Premio 2011 vs Axio 2014 (help me choose)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව්. ඒ ගනන් තමා. ප්‍රිමියො ටිකක් ගන්නකොට හොයන්න ඔනා. ඇලියොන් වගේ නැ. තියන උනුත් දෙන්නේ නැ අඩුවට. 2015 දැන් 70ට වගේ යනව ex එවා. 2016 නම් 75න් උඩ. සමහර උන් 80වත් කියනවා.
    :rolleyes::rolleyes::rolleyes:නාකි වෙලා එකක් මට ගන්න පුළුවන් වෙයි වගේ :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙමම නැහැ . Sedan car එකක් තමා බැලුවේ ... Toyota තමා so far use කරලා තියෙන්නේ.. Axio 2014 50 000 km mileage awulak naha ne machan ?
    wena me range eka Honda grace ehema thiyenawa habei i dont know about the vehicle much. what do you suggest ?

    ග්‍රේස් එක හරියන්නේ නැ බන්. අන්‍රෙජිස්ටර් අරගෙන්න පුලුවන් නම් අවුරුද්දක් විතර දුවලා තල්ලු ක්ලැකි. සෙකන්ඩ් හැන්ඩ් අරගෙන කරන්න අමරුයි බන්. ෆුඅල් එහෙම කරනව අඩුයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    :rolleyes::rolleyes::rolleyes:නාකි වෙලා එකක් මට ගන්න පුළුවන් වෙයි වගේ :rofl:

    කොල්ලොන්ට ප්‍රිමියෝ හරියන්නෙ නෑ :P සිවික් එකක් බස්සමු.
     
    • Like
    Reactions: sameira

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    ග්‍රේස් එක හරියන්නේ නැ බන්. අන්‍රෙජිස්ටර් අරගෙන්න පුලුවන් නම් අවුරුද්දක් විතර දුවලා තල්ලු ක්ලැකි. සෙකන්ඩ් හැන්ඩ් අරගෙන කරන්න අමරුයි බන්. ෆුඅල් එහෙම කරනව අඩුයි.

    ග්‍රේස් එකෙත් වෙසල් එකේ අවුල් ටික තියෙනව :yes: (DCT)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :rolleyes::rolleyes::rolleyes:නාකි වෙලා එකක් මට ගන්න පුළුවන් වෙයි වගේ :rofl:
    මම දැන් අවුරුදු 6-7ක ඉදන් ප්‍රිමියොමයි යුස් කලේ. වඩිකල් තියගන්නේ නැ ගානට අවොත් දීලා බස් එකේ නැගලා ගෙදර යනවා. :P
    :P
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    grace :love::love:ට්‍රැෆික් එකේ වැඩි පුර දුවන කෙනෙක්නම් ග්‍රේස් හරියන්නේ නෑ :dull:ඇලියොන් 2010 වගේ හොද නැද්ද :baffled:

    2010 is also too old ne machan.. ;-) mileage ehema 100k panala athi.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ග්‍රේස් එකෙත් වෙසල් එකේ අවුල් ටික තියෙනව :yes: (DCT)
    එහෙම කියනව තමා.. එක්ස් ට්‍රේල් එකෙත් ගියර් බොක්ස් අවුලක් එනවලු නේ බන්. මට දැන් කීපදෙනෙක් කිව්වා.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ග්‍රේස් එක හරියන්නේ නැ බන්. අන්‍රෙජිස්ටර් අරගෙන්න පුලුවන් නම් අවුරුද්දක් විතර දුවලා තල්ලු ක්ලැකි. සෙකන්ඩ් හැන්ඩ් අරගෙන කරන්න අමරුයි බන්. ෆුඅල් එහෙම කරනව අඩුයි.

    hmm ok machan. ehenam for that price Axio 2014 thama thiyenne.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2010 is also too old ne machan.. ;-) mileage ehema 100k panala athi.
    හයිබ්‍රිඩ් නෙවේනේ මචන් ..හෙව්වොත් 60 ක් විතර දිව්වා එකක් හොයා ගන්න බැරි නෑ ..ඔය හයනිඩා ගෙන් අහපන් මන් කාර් ගැන වැඩිය දන්නේ නෑ :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    මම දැන් අවුරුදු 6-7ක ඉදන් ප්‍රිමියොමයි යුස් කලේ. වඩිකල් තියගන්නේ නැ ගානට අවොත් දීලා බස් එකේ නැගලා ගෙදර යනවා. :P
    :P

