2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රියල් ජිවිතේ කිසි දෙයක් මෙතනට ගාවන්න එපා බන් ..අනිත් උන් පාඩුවේ ඉන්නේ අන්න ඒ වගේ ඉදින්කෝ ..උබ ගොඩක් පර්සනල් ඒවා මෙතනට අදිනවා ..:nerd::nerd::nerd:


උන් දැනගන්න ඕනෙ උබ ගැන...උගත් වලෙක් කියල :rofl:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුසුදා කියලා කෙනෙක්ලු අම්මා...
    හදගන්න දීලා දරුවො නැතු කපල් එකකට...:(

    ඔයා දන්නවද කටුසුදාව :rolleyes:
    හරිනේ කටුසුදා කියන්නේ අර බත් කඩේ හිටපු ළමයනෙ :yes: අර රහට ගැටපොලොස් මාළුවක් එහෙම හදන්නේ :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරිනේ කටුසුදා කියන්නේ අර බත් කඩේ හිටපු ළමයනෙ :yes: අර රහට ගැටපොලොස් මාළුවක් එහෙම හදන්නේ :P

    දැන් කුක්කත් කන්නේ එතනින්ලු :rofl::rofl:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    පීස්? මොනාද කැසට් පීස් ද
    aeb361e3a6057a07.jpg
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ආහ ඔව් ඔව් මම දැක්ක
    ඕකට චන්දෙ දෙන්ඩ එපා :rofl::rofl:

    අම්ම......පා අපුරු යාලුවා....
    අහේතුකාලේන කජ්ජේ න පුහුලං කිව්වලු....
    ඌටත් ඉන්නවා හොද යන්ග් ක්‍රවුඩ් එකක් මචන්, කියන්න බෑ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔන්න ඕකයි බන් විශ්වාස කරලා කොල්ලයි බල්ලයි දෙන්නටම ඇත්ත මුණ පෙන්වන්න එපා කියන්නේ :confused::confused:


    ගෙදර ඉන්න බල්ලට වෙස්මූණු දාල දාල ඕක නැති වෙලාවක උබව දැක්කොත් උබෙ ල්ල කාඩා ගනී ඔන්න මම දන්නෑ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අම්ම......පා අපුරු යාලුවා....
    අහේතුකාලේන කජ්ජේ න පුහුලං කිව්වලු....
    ඌටත් ඉන්නවා හොද යන්ග් ක්‍රවුඩ් එකක් මචන්, කියන්න බෑ..

    පිස්සුද බන් ඔය වගේ උන් පත්වෙනකන් මේ රටවල් වෙනස් කරන්ඩ බෑ
    යාළුවා උනත් ඇත්ත කියන්ඩ එපැයි :dull: