ප්රියන්තයාගේ රගපෑම් තමයි රගපෑම් ප්රවීනයි කියන එකෙකුටවත් හැරෙන්න බෑ උ එක්ක

ප්රියන්තයාගේ රගපෑම් තමයි රගපෑම් ප්රවීනයි කියන එකෙකුටවත් හැරෙන්න බෑ උ එක්ක

ප්රියන්තයාගේ රගපෑම් තමයි රගපෑම් ප්රවීනයි කියන එකෙකුටවත් හැරෙන්න බෑ උ එක්ක

වෙන්න පුළුවන් හොඳම විදිහ මේක තමාපෙරේද ගිය episode එකෙන් මට හිතුන අදහසක් දාන්නද,
තට්ටය අර ඇතුලෙ ඉන්න සහෝදරයෙක්ට කතා කරනවනෙ phone එකෙන්, මට හිතෙන්නෙ ඌ තමයි අර factory එකේ case එකෙන් මැරෙන එකා කියල (ඒ නලුවගෙ කටහඩ ඒ වගේ ඒකයි) තට්ටය ජෙහානය වැඩේ කරනකං ඉදල වැඩේ ගස්සනව, ඒකෙන් ජෙහානයටයි ප්රියන්තයටයි කෙලවලා හිරේට යවනව, මේ හැමදේම පිටිපස්සෙ මුන් දෙන්න තමයි හිටියෙ කියල මීඩිය එකෙන් ගේම දෙනව, මේකෙන් තට්ටයෙ political ගේම් එකත් ගොඩ, ශාක්යටත් ගේම දෙනගමන් පද්ම කුමාර කස්තුරිට දුන්නු ගේමට ජෙහානයට return එක දෙන්නත් පුලුවං වෙනව
පද්මකුමාරගේ කේස් එකයි, ගෝලයෝ ඉස්සරහ උට බැනපු එකටයි දෙකටම නිකන් ඉන්න එකක් නෑ පෙරේද ගිය episode එකෙන් මට හිතුන අදහසක් දාන්නද,
තට්ටය අර ඇතුලෙ ඉන්න සහෝදරයෙක්ට කතා කරනවනෙ phone එකෙන්, මට හිතෙන්නෙ ඌ තමයි අර factory එකේ case එකෙන් මැරෙන එකා කියල (ඒ නලුවගෙ කටහඩ ඒ වගේ ඒකයි) තට්ටය ජෙහානය වැඩේ කරනකං ඉදල වැඩේ ගස්සනව, ඒකෙන් ජෙහානයටයි ප්රියන්තයටයි කෙලවලා හිරේට යවනව, මේ හැමදේම පිටිපස්සෙ මුන් දෙන්න තමයි හිටියෙ කියල මීඩිය එකෙන් ගේම දෙනව, මේකෙන් තට්ටයෙ political ගේම් එකත් ගොඩ, ශාක්යටත් ගේම දෙනගමන් පද්ම කුමාර කස්තුරිට දුන්නු ගේමට ජෙහානයට return එක දෙන්නත් පුලුවං වෙනව
වෙන්න පුළුවන් හොඳම විදිහ මේක තමාපද්මකුමාරගේ කේස් එකයි, ගෝලයෝ ඉස්සරහ උට බැනපු එකටයි දෙකටම නිකන් ඉන්න එකක් නෑ

meta kalin me comment eka dakka koha hari
219 පිටුවෙ
මෙන්න මූ ගැන මං කිව්වෙ, මේ scene එක episode 27 එකේ අර බූලි වගයක් එක්කහු කරන තැන පත්රිකා බෙදුව එක ගැන කතා වෙන තැන, මෙයා තමයි අර trailer එකේ මැරිල ඉන්නව පෙන්නන්නෙ, උබ පොඩ්ඩක් බලහන්කො මෙයාගෙ කටහඩයි, phone එකේ කතා කරපු සහෝදරයගෙ කටහඩයි නූලෙටම ගැලපෙනව, ඉතිං තට්ටය උගේ මිනිහෙක් මැරුන එකට පලිය ගන්නව![]()

මැරිලා ඉන්නවා පෙන්නුවේ මෙයා තමා
මිනියක් මැරෙන එක ලොකු අවුලක ආරම්භයක් වෙන්න පුළුවන්. ජෙහාන්ගේ පැත්තෙන් ඔස්ටින්ලා එහෙමත් ඕකට මැදිහත් උනාම වැඩේ දරුණු වේවි.

අර පොලිසියේ කෙනා එකපාරම ඇවිත් අතුරුදහන් වෙලා ගියා වගේ
මනුස්සයත් නොහිතන වෙලාවක ආය මතුවේවි
දෙවනි පාර නං ලේසි වෙන එකක් නෑ