“කුඹියෝ” ටීවී සිරිස්

Sep 4, 2015
3,212
269
0
සින්හලු ජෙහානුයි ප්‍රියන්තයි පුකේ ඇරග්න්න සීන් එකක් තියෙනවලු. අන්තිමට උන් දෙන්න ගේ කපල් එකක් වෙනවලු. මේ ඔක්කොම සීන් කරන්නෙ ප්‍රියන්ත ප්ලාස්ටික් සැත්කමක් මගින් කෙල්ලෙක් වගේ වෙන්න සල්ලි හොයා ගන්නලු. උගෙ කතාවෙනුත් තේරෙනවා පොන්න ඩයල් එකක් කියලා. මට කතාව කිව්වෙ ඒක කැමරා කරන්න ලයිට් අල්ලපු ඩයල් එකක් බන්. :cool:
 
Sep 4, 2015
3,212
269
0
අදාල දෙයක් තමයි දැම්මෙ හුත්තො. අදාල නෑ අදාල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ අද අල නෑ
 
chootyputha1

Well-known member
  • පෙරේද ගිය episode එකෙන් මට හිතුන අදහසක් දාන්නද,
    තට්ටය අර ඇතුලෙ ඉන්න සහෝදරයෙක්ට කතා කරනවනෙ phone එකෙන්, මට හිතෙන්නෙ ඌ තමයි අර factory එකේ case එකෙන් මැරෙන එකා කියල (ඒ නලුවගෙ කටහඩ ඒ වගේ ඒකයි) තට්ටය ජෙහානය වැඩේ කරනකං ඉදල වැඩේ ගස්සනව, ඒකෙන් ජෙහානයටයි ප්‍රියන්තයටයි කෙලවලා හිරේට යවනව, මේ හැමදේම පිටිපස්සෙ මුන් දෙන්න තමයි හිටියෙ කියල මීඩිය එකෙන් ගේම දෙනව, මේකෙන් තට්ටයෙ political ගේම් එකත් ගොඩ, ශාක්‍යටත් ගේම දෙනගමන් පද්ම කුමාර කස්තුරිට දුන්නු ගේමට ජෙහානයට return එක දෙන්නත් පුලුවං වෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙරේද ගිය episode එකෙන් මට හිතුන අදහසක් දාන්නද,

    වෙන්න පුළුවන් හොඳම විදිහ මේක තමා :yes: පද්මකුමාරගේ කේස් එකයි, ගෝලයෝ ඉස්සරහ උට බැනපු එකටයි දෙකටම නිකන් ඉන්න එකක් නෑ
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පෙරේද ගිය episode එකෙන් මට හිතුන අදහසක් දාන්නද,
    තට්ටය අර ඇතුලෙ ඉන්න සහෝදරයෙක්ට කතා කරනවනෙ phone එකෙන්, මට හිතෙන්නෙ ඌ තමයි අර factory එකේ case එකෙන් මැරෙන එකා කියල (ඒ නලුවගෙ කටහඩ ඒ වගේ ඒකයි) තට්ටය ජෙහානය වැඩේ කරනකං ඉදල වැඩේ ගස්සනව, ඒකෙන් ජෙහානයටයි ප්‍රියන්තයටයි කෙලවලා හිරේට යවනව, මේ හැමදේම පිටිපස්සෙ මුන් දෙන්න තමයි හිටියෙ කියල මීඩිය එකෙන් ගේම දෙනව, මේකෙන් තට්ටයෙ political ගේම් එකත් ගොඩ, ශාක්‍යටත් ගේම දෙනගමන් පද්ම කුමාර කස්තුරිට දුන්නු ගේමට ජෙහානයට return එක දෙන්නත් පුලුවං වෙනව

    meta kalin me comment eka dakka koha hari
     
    chootyputha1

    Well-known member
  • වෙන්න පුළුවන් හොඳම විදිහ මේක තමා :yes: පද්මකුමාරගේ කේස් එකයි, ගෝලයෝ ඉස්සරහ උට බැනපු එකටයි දෙකටම නිකන් ඉන්න එකක් නෑ

    2vl74p3.png

    මෙන්න මූ ගැන මං කිව්වෙ, මේ scene එක episode 27 එකේ අර බූලි වගයක් එක්කහු කරන තැන පත්‍රිකා බෙදුව එක ගැන කතා වෙන තැන, මෙයා තමයි අර trailer එකේ මැරිල ඉන්නව පෙන්නන්නෙ, උබ පොඩ්ඩක් බලහන්කො මෙයාගෙ කටහඩයි, phone එකේ කතා කරපු සහෝදරයගෙ කටහඩයි නූලෙටම ගැලපෙනව, ඉතිං තට්ටය උගේ මිනිහෙක් මැරුන එකට පලිය ගන්නව:sorry:
     
    • Like
    Reactions: Force0081

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මූ ගැන මං කිව්වෙ, මේ scene එක episode 27 එකේ අර බූලි වගයක් එක්කහු කරන තැන පත්‍රිකා බෙදුව එක ගැන කතා වෙන තැන, මෙයා තමයි අර trailer එකේ මැරිල ඉන්නව පෙන්නන්නෙ, උබ පොඩ්ඩක් බලහන්කො මෙයාගෙ කටහඩයි, phone එකේ කතා කරපු සහෝදරයගෙ කටහඩයි නූලෙටම ගැලපෙනව, ඉතිං තට්ටය උගේ මිනිහෙක් මැරුන එකට පලිය ගන්නව:sorry:

    මැරිලා ඉන්නවා පෙන්නුවේ මෙයා තමා :yes:

    මිනියක් මැරෙන එක ලොකු අවුලක ආරම්භයක් වෙන්න පුළුවන්. ජෙහාන්ගේ පැත්තෙන් ඔස්ටින්ලා එහෙමත් ඕකට මැදිහත් උනාම වැඩේ දරුණු වේවි.
     
    chootyputha1

    Well-known member
  • මැරිලා ඉන්නවා පෙන්නුවේ මෙයා තමා :yes:

    මිනියක් මැරෙන එක ලොකු අවුලක ආරම්භයක් වෙන්න පුළුවන්. ජෙහාන්ගේ පැත්තෙන් ඔස්ටින්ලා එහෙමත් ඕකට මැදිහත් උනාම වැඩේ දරුණු වේවි.
    :yes::yes::yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ප්‍රියන්තය ලව්ව හොරකම් කරවල ඒක මාටු උනාට පස්සෙ සේවකයන්ට තියෙන පෞද්ගලික ප්‍රස්ණ අදුරගන්න සොව්ට්වෙයා පඩංගුව ලොක්කගෙම ඇගේ ගහන එකනම් සුවර් සොට්..!