Daraz.lk හොරු

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    daraz හොරු

    තනිකරම හොරු මුන්. මම Playstation එකක් දාන්න හැදුවේ. geek shop කියලා සෙලර් එකෙක්. කොයි එකටත් දාන්න කලින් daraz එකට කොල් එකක් දුන්නා සෙලර් ගැන විස්තර අහගන්න. උන් දාල තිබ්බ විස්තර වැරදි තනිකරම. PS4 එකේ එකකට එකක් වැරදි විස්තර. ගූගල් එකෙත් හොයන්න නෑ එහෙම නමක් තියෙන ෂොප් එකක්. පස්සේ ෂොප් එකේ නම්බර් එකත් මුන් ගාව නෑ. පැය දෙකකට විතර පස්සේ දුන්නා නම්බර් එකක්. ඒකට ගත්තම වෙන මිනිහෙක්. බිස්නස් කරන එකෙක් නෙවෙයි. උන්ටත් සෙලර්ව කන්ටැක්ට් කරගන්න බෑ. අපි අරන් වොරන්ටි ක්ලේම් එකක් ගන්න උනොත් සොරිම තමා. මම මුන්ට කතා කරලා බැන්නා. දවස් දෙකකට විතර පස්සෙ geek shop කියන එකාගෙ PS4 ටික මුන් අයින් කරලා. ඒ උනාට තව බඩු ගොඩක් තියෙනවා උගෙ. මේ බඩු එකක් හරි ඕඩර් කරන හැම එකාම අමාරුවේ නේ. අඩුගානෙ මුන් හරියට මේක කරනවා නං සෙලර් කන්ටැක්ට් කරගන්න බැරි නං, සෙලර් මුන්ට දීල තියෙන්නෙ වැරදි විස්තර නං මුන්ට තිබ්බා උගේ‌ සේරම අයිටම් අයින් කරන්න. කස්ටමර් කෙයාර් එකේ එකෙක් චැට් කර කර කියනවා අයිටම් එක ගන්නලු. මම ඇහුවා ගන්න කලින් සෙලර්ව හොයාගන්න බැරිනම් වොරන්ටි ගන්න උනොත් මොකද කියලා. මූ කියනවා ඒක ලේසි ලු. එතකොට සෙලර් කතා කරයිලු. මූගේ දත් බඩට යවන්න හිතුනා මට. මුනුත් තනිකරම හොරු. මුන්ට කරන්න ලීගල් ඇක්ෂන් එකක් නැද්ද?
    මුන් එක්ක චැට් කරපු සේරම මා ගාව තියෙනවා. ඕන උනොත් දෙන්න පුලුවන්..

    මූ තමයි මට සෙට් වෙච්ච හොර සෙලර්
    https://www.daraz.lk/geek-shop/
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan sathi 2k una salli tika hold karala mage card eke, yaluwek giya office ekata gihin amabanakata banna, vinadi 30n card ekata refund eka ewala.
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Matath kelewwa ban mama Keyboard mouse combo ekak gaththa Nov 28
    1 week walata passe kiyanawa seller offline sales karanawa saller gawa badu iwarai refund karannada kiyala Dec 8
    Dec 13 wenida refund kala 5-7 working days walin labei kiyala ada wenathuru thama na wal ballo :angry::angry::angry:
     
    iphone x order kara, 170kata hoda offer ekak kiala
    anthimata phone eka out of stock lu, refund karannam kiala.
    sathi 4k wenawa thama card eke pending, mekata mokut karanna berida
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    iphone x order kara, 170kata hoda offer ekak kiala
    anthimata phone eka out of stock lu, refund karannam kiala.
    sathi 4k wenawa thama card eke pending, mekata mokut karanna berida

    sirawatama ? sathi 4k :angry: ammata udu matath ohommama karai da danne na ban
    unge customer care ekata gaththahama winadi 5kin wadiya yanawa ussannama phone bilath naginawa :no::no:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    iphone x order kara, 170kata hoda offer ekak kiala
    anthimata phone eka out of stock lu, refund karannam kiala.
    sathi 4k wenawa thama card eke pending, mekata mokut karanna berida

    ungen badu gattama out of stock..umba bank ekata mail ekak dapan wanchawak wela thiyeno kiyala..cc offer ekata gatta phone ekata matath oya dema kala..passe badu gatta..bank eken flloup ekak dunna..cc eke un satha 5kata wadak na..seller dannewath na badu order kra kiyala..:angry::angry::angry:
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    iphone x order kara, 170kata hoda offer ekak kiala
    anthimata phone eka out of stock lu, refund karannam kiala.
    sathi 4k wenawa thama card eke pending, mekata mokut karanna berida

    Consumer Affairs Authority
    ekata complain karanna okunta kelawelama yanna :frown:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මේවට අපේ youtube Chanel කරන එවුන් වග කියන්න ඕනා. මම සුපිරි බඩුවක් ගෙනාවා කියලා market කරනවා. අපේ එවුනුත් ඒවා විස්වාස කරනවා.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    දැනගැනීම සදහා කියනනෙ daraz / kaimu උන්ගෙ බඩු ලාබයි අනිත් සයිට් වලට වඩා. හැබැයි අනිත් online site බඩු ගන්න තැන් වලින්මයි උනුත් අරන් දෙන්නෙ. මොකද්ද උනගෙ තියරිය දන්නෙ නෑ. උන් ගත්ත ගානටත් අඩුවට price කරල තියන්නෙ ගොඩක් ඒව. උන්ට බඩු දෙන සෙලර්ටම උන්ගෙන ආයෙ ගන්න එක ලාබයි price කරල තියෙන ගනන් වල හැටියට. අඩුකරන ගාන හොයන විදිහක් ඇති. උන්ගෙ ඕඩර්ස් වල පේමනට් උන් හරියට කරන්නෙත් නෑ දැනට. අනිත් online site වලට අමාරැ වෙලා ඉන්නෙ මූ නිසා. ඕඩර්ස් දාන්න කලින් refund ගන්න ලේසිද එහෙම බලපන්