    ටොයෝට පාවිච්චි කරන බහුතරේ ඔහොමයි කම්පැනි දදා වෙලාවට සර්විස් කර කර පවුලේ එකෙක් වගේ බලාගන්නෙ නෑ වාහනේ , කාටද ලාබයක් තියල තල්ලු කරන්නෙ කියල බලන්නේ :D ඒකයි පරණ ටොයෝට මොකත් ගන්න හොඳ නැත්තෙ
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    එහෙම කියනව තමා.. එක්ස් ට්‍රේල් එකෙත් ගියර් බොක්ස් අවුලක් එනවලු නේ බන්. මට දැන් කීපදෙනෙක් කිව්වා.

    ow langadi ape ekekge maru kala gear box eka, honda welawata warrenty thibba
     
    • Like
    Reactions: ltty head

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ටොයෝට පාවිච්චි කරන බහුතරේ ඔහොමයි කම්පැනි දදා වෙලාවට සර්විස් කර කර පවුලේ එකෙක් වගේ බලාගන්නෙ නෑ වාහනේ , කාටද ලාබයක් තියල තල්ලු කරන්නෙ කියල බලන්නේ :D ඒකයි පරණ ටොයෝට මොකත් ගන්න හොඳ නැත්තෙ
    අපො නැ බන්. මම නම් කුරුනැගල මල්පිටියෙන්මයි ඔක්කොම සර්විස් කරන්නේ ටොයොටා එකෙන්. සර්විස් රෙකොඩ් තියන් ඉන්නේ. එතන පොර මගේ යලුවෙක්. ඒ නිසා කරනවා. එතනට ගියාම සමහර උන් ඉල්ලනවා. 2012 වගේ එහෙම ඉල්ලල ඒ වෙලාවෙම වික්කා එකක්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම දැන් අවුරුදු 6-7ක ඉදන් ප්‍රිමියොමයි යුස් කලේ. වඩිකල් තියගන්නේ නැ ගානට අවොත් දීලා බස් එකේ නැගලා ගෙදර යනවා. :P
    :P
    වාහනේ සල්ලි කරන් වැඩක් නෑ බන් :baffled::baffled:..මනි වැලිව් depreciate වෙන එකේ සල්ලි අරන් මොනා කරනද !!වාහනේ තිබ්බොත් එන්න එන්න වටිනාකම වැඩි වෙයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටොයෝට පාවිච්චි කරන බහුතරේ ඔහොමයි කම්පැනි දදා වෙලාවට සර්විස් කර කර පවුලේ එකෙක් වගේ බලාගන්නෙ නෑ වාහනේ , කාටද ලාබයක් තියල තල්ලු කරන්නෙ කියල බලන්නේ :D ඒකයි පරණ ටොයෝට මොකත් ගන්න හොඳ නැත්තෙ
    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    අපො නැ බන්. මම නම් කුරුනැගල මල්පිටියෙන්මයි ඔක්කොම සර්විස් කරන්නේ ටොයොටා එකෙන්. සර්විස් රෙකොඩ් තියන් ඉන්නේ. එතන පොර මගේ යලුවෙක්. ඒ නිසා කරනවා. එතනට ගියාම සමහර උන් ඉල්ලනවා. 2012 වගේ එහෙම ඉල්ලල ඒ වෙලාවෙම වික්කා එකක්.

    එහෙම නෙමේ, 2008-2010 Civic FD බලන්න ඉක්මන් එකේ සෑහෙන්න තියෙන්නේ ෆස්ට් සකන්ඩ් ඕනර් ඒජන්ට් මේන්ටේන්ඩ් රෙකෝඩ්ස් අවේලබල් වාහන, ටොයෝට බලන්නකෝ ඒ කාලේ ඒවා :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වාහනේ සල්ලි කරන් වැඩක් නෑ බන් :baffled::baffled:..මනි වැලිව් depreciate වෙන එකේ සල්ලි අරන් මොනා කරනද !!වාහනේ තිබ්බොත් එන්න එන්න වටිනාකම වැඩි වෙයි
    නැ බන්. දීලා ආයෙම එකක් ගෙනවා. යකඩ ගොඩවල් වලට ලව් කරලා බැ බන්. පාවිච්චි කරනකොට හොහට පාවිච්චි කරනවා, ගානට අවොත් දීලා දානවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම නෙමේ, 2008-2010 Civic FD බලන්න ඉක්මන් එකේ සෑහෙන්න තියෙන්නේ ෆස්ට් සකන්ඩ් ඕනර් ඒජන්ට් මේන්ටේන්ඩ් රෙකෝඩ්ස් අවේලබල් වාහන, ටොයෝට බලන්නකෝ ඒ කාලේ ඒවා :yes:
    ඔය කොල්ලො ගන්න එවනේ. උන් ඉතින් ආසාවට තියාගන්නවා. අපි ඉතින් ප්‍රිමියො එකේ ගියත් සිවික් එකේ ගියත් අන්කල්ම තමා. :baffled:
    :baffled: