන් ටෙම්පරරි කලම්බො වලට මූව් වෙන්න කියලා. උබට ගොඩක්ම අප්සෙට් නම් ලමයගේ ස්කූල් කේස් එක, ලොයර් කෙනෙක් මාර්ගයෙන් කන්ඩිශන් එකක් දාපන් ඩිවොර්ස් එක දෙනවා ලමයා දෙනවනම් වගේ එකක්. මොකද ගැනිට ඔනා වෙන එකෙක් එක්ක යන්නනම් ලමයා කියන්නේ එක්ට්‍රා බැගේජ්. එවා හලන ගැනු ඔනා තරම් දැකලා තියනවා. උබට සල්ලි තියේ නම් ලමයට ගුඩ් එඩියුකේශන් එකක් දෙන්න ඔනා කියලා හිතෙනවනම් පොඩ්ඩක් ගැනිට ටොක් කරලා බලපන් සල්ලි වලින් විසදගන්න. ඔය කියන හටියට ලක්ශ 25-30 දීලා හරි උබට lamaya අගන්න පුලුවන් නම් ලොකු දෙයක්.

    Eki application eke babage shareerika saha neethima aithiya illala ban thiyenne. Ekita baba extra baggage nemei machan. Babata hari adarei eyage anagathe gana nohithuwata. Kohomahari hitapu kale babawa wada genamai hitiye bima thiyala awidinna try karawanne nathiwa. Ithin baba kal giya awidinna.

    Arama ganak dena offer karana ekath case ban. Thibba salli mage business ekata yata kala :no:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    අවුරුදු 2-3ක් ඇතුලත මොකක්ද ක්ලොස් කිව්වේ? ඩිවොර්ස් එකද? ලොයර්ගෙන් අහපන් කස්ටඩි එකට මොකද වෙන්නේ කියලා. ඩිවොර්ස් එක උබට වැඩක් නැනේ lamaya ආම්මා ලග ඉදලා නම් ඩිවොර්ස් වෙන්නේ.. උබේ ලමයට PR අද උනත් ගන්න බැ මචො ලමයගේ අම්මා උබට ලමයව බලන්නවත් දෙන්නේ නැතිනම් පේරන්ට් කන්සෙන්ට් එකක් කොහෙන්ද ඔසී උන්ට මයිනර් කෙනෙකුට පර්මනට් රෙසිඩන්ට් දෙන්න.. බොරු වැඩ වලට අත ගහලා වන කරගන්න එපා. උබට ඔකෙන් කේස් වෙලා උබ බ්ලැක්ලිස්ට් උනොත් ලන්කාවට එන එක බැන් කරන්න පුලුවන් ගැනිට. එහෙම කේස් අපි දැකලා තියනවා. උබට ගැනී උසාවි නියොගයක් ගත්තොත් ලමයව හොරකන් කරන් ඔසී යන්න හදනවා කියලා උබට රෙස්ට්‍රේනින් ඔඩර් එකක් යවලා උබටලන්කාවට එන එක වලක්වන්න පුලුවන්. මතක තියාගනින්, උබ විදේශිකයෙක්..

    Na ban I am the citizenship holder. So as far as I know I dont need her permission.

    Now that's my right. But the problem is she BLOCKS me physically.

    Uba patalawa ganna epa.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Na ban I am the citizenship holder. So as far as I know I dont need her permission.

    Now that's my right. But the problem is she BLOCKS me physically.

    Uba patalawa ganna epa.
    උබ වහාම ලොයර්ව මාරු කරපන්.. උබට ඔසී සිටිසන් තිබ්බා කියලා, උබේ දරුවව අම්මගේ අවසරයක් නැතුව එක රටකින් තව රටකට අරන් යන්න බැ. උබ ඒක කලොත් ඒක කිඩ්නැපින් චාර්ජර් එකක් හැටියට වදිනවා.. අනික එහෙම දෙන්නේ නැ ඉමිග්‍රේශ්න් එකෙන්. කොටින්ම හොදට ඉන්න පවුලක උනත් තාත්තට බැ අම්මගේ අවසරය නැතුව ලමයෙක්ව රටින් එලියට අරන් යන්න..

