cex.io eken bitcoing ganin, debit card eka use karala, then eken bittrex wallet ekata transfer karapan, ita passe bittrex eke trade karapanමචංලා මේ සීන් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව මේක පටං ගන්න හදන කෙනෙක්ට හොද ගයිඩ් එකක් හොයලා දෙන්නකො...
machan , go to https://coinmarketcap.com/
click on the coin u need , click on Markets tab , there u see all the exchanges, markets
that coin traded on![]()

Bitcoin.com co-founder sells all his Bitcoin, citing 'high risk' https://finance.nine.com.au/2017/12/19/13/11/bitcoin-dot-com-cofounder-sells-all-of-his-bitcoin
dump weidac?![]()

Mama Itin USDT tikak gatta Poloniex eke!
Mukut Na USDT 50k wage tiyenne
itin Kohomada Goda daganne?
Mama gananwa Nam Monada Coin ganna Ona?
kohomada Keeyak Hari Hoyaganne??
Podi supp ekak deepan machan!!!
thawa aduwen gannna puluwan dump unothBitcoin.com co-founder sells all his Bitcoin, citing 'high risk' https://finance.nine.com.au/2017/12/19/13/11/bitcoin-dot-com-cofounder-sells-all-of-his-bitcoin
dump weidac?![]()
ඒ ඉස්සර තමා පොඩි ගනන් දාලා ගොඩ ගියේMama Itin USDT tikak gatta Poloniex eke!
Mukut Na USDT 50k wage tiyenne
itin Kohomada Goda daganne?
Mama gananwa Nam Monada Coin ganna Ona?
kohomada Keeyak Hari Hoyaganne??
Podi supp ekak deepan machan!!!
උඹ ගොඩ යනවා කියන්නෙ රස්සාවක් නොකර මේකෙන්ම ඉන්න නම් උඹට අඩුම ලක්ෂ 2ක් 3ක්වත් යට කරන්න වෙනවාE kiyanne kisima seen ekak na goda enna Neda???

උඹ ගොඩ යනවා කියන්නෙ රස්සාවක් නොකර මේකෙන්ම ඉන්න නම් උඹට අඩුම ලක්ෂ 2ක් 3ක්වත් යට කරන්න වෙනවා
එහෙම නැත්තම් ඉතින් අනාවැකි කියන්න පුළුවන් වෙන්න ඕන
දැන් මෙතන ඉන්න ලෝඩ් පකීර්ලා කියයි උඹට උන් රුපියල් 5000න් ගොඩ ගියේ අරකයි මේකයි කියලා
අන්න උන්ට නිකමට වගේ කියපන් ඔය තරම් සල්ලි තියෙන එකේ රුපියල් 50ක පෝන් කාඩ් එකක් එවන්න කියලා
කෝටිපතියෝ ටික දුවයි පුකේ කකුල් වැදි වැදි![]()
Mama Itin USDT tikak gatta Poloniex eke!
Mukut Na USDT 50k wage tiyenne
itin Kohomada Goda daganne?
Mama gananwa Nam Monada Coin ganna Ona?
kohomada Keeyak Hari Hoyaganne??
Podi supp ekak deepan machan!!!
මුලින්ම මචන් කොයින් වලට ඉන්වෙස්ට් නොකර චාර්ට් හෙමීට බලන් වරෙන්Ehema tamai Machan mamat baluwe... itin mata eka para Uda Yanan Ona Na..
ehema karanant ba kiyala mama dannawa...
itin himita goda yamu!
mehemai ban 50$ dala coin ekak aran dawas 2n eeka 1000$k karanna amarui
50$ > 60$ ta > 100$ > 150$ ta , ehema tamai yanna wenne
dana signal follow karala, umba podi research parak dala trade karahan