Kadala Malli

Member
Dec 17, 2017
13
0
0
මම උසස් අධ්‍යාපනයෙන් පෙලෙන ෂික්සයෙක් වෙමි...
හවසට ලොකු වැඩක් නැති එකේ පොඩි බිස්නස් එකක් කරන්න බැලුවෙ..

පාර්ට් ටයිම් වැඩක් සෙට් උනාම යනව.. වෙඩින් වල වේටර් වගේ... තව නයිට් ෂිෆට් වැඩත් කරනව.. ඒත් වැඩක් නෑ.. 1000-1500 තමා

කොල්ල පොඩි කඩල කරත්තයක් දාන්න කියල බැලුවෙ

බාර් එකක් ලඟට සෙට් උනා නම් වැඩේ ගොඩ යයි කියල හිතෙනව

පොඩි කරත්තයක් හදාගන්නත් ඕනෙ

තව මට පේන්නෙ නැති දේවලුත් ඇතිනෙ

ලොකු අයියල දෙන්නකො මට සප් එකක්

(රියල් එකෙන් නාවෙ කාඩ් එකක් වැටෙයි කියල)
 
JayeSL

Member
Dec 15, 2017
174
54
0
කඩල බිස්නස් එක හොදයි. බාර් එකක් ළග වැඩිය හොදයි. කඩලවලින් පටන් අරන්, වඩේ, පොඩි පොඩි බයිට් ජාතිත් විකුණන්න​. හොද ගානක් හොයන්න පුලුවන්. හැබැයි බාර් ලග බහිරවයෝ වගේ අරක්ගත්ත කඩල කරත්තකාරයෝ ඉන්නවා. උන් ගහලා එලෙව්වොත් සොරිඩොට්කොම්;)
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ඒ දවස්වල ගියා පාර්ට් ටයිම් ස්ටොක් ගනින්න එහෙම. පට්ට ආතල් බන්
    කන්න බොන්න(වතුර) ඔක්කොම දුන්නා. දවල්ට හවසට මාලුපාන් රෝල්ස් එක්ක තේ එහෙමත් දුන්නා. පැය 12ක් stocks ගැන්නා. රු.1700 ක් දුන්නා අද වගේ මතකයි :yes:

    හිටගෙන ඉදලා කකුල් පණ නෑ බන් ඇවිදගන්නවත් පණ නෑ ඊට පහුවෙනිදා ලෙක්චර්ස් ගියෙත් නෑ ගෙදරට වෙලා නිදාගත්තා :confused:

    උබ දානවනම් කඩලම නෙවේ. තව වඩේ isso වඩේ පොඩි රෝල්ස් එහෙමත් දාපන්. නැගලා යනවා බන්. හැබැයි පිරිසිදුවට වැඩේ කෙරෙන්න ඔ්න. තෙල් එහෙම හොද ඒවා අරන් කරපන්. ඔ්වා කන්නේ පට්ට සල්ලිකාරයෝ නෙවේ උබල අපි වගේ තුන්වන පන්තියෙ මිනිස්සුනෙ

    posts%2FBlogPost24778%2F1447153532171-shutterstock_154672145small.jpg
     
    Last edited:

    Kadala Malli

    Member
    Dec 17, 2017
    13
    0
    0
    කඩල බිස්නස් එක හොදයි. බාර් එකක් ළග වැඩිය හොදයි. කඩලවලින් පටන් අරන්, වඩේ, පොඩි පොඩි බයිට් ජාතිත් විකුණන්න​. හොද ගානක් හොයන්න පුලුවන්. හැබැයි බාර් ලග බහිරවයෝ වගේ අරක්ගත්ත කඩල කරත්තකාරයෝ ඉන්නවා. උන් ගහලා එලෙව්වොත් සොරිඩොට්කොම්;)

    අරක්ගත්ත නැති පොට් එකක් සෙට් කරගන්න ඕනෙ

    අදහසට තෑන්ක්ස් අයිය...
     
    Kadala Malli

    Member
    Dec 17, 2017
    13
    0
    0
    ඒ දවස්වල ගියා පාර්ට් ටයිම් ස්ටොක් ගනින්න එහෙම. පට්ට ආතල් බන්
    කන්න බොන්න(වතුර) ඔක්කොම දුන්නා. දවල්ට හවසට මාලුපාන් රෝල්ස් එක්ක තේ එහෙමත් දුන්නා. පැය 12ක් stocks ගැන්නා. රු.1700 ක් දුන්නා අද වගේ මතකයි :yes:

    හිටගෙන ඉදලා කකුල් පණ නෑ බන් ඇවිදගන්නවත් පණ නෑ ඊට පහුවෙනිදා ලෙක්චර්ස් ගියෙත් නෑ ගෙදරට වෙලා නිදාගත්තා :confused:

    උබ දානවනම් කඩලම නෙවේ. තව වඩේ isso වඩේ පොඩි රෝල්ස් එහෙමත් දාපන්. නැගලා යනවා බන්. හැබැයි පිරිසිදුවට වැඩේ කෙරෙන්න ඔ්න. තෙල් එහෙම හොද ඒවා අරන් කරපන්. ඔ්වා කන්නේ පට්ට සල්ලිකාරයෝ නෙවේ උබල අපි වගේ තුන්වන පන්තියෙ මිනිස්සුනෙ

    posts%2FBlogPost24778%2F1447153532171-shutterstock_154672145small.jpg

    අනිවා ලොකු අයියෙ... පිරිසිදුවට වැඩේ කරන්න ඕනෙ..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කඩල බිස්නස් එක හොදයි. බාර් එකක් ළග වැඩිය හොදයි. කඩලවලින් පටන් අරන්, වඩේ, පොඩි පොඩි බයිට් ජාතිත් විකුණන්න​. හොද ගානක් හොයන්න පුලුවන්. හැබැයි බාර් ලග බහිරවයෝ වගේ අරක්ගත්ත කඩල කරත්තකාරයෝ ඉන්නවා. උන් ගහලා එලෙව්වොත් සොරිඩොට්කොම්;)

    ehema eka ekata tharjanaya karanna ayithiyak na. Policiyata palayan
     
    Kadala Malli

    Member
    Dec 17, 2017
    13
    0
    0
    :sorry::sorry:
    Kadala walata wada wadw,sudulunu ,Maalu badala wade karaththayak thiyaa gaththanam businesa thamai. Bar ekak or 4 way junction ekak gawa nam badu elata yanawa ban.

    Mokakda ube usas adyapane kiyapanko wena idea ekak denna.

    Pm belune.. adyapane kyl Mawa mattu wei da danne ne

    Eng wage ekak kiyala Hithahanko ayye
     
    hiran.wimalawansha

    Active member
  • Nov 4, 2011
    186
    27
    28
    studies wlt baadawak nokara krganin, mkd ona ma business ekak patan gnt initial cost ekak yanawa.
    - Pogawanta tynawa
    - Hodanta ona
    - Pest / Animal attack tynw
    - Human attack nathuwaama newei, Anika bar ekak laga daanawa kyn target market eka beepu & bonta kalin minissu, Case pdk.

    Thawa tikak balala deyak thybbe nathimanam mayka patan gnt. thhama igena gnnw ne. owata asa hithunoth studdies epaa wnw bn.
     
    Baya karanawane appa :(