Huawei nova 2s

chanaka

Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    Huawei nova 2s :rolleyes::rolleyes:

    2cfxjio.jpg

    huawei-nova-2s-5.jpg

    කස්ටිය මොකද හිතන්නේ මේ phone එක ගැන මේක ගන්න අදහසක් අවා මචන් Huawei nova 2i එකට වඩා හොදයිවගේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Huawei nova 2iඑකට වඩා Huawei nova 2s එක හොඳයි මචෝ , එත් 65-70/= වේවි මට හිතෙන්නේ . එහෙම බැලුවොත් නම් Huawei nova 2s එකට වඩා Huawei V10 එක හොඳයි මොකද same price range නිසා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    Huawei nova 2iඑකට වඩා Huawei nova 2s එක හොඳයි මචෝ , එත් 65-70/= වේවි මට හිතෙන්නේ . එහෙම බැලුවොත් නම් Huawei nova 2s එකට වඩා Huawei V10 එක හොඳයි මොකද same price range නිසා

    :confused::confused: මන් හිතුවේ 60 විතර වෙයි කියලා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :confused::confused: මන් හිතුවේ 60 විතර වෙයි කියලා

    nova 2s එක 60/=ක් උනත් මචන් , දැනට Huawei nova 2i එක 40/=කට විතර ගන්න පුළුවන් mydealඑකේ 37.5 ටත් තියෙනවා, nova 2s එක ලංකාවට එන කාලේ වෙනකොට nova 2i එක 35/=ක් විතර වේවි ,

    2018 පෙබරවාරි වල huawei p11 release කරනවා , එතකොට P10 එක 40-50/= ට ගන්න පුළුවන් වේවි කියලත් හිතෙනවා, මොනවා උනත් p10 එක flagship phone එකක් නිසා මීට වඩා හොඳයිනේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    nova 2s එක 60/=ක් උනත් මචන් , දැනට Huawei nova 2i එක 40/=කට විතර ගන්න පුළුවන් mydealඑකේ 37.5 ටත් තියෙනවා, nova 2s එක ලංකාවට එන කාලේ වෙනකොට nova 2i එක 35/=ක් විතර වේවි ,

    2018 පෙබරවාරි වල huawei p11 release කරනවා , එතකොට P10 එක 40-50/= ට ගන්න පුළුවන් වේවි කියලත් හිතෙනවා, මොනවා උනත් p10 එක flagship phone එකක් නිසා මීට වඩා හොඳයිනේ

    තැන්ක්ස් මචෝ දැනුවත් කලාට :yes::D:D
     
    • Like
    Reactions: Oli_Vili