කුකුල්

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    නත්තලත් ලග නිසා ඔය හෝටල් වලට ගිහින් බොරුවට සල්ලි දෙනවට වඩා ගෙදරම ග්‍රිල් එකක් දාල යාළුවොත් එක්ක සෙට් වෙන්න කියල හිතුවේ. කවුරුහරි දන්න පින්වතෙක් දපල්ලකෝ සුපර් මාකට් එකකින් ගන්න සිසනින් පවුඩර් වලින් කුකුල් මස් මැරිනේට් කරන පිළිවෙල.

    :confused::confused::confused::confused:

    දන්නේ නැති උන් බම්බ්පියක් වත් දාගෙන යමල්ල.
     
    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    You can make your own paste for marinate

    නත්තලත් ලග නිසා ඔය හෝටල් වලට ගිහින් බොරුවට සල්ලි දෙනවට වඩා ගෙදරම ග්‍රිල් එකක් දාල යාළුවොත් එක්ක සෙට් වෙන්න කියල හිතුවේ. කවුරුහරි දන්න පින්වතෙක් දපල්ලකෝ සුපර් මාකට් එකකින් ගන්න සිසනින් පවුඩර් වලින් කුකුල් මස් මැරිනේට් කරන පිළිවෙල.

    :confused::confused::confused::confused:

    දන්නේ නැති උන් බම්බ්පියක් වත් දාගෙන යමල්ල.

    1. Ginger Powder
    2. Garlic Powder
    3. Chillie Powder
    4. Black Pepper Powder
    5. Apple Cider (Vinegar)
    6. Tomato Ketchup
    7. Little Bit of Sweet Red Wine
    8. Salt
    9. Bit of Red Sugar

    And thats all bro...
    meka ape taste ekata hariyana widiya bn...net eke thiyena ewa ape taste ekata yanne na bn..try karala balapan...Good Luck
     
    ඉස්දුති!!!!!