ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචංලා මේ සීන් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව මේක පටං ගන්න හදන කෙනෙක්ට හොද ගයිඩ් එකක් හොයලා දෙන්නකො...
    cex.io eken bitcoing ganin, debit card eka use karala, then eken bittrex wallet ekata transfer karapan, ita passe bittrex eke trade karapan
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Help Ekak Denna Crypto Patan ganna!

    Mama Itin USDT tikak gatta Poloniex eke!
    Mukut Na USDT 50k wage tiyenne

    itin Kohomada Goda daganne?

    Mama gananwa Nam Monada Coin ganna Ona?

    kohomada Keeyak Hari Hoyaganne??

    Podi supp ekak deepan machan!!!
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    Mama Itin USDT tikak gatta Poloniex eke!
    Mukut Na USDT 50k wage tiyenne

    itin Kohomada Goda daganne?

    Mama gananwa Nam Monada Coin ganna Ona?

    kohomada Keeyak Hari Hoyaganne??

    Podi supp ekak deepan machan!!!
    ඒ ඉස්සර තමා පොඩි ගනන් දාලා ගොඩ ගියේ
    දැන් එහෙම පොඩ්ඩක් දාලා වැඩක් නැහැ
     
    • Like
    Reactions: reddit

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    E kiyanne kisima seen ekak na goda enna Neda???
    උඹ ගොඩ යනවා කියන්නෙ රස්සාවක් නොකර මේකෙන්ම ඉන්න නම් උඹට අඩුම ලක්ෂ 2ක් 3ක්වත් යට කරන්න වෙනවා
    එහෙම නැත්තම් ඉතින් අනාවැකි කියන්න පුළුවන් වෙන්න ඕන

    දැන් මෙතන ඉන්න ලෝඩ් පකීර්ලා කියයි උඹට උන් රුපියල් 5000න් ගොඩ ගියේ අරකයි මේකයි කියලා
    අන්න උන්ට නිකමට වගේ කියපන් ඔය තරම් සල්ලි තියෙන එකේ රුපියල් 50ක පෝන් කාඩ් එකක් එවන්න කියලා
    කෝටිපතියෝ ටික දුවයි පුකේ කකුල් වැදි වැදි :rofl:
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    උඹ ගොඩ යනවා කියන්නෙ රස්සාවක් නොකර මේකෙන්ම ඉන්න නම් උඹට අඩුම ලක්ෂ 2ක් 3ක්වත් යට කරන්න වෙනවා
    එහෙම නැත්තම් ඉතින් අනාවැකි කියන්න පුළුවන් වෙන්න ඕන

    දැන් මෙතන ඉන්න ලෝඩ් පකීර්ලා කියයි උඹට උන් රුපියල් 5000න් ගොඩ ගියේ අරකයි මේකයි කියලා
    අන්න උන්ට නිකමට වගේ කියපන් ඔය තරම් සල්ලි තියෙන එකේ රුපියල් 50ක පෝන් කාඩ් එකක් එවන්න කියලා
    කෝටිපතියෝ ටික දුවයි පුකේ කකුල් වැදි වැදි :rofl:

    hik hik!!! Ela ela!!!!
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Mama Itin USDT tikak gatta Poloniex eke!
    Mukut Na USDT 50k wage tiyenne
    itin Kohomada Goda daganne?
    Mama gananwa Nam Monada Coin ganna Ona?
    kohomada Keeyak Hari Hoyaganne??

    Podi supp ekak deepan machan!!!


    mehemai ban 50$ dala coin ekak aran dawas 2n eeka 1000$k karanna amarui
    50$ > 60$ ta > 100$ > 150$ ta , ehema tamai yanna wenne

    dana signal follow karala, umba podi research parak dala trade karahan
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    Ehema tamai Machan mamat baluwe... itin mata eka para Uda Yanan Ona Na..
    ehema karanant ba kiyala mama dannawa...

    itin himita goda yamu!
    මුලින්ම මචන් කොයින් වලට ඉන්වෙස්ට් නොකර චාර්ට් හෙමීට බලන් වරෙන්
    මාස 2ක් 3ක් යද්දි උඹටම තේරෙනවා ඊලඟට හිට් වෙන කොයින් එක ගැන