නත්තලත් ලග නිසා ඔය හෝටල් වලට ගිහින් බොරුවට සල්ලි දෙනවට වඩා ගෙදරම ග්රිල් එකක් දාල යාළුවොත් එක්ක සෙට් වෙන්න කියල හිතුවේ. කවුරුහරි දන්න පින්වතෙක් දපල්ලකෝ සුපර් මාකට් එකකින් ගන්න සිසනින් පවුඩර් වලින් කුකුල් මස් මැරිනේට් කරන පිළිවෙල.




දන්නේ නැති උන් බම්බ්පියක් වත් දාගෙන යමල්ල.




දන්නේ නැති උන් බම්බ්පියක් වත් දාගෙන යමල්ල.