Huawei nova 2iඑකට වඩා Huawei nova 2s එක හොඳයි මචෝ , එත් 65-70/= වේවි මට හිතෙන්නේ . එහෙම බැලුවොත් නම් Huawei nova 2s එකට වඩා Huawei V10 එක හොඳයි මොකද same price range නිසා

මන් හිතුවේ 60 විතර වෙයි කියලා මන් හිතුවේ 60 විතර වෙයි කියලා
nova 2s එක 60/=ක් උනත් මචන් , දැනට Huawei nova 2i එක 40/=කට විතර ගන්න පුළුවන් mydealඑකේ 37.5 ටත් තියෙනවා, nova 2s එක ලංකාවට එන කාලේ වෙනකොට nova 2i එක 35/=ක් විතර වේවි ,
2018 පෙබරවාරි වල huawei p11 release කරනවා , එතකොට P10 එක 40-50/= ට ගන්න පුළුවන් වේවි කියලත් හිතෙනවා, මොනවා උනත් p10 එක flagship phone එකක් නිසා මීට වඩා හොඳයිනේ



Huawei phone wala chinese phone look ekak tiyanawane ban.cheap look ekak ?![]()