රියල් ජිවිතේ කිසි දෙයක් මෙතනට ගාවන්න එපා බන් ..අනිත් උන් පාඩුවේ ඉන්නේ අන්න ඒ වගේ ඉදින්කෝ ..උබ ගොඩක් පර්සනල් ඒවා මෙතනට අදිනවා ..![]()

උබල දෙන්න? ඉව්...ඉව් ඉව් ඉව් ඉව් ඉව්




පිස් සේදිරිස් අන්කල් ...........හරිනේ කටුසුදා කියන්නේ අර බත් කඩේ හිටපු ළමයනෙ
කටුසුදා කියලා කෙනෙක්ලු අම්මා...
හදගන්න දීලා දරුවො නැතු කපල් එකකට...
ඔයා දන්නවද කටුසුදාව
අර රහට ගැටපොලොස් මාළුවක් එහෙම හදන්නේ 
ඔන්න ඕකයි බන් විශ්වාස කරලා කොල්ලයි බල්ලයි දෙන්නටම ඇත්ත මුණ පෙන්වන්න එපා කියන්නේ
උන් දැනගන්න ඕනෙ උබ ගැන...උගත් වලෙක් කියල


හරිනේ කටුසුදා කියන්නේ අර බත් කඩේ හිටපු ළමයනෙඅර රහට ගැටපොලොස් මාළුවක් එහෙම හදන්නේ
![]()


ආහ ඔව් ඔව් මම දැක්ක
ඕකට චන්දෙ දෙන්ඩ එපා![]()
හරිනේ කටුසුදා කියන්නේ අර බත් කඩේ හිටපු ළමයනෙඅර රහට ගැටපොලොස් මාළුවක් එහෙම හදන්නේ
![]()



ඔන්න ඕකයි බන් විශ්වාස කරලා කොල්ලයි බල්ලයි දෙන්නටම ඇත්ත මුණ පෙන්වන්න එපා කියන්නේ![]()
අම්ම......පා අපුරු යාලුවා....
අහේතුකාලේන කජ්ජේ න පුහුලං කිව්වලු....
ඌටත් ඉන්නවා හොද යන්ග් ක්රවුඩ් එකක් මචන්, කියන්න බෑ..

මට නං පේන්නේ බත් කඩයක් කියල වෙන සෙල්ලමක් එතන යන්නෙදැන් කුක්කත් කන්නේ එතනින්ලු![]()
