බය වෙන්න නම් ඕනේ නෑ, එත් සාමන්යෙන් කෙල්ලෝ ඕවා බලන්න බයයි නේ.![]()
හොඳයි ඉතින් කාර්යබහුලත්වය මැද්දේ වුනත් ලස්සන වැඩසටහනක් ගෙනාපු තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් බොහොම ස්තූතියි.ඒවගේම ත්රෙඩ් එකේ හිටපු,ගිත ඉල්ලීම් කරපු හැමෝටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුවබර රාත්රියක් වේවා!!
හැමදෙනාටම සුබ නත්තලක් වේවා!!
![]()

හෑහ් මේ ඉන්නවා..... මේ නෑ
ඔබ තුමාටත් සුබ නත්තලක් වේවා!
තූ හි තෝ යාර් බුලයා.....
කකුල් දෙක මැඩලිං ගහනවා යකුනේ..
හින්දි එකක්ද?එ මොකො.....බලලා තියෙද ෆිල්ම් එකක් තියේ කොල්ලා කෙල්ලෙන්ව බැන්දාලා එක්ක ගෙන ඇවිත් මරන සින් එකක් තියෙන එකක්..අන්තිමට කෙල්ලගේ යාලුවෙක් ඇවිත් බෙර ගන්නෙ..
එ මොකො.....බලලා තියෙද ෆිල්ම් එකක් තියේ කොල්ලා කෙල්ලෙන්ව බැන්දාලා එක්ක ගෙන ඇවිත් මරන සින් එකක් තියෙන එකක්..අන්තිමට කෙල්ලගේ යාලුවෙක් ඇවිත් බෙර ගන්නෙ..

එ මොකො.....බලලා තියෙද ෆිල්ම් එකක් තියේ කොල්ලා කෙල්ලෙන්ව බැන්දාලා එක්ක ගෙන ඇවිත් මරන සින් එකක් තියෙන එකක්..අන්තිමට කෙල්ලගේ යාලුවෙක් ඇවිත් බෙර ගන්නෙ..