දෙන්නා අතර අතර අවබොධය තමා වැදගත්හා කැපකිරිම

Mona Magula unath kolla kellata wada wadimal wenna one dawasakin hari....!

.කොයි විදියටද බදින කියන 1ka නෙමේ වැදගත් වෙන්නේ දෙන්නම තේරුම් අරන් තියෙන විදිය. ඉස්සර නම් කව්රුත් ලොකු වයස් පරතරයක් තිබ්බා.සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් වගේ වෙන්න එත් මචන් දැන් කාලේ ගොඩක් ඒ විදිය වෙනවා අදුඉ.මොකද ගොඩක් විවාහයන් වෙන්නේ සම්බන්දතා හින්ද.එහෙම නොවෙන ඒවා වලත් එච්චර ලොකු වයස් පරතර බලන්නේ නෑ.මෙන්න මම උදාහරණයක් දෙන්නම්.
.තේරුම් අරන් ඉන්නෙත් විවාහ ජීවිතයත් ඒ වගේ තමා වෙන්නේ.තීරණ ගන්නේ දෙන්නම කතා වෙලා එතකොට හොදම තීරණය ගන්න පුළුවන්
.
''පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.''
meke aththak athi.ea unata kelinma sudusu na kiyala kiyanna epa.mata inna kella mata wada 3years & 8month wadimal.dan yaluwela 4years etha mawa jewethe hodatama therum gaththa kena kawuda kiyala ahuwoth eya witharai.mage methek thibuna hama hinayakma haba kara.adatath ewa itu karanna mahansi wenawa.mamanam mata hambuna GF gana 300%k nemei itath wada sathutu wenawa.![]()

වයසට වඩා වැදගත් වෙන්නෙ එකිනෙකාගෙ අවබෝදය මොන වයසෙ දෙන්නෙක් එකතු උනත් වැඩක් නැ. එකිනෙකාට ගරු කරන්නෙ නැත්නම්. හැබැය් මේ කියපු හැම කාණ්ඩෙකම හොද පවුල් ජීවිත ගත කරන අය දැකල තියෙනව. (එකිනෙකා ගැන අවබෝදයෙන් ජීවත් වෙන නිසා)