Mi A1 ගන්නවද Oneplus 5T ගන්නවද![]()
oneplus 5T ekak ganin A1 mid range phone ekak nea

Mi A1 ගන්නවද Oneplus 5T ගන්නවද![]()

අන්න ඒකනෙ මචං තියෙන අවුල මං කලින් කිව්ව Screen off App එකක් දැම්මම Fingerprint එකෙන් විතරක් ආය unlock කරන්න බෑ කියල passcode එක ඕනෙ![]()

.
Mi A1 ගන්නවද Oneplus 5T ගන්නවද![]()
oneplus 5T ekak ganin A1 mid range phone ekak nea![]()
200 $ da 500 $ da

ඇයි බන් ඇප් එකක් දාගන්නේ ඕකට?
කොහොමත් ෆෝන් එක අවුරුදු 3යි උපරිම උනොත් 4යි,
පවර් බට්න් එක ඔරොත්තු දෙනවා බන් ඔය කාලෙට. හිතන්න එපා ඕනවට වැඩිය.


ඇයි බන් ඔහොම ප්‍රශ්නයක් ඇහුවේ,
ප්‍රයිස් වෙනසම බලපන්කො.
5T ගනින් බන් සල්ලි තියේ නම්.

ප්‍රශ්නේ ඇහුවේ 5T එකට වැඩිපුර ගෙවන ගානට ඒක වටිනවද කියල තවම හිතන නිසා![]()



ඔන්න හැමෝම කියපු ඇප් ටික දැම්මා. 154 ට බයි කලා ප්ලේයරය. ලොල් සීන් ගේ රවුටර් කේස් එක නිවීහැනහිල්ලේ බලන්න ඕනේ



එලම, එන ඕන අවුලක් කියන්න මෙතන, දුටු සැනින් සප් එක දෙන්නම්.ඔන්න හැමෝම කියපු ඇප් ටික දැම්මා. 154 ට බයි කලා ප්ලේයරය. ලොල් සීන් ගේ රවුටර් කේස් එක නිවීහැනහිල්ලේ බලන්න ඕනේ
poweramp nea ekata gahanna player ekak na![]()





පොඩි ට්‍රික් එකක් දාන්නම්, මේක දන්නා අයත් ඇති, නොදන්නා අයට මේ.
අපිට ඩේට ඕන කරන්න ඕන වෙලාවල් එනවනේ whatsap, viber ඔන්ලයින් යන්නේ නැතුව.
එක්කෝ ඕන නැති මැසේජ් එනවා, නැත්නම් මැසේජ් එක ඔයාට ඩිලිවර් වෙලත් ඇයි බැලුවේ නැත්තේ අහනව, එහෙම නැත්නම් ඇයි අවේලාවේ ඔන්ලයින් ගියේ අහනව...
ඒත් අපිට ෆෝන් එක රූට් නොකර බැහැනේ ඇප්ස් ටෙම්පරරි ඩිසේබල් කරන්න,
ෆෝර්ස් ස්ටොප් කලත් whatsap වලට එහෙම මැසේජ් ආවම ගූගල් එකෙන් app එක ඕපන් කරනවා ආයිත්.
ඉතින් ඕකට පොඩි විසදුමක් තියනව.
Settings > Data usage යන්න
ඔකේ උඩම දකුණු පැත්තේ තියනව බෝල 3ක්, එක ක්ලික් කරලා App network access යන්න.
එතනින් whatsap, viber වල මොබයිල් ඩේට, වයිෆයි අයිකන් දෙක ඕෆ් කරලා, ෆෝන් එකේ ඩේට/ වයිෆයි ඕන් කරන්න...
*mi a1 nougat වල ටෙස්ට් කලේ.

එහෙනම් ඉතින් ඇප් එකක් දාගන්න තමා වෙන්නේ...අපොයි root නම් කරන්න හිතක් නෑ පුතෝgoogle support pure android එකක් ම ගත්තෙ root අරව මෙව්ව නොකර පාවිච්චි කරන්න හිතාගෙනමයි
![]()


මන් ගන්න ප්‍රයෝජන ටික නේ බන් දැම්මේ...හරියටම හරි උඹට තේරුණා
![]()


Mi A1 ගන්නවද Oneplus 5T ගන්නවද
ප්‍රශ්නේ ඇහුවේ 5T එකට වැඩිපුර ගෙවන ගානට ඒක වටිනවද කියල තවම හිතන නිසා![]()
poweramp nea ekata gahanna player ekak na![]()
එහෙනම් ඉතින් ඇප් එකක් දාගන්න තමා වෙන්නේ...
මන් ගන්න ප්‍රයෝජන ටික නේ බන් දැම්මේ...
5T...!!!!!!!!!
5T...!!!!!!!!!
5T...!!!!!!!!!
Viper 4 Android...

mama expert newei
kohomath passcode hari pattern hari dalanam, screen double tap karanna puluwan unanam eth passcode/pateern illanawa neda.
methana ekama wenasa screen double tap wenuwata finger print scanner eke angilla tyena eka witaraine.
screen double tap kalama passcode noillana phone model tyeda


එහෙනම් ඉතින් ඇප් එකක් දාගන්න තමා වෙන්නේ...
මන් ගන්න ප්‍රයෝජන ටික නේ බන් දැම්මේ...
5T...!!!!!!!!!
5T...!!!!!!!!!
5T...!!!!!!!!!
Viper 4 Android...
