2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
:baffled::baffled::baffled::baffled:
මං conjuring ෆිල්ම් දෙකත් බලලා තියේ..:rolleyes::rolleyes:
Drag me to hell එකත් බැලුවා..:rolleyes::rolleyes:

මතක් කරන්න එපා යකූ මේ රෑ දෙගොඩ හරියෙ ඕවා....
හම්මේ....දත් කටර් එක...
 

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
මුන් ඉස්සර ලෝක වලි දාන්ලු ..මන් ඔය කෙල්ල ගැන හොයන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටිත් කනවා :rofl::Pනැන්දි උනාට වොයිස් එක තරුනයිනේ :love:

අම්මපා........ හම්මෝ භීශණේ....
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

මතක් කරන්න එපා යකූ මේ රෑ දෙගොඩ හරියෙ ඕවා....
හම්මේ....දත් කටර් එක...

කොහොමද මිනි වල හාරලා පට්ට දුකක් විදලා ශාපේ කියලා බොත්තමක් දිලා ආවා කියලා මිටර් උනම..