~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න ඒකනෙ මචං තියෙන අවුල මං කලින් කිව්ව Screen off App එකක් දැම්මම Fingerprint එකෙන් විතරක් ආය unlock කරන්න බෑ කියල passcode එක ඕනෙ :P

    mama expert newei:sorry:

    kohomath passcode hari pattern hari dalanam, screen double tap karanna puluwan unanam eth passcode/pateern illanawa neda:rolleyes:.
    methana ekama wenasa screen double tap wenuwata finger print scanner eke angilla tyena eka witaraine.

    screen double tap kalama passcode noillana phone model tyeda :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇයි බන් ඇප් එකක් දාගන්නේ ඕකට?
    කොහොමත් ෆෝන් එක අවුරුදු 3යි උපරිම උනොත් 4යි,
    පවර් බට්න් එක ඔරොත්තු දෙනවා බන් ඔය කාලෙට. හිතන්න එපා ඕනවට වැඩිය.

    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් ඔහොම ප්‍රශ්නයක් ඇහුවේ,
    ප්‍රයිස් වෙනසම බලපන්කො.
    5T ගනින් බන් සල්ලි තියේ නම්.

    ප්‍රශ්නේ ඇහුවේ 5T එකට වැඩිපුර ගෙවන ගානට ඒක වටිනවද කියල තවම හිතන නිසා :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,308
    113
    ගග අද්දර
    ප්‍රශ්නේ ඇහුවේ 5T එකට වැඩිපුර ගෙවන ගානට ඒක වටිනවද කියල තවම හිතන නිසා :P

    :rofl::rofl::rofl:
    5T ගනින් යකු.....
    මාත් සල්ලි තිබ්බ නම් ඒකක් ගන්නවා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න හැමෝම කියපු ඇප් ටික දැම්මා. 154 ට බයි කලා ප්ලේයරය. ලොල් සීන් ගේ රවුටර් කේස් එක නිවීහැනහිල්ලේ බලන්න ඕනේ:)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න හැමෝම කියපු ඇප් ටික දැම්මා. 154 ට බයි කලා ප්ලේයරය. ලොල් සීන් ගේ රවුටර් කේස් එක නිවීහැනහිල්ලේ බලන්න ඕනේ:)

    poweramp nea ekata gahanna player ekak na :cool::cool::cool:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,308
    113
    ගග අද්දර
    ඔන්න හැමෝම කියපු ඇප් ටික දැම්මා. 154 ට බයි කලා ප්ලේයරය. ලොල් සීන් ගේ රවුටර් කේස් එක නිවීහැනහිල්ලේ බලන්න ඕනේ:)
    එලම, එන ඕන අවුලක් කියන්න මෙතන, දුටු සැනින් සප් එක දෙන්නම්.

    poweramp nea ekata gahanna player ekak na :cool::cool::cool:

    එකෙන්ම.... :yes::yes:
     
    • Like
    Reactions: upulpdn

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,308
    113
    ගග අද්දර
    පොඩි ට්‍රික් එකක් දාන්නම්, මේක දන්නා අයත් ඇති, නොදන්නා අයට මේ.

    අපිට ඩේට ඕන කරන්න ඕන වෙලාවල් එනවනේ whatsap, viber ඔන්ලයින් යන්නේ නැතුව.
    එක්කෝ ඕන නැති මැසේජ් එනවා, නැත්නම් මැසේජ් එක ඔයාට ඩිලිවර් වෙලත් ඇයි බැලුවේ නැත්තේ අහනව, එහෙම නැත්නම් ඇයි අවේලාවේ ඔන්ලයින් ගියේ අහනව...

    ඒත් අපිට ෆෝන් එක රූට් නොකර බැහැනේ ඇප්ස් ටෙම්පරරි ඩිසේබල් කරන්න,
    ෆෝර්ස් ස්ටොප් කලත් whatsap වලට එහෙම මැසේජ් ආවම ගූගල් එකෙන් app එක ඕපන් කරනවා ආයිත්.

    ඉතින් ඕකට පොඩි විසදුමක් තියනව.
    Settings > Data usage යන්න

    ඔකේ උඩම දකුණු පැත්තේ තියනව බෝල 3ක්, එක ක්ලික් කරලා App network access යන්න.
    එතනින් whatsap, viber වල මොබයිල් ඩේට, වයිෆයි අයිකන් දෙක ඕෆ් කරලා, ෆෝන් එකේ ඩේට/ වයිෆයි ඕන් කරන්න...

    ;););)

    *mi a1 nougat වල ටෙස්ට් කලේ.
     
    ela ela TFS ;)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අපොයි root නම් කරන්න හිතක් නෑ පුතෝ :D google support pure android එකක් ම ගත්තෙ root අරව මෙව්ව නොකර පාවිච්චි කරන්න හිතාගෙනමයි :)
    එහෙනම් ඉතින් ඇප් එකක් දාගන්න තමා වෙන්නේ...:sorry::sorry:
    :yes: හරියටම හරි උඹට තේරුණා ;)
    මන් ගන්න ප්‍රයෝජන ටික නේ බන් දැම්මේ...:yes:;)
    Mi A1 ගන්නවද Oneplus 5T ගන්නවද :oo:
    ප්‍රශ්නේ ඇහුවේ 5T එකට වැඩිපුර ගෙවන ගානට ඒක වටිනවද කියල තවම හිතන නිසා :P
    5T...!!!!!!!!!
    5T...!!!!!!!!!
    5T...!!!!!!!!!
    poweramp nea ekata gahanna player ekak na :cool::cool::cool:
    Viper 4 Android...:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙනම් ඉතින් ඇප් එකක් දාගන්න තමා වෙන්නේ...:sorry::sorry:

    මන් ගන්න ප්‍රයෝජන ටික නේ බන් දැම්මේ...:yes:;)

    5T...!!!!!!!!!
    5T...!!!!!!!!!
    5T...!!!!!!!!!

    Viper 4 Android...:P

    viper 4 danna root karanna ona nea :P
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    mama expert newei:sorry:

    kohomath passcode hari pattern hari dalanam, screen double tap karanna puluwan unanam eth passcode/pateern illanawa neda:rolleyes:.
    methana ekama wenasa screen double tap wenuwata finger print scanner eke angilla tyena eka witaraine.

    screen double tap kalama passcode noillana phone model tyeda :sorry:

    වෙනම passcode එකක් දාල නෑ බං කොහොමත් fingerprint එකක් add කරනකොට secondary විදියට pattern හරි pin number එකක් දාගන්න ඕනි නෙ ඒක ගැන කිව්වෙ මං :P

    ඒත් මං දැකල තියෙනව Xiaomi MIUI තියෙන ෆෝන් කීපයකම Screen off App එක දාගෙන ඉන්නව passcode එක ඉල්ලන්නෙ නැතුව Fingerprint එකෙන්ම unlock වෙනව :confused:

    මේකට විසඳුමක් ඇති හැබැයි හිතන විදියට මට :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් ඉතින් ඇප් එකක් දාගන්න තමා වෙන්නේ...:sorry::sorry:

    මන් ගන්න ප්‍රයෝජන ටික නේ බන් දැම්මේ...:yes:;)

    5T...!!!!!!!!!
    5T...!!!!!!!!!
    5T...!!!!!!!!!

    Viper 4 Android...:P

    අහ කුඩු නදුන් :P
     
    Status
    Not open for further replies.