    පොඩි එකාට සෙපරේට් passport එකක්ද තියෙන්නේ නැත්තම් අම්මගේ එකට ටැග් කරලද තියෙන්නේ..
     
    Last edited:

    මේ ලොයර් එක්ක නම් මූ නඩුව දිනන්නේ නැ. කවුද බන් මේ උපදෙස් දුන්න එකා, උබට ඔසී සිටිසන් තිබ්බා කියලා ලන්කාවේ ලමයි එක්ක යන්න පුලුවන් නම් මිනිස්සු බොට්ටුවේ යනවද අයුබොන්. කීයක් ඩේලි ඇප්ලිකේශන් රිජෙක්ට් වෙනවද ඔසී, කැනඩා, යුකේ පේරන්ට්ස්ලා වෙල්දි ජොබ්ස් කරලා, උන්ගේ දරුවො එම්බසි එකෙන් රිජෙක්ට් කරලා වීසා ගහන්නේ නැතුව, අත්තම්මලා තමා උස්සගෙන එන්නේ මිනිපිරි මුනුපුරාලව.

    උබට කස්ටඩි එක නැතිනම් ෆුල් අනිවාර්යෙන් අම්මගේ කන්සෙන්ට් එක ඔනා ලමයව රටින් එලියට ගෙනියන්න. උබ හොරාට ඔක කලොත් උබව කිඩ්නැපින් චාර්ජ් එකට දානවා. වර්ල්ඩ්වයිඩ් වොරන්ට් කරන්න පුලුවන්. කොටින්ම උබ කන්සෙන්ට් නැතුව ලමයෙක් අරන් ගියොත් ප්ලේන් එක මගදි හරවලා හරි ලමයා ගේන්න ඔනා අදාල රටට. ඊට අමතරව එයාර්ලයින් එකට ඩොලර් 5000ක ෆයින් එකක් ගහනවා..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Try to.prove tht ur wife is mentally not stable u might have a outside chance then..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Eki application eke babage shareerika saha neethima aithiya illala ban thiyenne. Ekita baba extra baggage nemei machan. Babata hari adarei eyage anagathe gana nohithuwata. Kohomahari hitapu kale babawa wada genamai hitiye bima thiyala awidinna try karawanne nathiwa. Ithin baba kal giya awidinna.

    Arama ganak dena offer karana ekath case ban. Thibba salli mage business ekata yata kala :no:
    උබට ඔක සෙටල් කරගන්න වෙන්නේ ගැනිගේ කැමැත්තෙන් ලමයා දුන්නොත් තමා බන්. පුලුවන් තරම් ඒකට ට්‍රයි එක දීපන්. තාම ලමය පොඩි නිසා හොදයි, වයස ගියාම ලමයා උබට හුරු නැ. උබට ඊට පස්සේ එපා වෙයි වැඩේ..
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    uba me problems ube lawyer gen ahuwe nadda bung?

    uba hari wunath waradi wunath, gaani hari wunath waradi wunath, me case eka depend wenne depatthen allana lawyers la denna matha. eka nisa allapan supurima laywer kenek. eka hearing ehekata 1.5 wath yai. eth wade wei.

    Lawyer machan thama inne jurisdiction eka wenas karana stage eke. Anika eeta passe mata allanna wenne e jurisdiction eke lawyer kenek. Eeta passe thamai machan custody ganai, alimony ganai advise ganna wenne.

    Katada ban 150,000 per hearing gewanna salli thiyenne:angry:. Anika eka hearing ekakata? Mage lawyer charge karanna 1500 habai bugger is very reputed, lots of clients.
     
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    මට තෙරෙන හැටියට ගැනිගේ ගෙදර උන් හදන්නේ උබ හරහා ලොකු ගනක් කඩන්න. ගැනි ඔය ලමයා ඔනා කමටම නෙමෙයි වගේ උබ කියන හැටියට ඔක කරන්නේ. මම හිතන්නේ සල්ලි සෙටල්මන්ට් එකකට ගැනි අකමැති වෙන එකක් නැ දරුවා දෙන්න.

    Ane manda ban. No cash :no:
     
    Status
    Not open for further replies.