Podi Silva - පොඩි සිල්වා;22631722 said:හම්මට යකෝ රේඩ්ඩ්ඩ්ඩියෝ
මට දෙන්න තුමුල නමුනුකුල ගිරිහිස ( ඔහොම හිනා වෙනකොට ලස්සනයි උමා )
මේක ට මන් එකතු කරගන්නවා උමාව![]()

Thank you thank you thank you thank you thank you thank you thank you.............

සරෝ ඉන්නවා මරු ඩෑල් එකක්....ජමෙයිකාව මෙහෙ කියලා හිතාගෙන ජීවත් වෙන පොරක්...
ඌ ගැන කතා උනේ..
චෑහ් ඕන්නෑ ඔය දේසපාලන කතා පොඩි ලමයින්ට...
මේ නිහඩ බව බිදෙන්න තව මොනවා හරි කියන්න...

සරෝ ඉන්නවා මරු ඩෑල් එකක්....ජමෙයිකාව මෙහෙ කියලා හිතාගෙන ජීවත් වෙන පොරක්...
ඌ ගැන කතා උනේ..
චෑහ් ඕන්නෑ ඔය දේසපාලන කතා පොඩි ලමයින්ට...
මේ නිහඩ බව බිදෙන්න තව මොනවා හරි කියන්න...
කවුද බන්?
මෙහේ නම් චන්දේ දෙන්න එකෙක් නෑ.දන්න අංකල්ලා දෙන්නෙක් ප්රධාන පක්ශ 2න් ඉල්ලනවා.එකෙක් මෙලෝ රහකට නැති ඩයල් එකක්.ඌට දෙන්නේ නෑ.අනිත් එකා නම් හොඳ මනුස්සයා.හැබැයි යූ ඇන් පී.ඒක නිසා ඌට දෙන්නත් බෑ.පොහොට්ටුවෙන් ලෝක හොරෙක්ව දාලා
kilo කීයක් විතර බරදලස්සන මගේ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි......

මටත් සිංදුවක් දෙන්න , දැන් රේඩියෝ අහන එලකිරි වාසීන් ඔක්කොම එකතුකරගන්නවා..![]()

මටත් සිංදුවක් දෙන්න , දැන් රේඩියෝ අහන එලකිරි වාසීන් ඔක්කොම එකතුකරගන්නවා..![]()

Podi Silva - පොඩි සිල්වා;22631722 said:හම්මට යකෝ රේඩ්ඩ්ඩ්ඩියෝ
මට දෙන්න තුමුල නමුනුකුල ගිරිහිස ( ඔහොම හිනා වෙනකොට ලස්සනයි උමා )
මේක ට මන් එකතු කරගන්නවා උමාව![]()

ශිරාවටම අයියන්ඩි මුන්ගෙ පැටිකිරියයි කලකිරියාවයි ගැන හිතලා බැලුවම හිත හදාගෙන කතිරෙ ගහන්නෙ කොහොමද...