The man from Earth බැලුව

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    2nd eka awa. Me aurudde anthima theatrical release ekak thiyenawa limited. Ita passe direct to video denna inne. Labana aurudde mula wage balanna puluwan wei.

    Balapu pattama movies waalin ekak.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ජීවිතේට බලපු හොඳම ෆිල්ම් වලින් එකක්.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    kathawa ketiyen dapanko ban

    ලෝකේ පටන් ගත්තු කාලේ ඉඳලා නොමැරී හිටපු මිනිහෙක් ගැන තියෙන්නේ. ඌ නිසා තමයි මේ ලෝකේ ඇත්තටම මේ වගේ ශිෂ්ටාචාර ගත වෙලා තියෙන්නේ. ජේසුස් වහන්සේත් ඌ මයි. හිට්ලර් වුනෙත් ඌ මයි. ලෝකය වෙනස් කල හැම පුද්ගලයෙක්ම ඌ. දැන් සැඟවුණු ජීවිතයක් ගත කරනවා.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකේ පටන් ගත්තු කාලේ ඉඳලා නොමැරී හිටපු මිනිහෙක් ගැන තියෙන්නේ. ඌ නිසා තමයි මේ ලෝකේ ඇත්තටම මේ වගේ ශිෂ්ටාචාර ගත වෙලා තියෙන්නේ. ජේසුස් වහන්සේත් ඌ මයි. බුදුන් වහන්සේත් ඌ මයි. හිට්ලර් වුනෙත් ඌ මයි. ලෝකය වෙනස් කල හැම පුද්ගලයෙක්ම ඌ. දැන් සැඟවුණු ජීවිතයක් ගත කරනවා.

    :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,487
    113
    ලෝකේ පටන් ගත්තු කාලේ ඉඳලා නොමැරී හිටපු මිනිහෙක් ගැන තියෙන්නේ. ඌ නිසා තමයි මේ ලෝකේ ඇත්තටම මේ වගේ ශිෂ්ටාචාර ගත වෙලා තියෙන්නේ. ජේසුස් වහන්සේත් ඌ මයි. බුදුන් වහන්සේත් ඌ මයි. හිට්ලර් වුනෙත් ඌ මයි. ලෝකය වෙනස් කල හැම පුද්ගලයෙක්ම ඌ. දැන් සැඟවුණු ජීවිතයක් ගත කරනවා.

    :shocked::shocked: