2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;22631722 said:
    හම්මට යකෝ රේඩ්ඩ්ඩ්ඩියෝ
    මට දෙන්න තුමුල නමුනුකුල ගිරිහිස ( ඔහොම හිනා වෙනකොට ලස්සනයි උමා )
    මේක ට මන් එකතු කරගන්නවා උමාව :love::love:

    :D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සරෝ ඉන්නවා මරු ඩෑල් එකක්....ජමෙයිකාව මෙහෙ කියලා හිතාගෙන ජීවත් වෙන පොරක්...
    ඌ ගැන කතා උනේ..
    චෑහ් ඕන්නෑ ඔය දේසපාලන කතා පොඩි ලමයින්ට...

    මේ නිහඩ බව බිදෙන්න තව මොනවා හරි කියන්න...

    මන්දාරම් අඳුර මැදින්
    සීතල වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඇය සිටියානම්...............

    :dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරෝ ඉන්නවා මරු ඩෑල් එකක්....ජමෙයිකාව මෙහෙ කියලා හිතාගෙන ජීවත් වෙන පොරක්...
    ඌ ගැන කතා උනේ..
    චෑහ් ඕන්නෑ ඔය දේසපාලන කතා පොඩි ලමයින්ට...

    මේ නිහඩ බව බිදෙන්න තව මොනවා හරි කියන්න...

    ලස්සන මගේ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    කවුද බන්?

    මෙහේ නම් චන්දේ දෙන්න එකෙක් නෑ.දන්න අංකල්ලා දෙන්නෙක් ප්‍රධාන පක්ශ 2න් ඉල්ලනවා.එකෙක් මෙලෝ රහකට නැති ඩයල් එකක්.ඌට දෙන්නේ නෑ.අනිත් එකා නම් හොඳ මනුස්සයා.හැබැයි යූ ඇන් පී.ඒක නිසා ඌට දෙන්නත් බෑ.පොහොට්ටුවෙන් ලෝක හොරෙක්ව දාලා

    ශිරාවටම අයියන්ඩි මුන්ගෙ පැටිකිරියයි කලකිරියාවයි ගැන හිතලා බැලුවම හිත හදාගෙන කතිරෙ ගහන්නෙ කොහොමද...
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මටත් සිංදුවක් දෙන්න , දැන් රේඩියෝ අහන එලකිරි වාසීන් ඔක්කොම එකතුකරගන්නවා..:love:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Podi Silva - පොඩි සිල්වා;22631722 said:
    හම්මට යකෝ රේඩ්ඩ්ඩ්ඩියෝ
    මට දෙන්න තුමුල නමුනුකුල ගිරිහිස ( ඔහොම හිනා වෙනකොට ලස්සනයි උමා )
    මේක ට මන් එකතු කරගන්නවා උමාව :love::love:

    රේඩියෝ සිල්වා මට මතකයි උබ රේඩියෝ එක කරපු දවස...:love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශිරාවටම අයියන්ඩි මුන්ගෙ පැටිකිරියයි කලකිරියාවයි ගැන හිතලා බැලුවම හිත හදාගෙන කතිරෙ ගහන්නෙ කොහොමද...

    බලියක් ඇඳලා වරෙන්.මම නම් ඒක තමයි කරන්නේ