daraz හොරු
තනිකරම හොරු මුන්. මම Playstation එකක් දාන්න හැදුවේ. geek shop කියලා සෙලර් එකෙක්. කොයි එකටත් දාන්න කලින් daraz එකට කොල් එකක් දුන්නා සෙලර් ගැන විස්තර අහගන්න. උන් දාල තිබ්බ විස්තර වැරදි තනිකරම. PS4 එකේ එකකට එකක් වැරදි විස්තර. ගූගල් එකෙත් හොයන්න නෑ එහෙම නමක් තියෙන ෂොප් එකක්. පස්සේ ෂොප් එකේ නම්බර් එකත් මුන් ගාව නෑ. පැය දෙකකට විතර පස්සේ දුන්නා නම්බර් එකක්. ඒකට ගත්තම වෙන මිනිහෙක්. බිස්නස් කරන එකෙක් නෙවෙයි. උන්ටත් සෙලර්ව කන්ටැක්ට් කරගන්න බෑ. අපි අරන් වොරන්ටි ක්ලේම් එකක් ගන්න උනොත් සොරිම තමා. මම මුන්ට කතා කරලා බැන්නා. දවස් දෙකකට විතර පස්සෙ geek shop කියන එකාගෙ PS4 ටික මුන් අයින් කරලා. ඒ උනාට තව බඩු ගොඩක් තියෙනවා උගෙ. මේ බඩු එකක් හරි ඕඩර් කරන හැම එකාම අමාරුවේ නේ. අඩුගානෙ මුන් හරියට මේක කරනවා නං සෙලර් කන්ටැක්ට් කරගන්න බැරි නං, සෙලර් මුන්ට දීල තියෙන්නෙ වැරදි විස්තර නං මුන්ට තිබ්බා උගේ සේරම අයිටම් අයින් කරන්න. කස්ටමර් කෙයාර් එකේ එකෙක් චැට් කර කර කියනවා අයිටම් එක ගන්නලු. මම ඇහුවා ගන්න කලින් සෙලර්ව හොයාගන්න බැරිනම් වොරන්ටි ගන්න උනොත් මොකද කියලා. මූ කියනවා ඒක ලේසි ලු. එතකොට සෙලර් කතා කරයිලු. මූගේ දත් බඩට යවන්න හිතුනා මට. මුනුත් තනිකරම හොරු. මුන්ට කරන්න ලීගල් ඇක්ෂන් එකක් නැද්ද?
මුන් එක්ක චැට් කරපු සේරම මා ගාව තියෙනවා. ඕන උනොත් දෙන්න පුලුවන්..
මූ තමයි මට සෙට් වෙච්ච හොර සෙලර්
https://www.daraz.lk/geek-shop/

Last edited: