Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    අම්ම හොඳයි තාත්තා නරකයිනේ? ඉතින් කෙලි යන තැන ටෝමිත් යනවා :)

    :baffled: :baffled:
    ඔව් මටත් මතකයි :baffled: :baffled:

    ටොමීගෙ තාත්ත හොඳ එකෙක් නෙමේ ඒක එක හේතුවක් :no: :no:
    අනික ටොමී කැමති නෑ කේයිලිත් එක්ක ඉවන් යාලුවෙනවට ඒක අනික් හේතුව :no: :no:
    ඉතිං කේයිලියි ටොමීයි අම්මව තෝරගත්ත කියන්නෙ තාත්තත් නෑ ඉවන්ව හම්බවෙන්නෙත් නෑ :) :)

    ආ... කෙයිලි ඉන්න තැනමද ටොමිත් ඉන්නෙ? මට ඒක එච්චරම නෝට් උනේ නෑ.

    එවන් ගෙ තාත්තගෙ සීන් එක මොකද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකෙ කොටස් තුනක්ද කොහෙද තියෙනව නේද බං.. මට කතාව තේරුනේ නෑ.. ඒක නිසා බැලුවෙ නෑ ඉතුරු දෙක..

    එක පාරක් තේරුන්නැත්තං දෙවනි පාරටත් බලපං කුකුලෝහ් :D :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඕකෙ කොටස් තුනක්ද කොහෙද තියෙනව නේද බං.. මට කතාව තේරුනේ නෑ.. ඒක නිසා බැලුවෙ නෑ ඉතුරු දෙක..

    උබට මොනාද තේරුනේ නැත්තෙ? :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,874
    1,319
    113
    ආ... කෙයිලි ඉන්න තැනමද ටොමිත් ඉන්නෙ? මට ඒක එච්චරම නෝට් උනේ නෑ.

    එවන් ගෙ තාත්තගෙ සීන් එක මොකද?

    :lol::lol::lol: මෑන්ස් ට පිස්සු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ... කෙයිලි ඉන්න තැනමද ටොමිත් ඉන්නෙ? මට ඒක එච්චරම නෝට් උනේ නෑ.

    එවන් ගෙ තාත්තගෙ සීන් එක මොකද?

    එවන්ගෙ තාත්තටත් එවන් වගේම අතීතෙ සිද්දි දැක්කාම ඒ කාලෙට ගිහිං තමන්ට මතක නොතිබුණ වෙලාවන් වෙනස් කලහැකි :dull: :dull:
    එහෙම වෙනස් කරල එයා කියන්න ගන්නව එයාගෙ බිරිඳට එහෙම මට ඕනෙ වුනේ මේක හරිගස්සන්න, මට මේක හරිගස්සන්න පුළුවන්, වෙන කාලෙක ඔයාට මෙහෙම වුනා අරහෙම වුනා වගේ ඒව :dull: :dull:
    නිකමට හිතපං උඹේ පවුලෙ කවුරු හරි කිව්වොත් වෙන කාලෙක උඹව බස් එහෙක හැප්පුනා එයා අතීතෙට ගිහිං ඒ හැප්පෙන්න උඹ ගිය ගමන වෙනස් කලා කියල, අනිවා හිතනවනෙ බං උට පිස්සු කියල :baffled: :baffled:
    ඉවන්ගෙ තාත්තටත් වුනේ ඒකමයි මිනිශ්ශු හිතුවෙ ඒ මනුස්සයට පිස්සු කියල ගිහිං මානසික රෝහලකට දැම්ම :( :(
    ඒ වුනාට ඉවන්ගෙ තාත්තටත් ඉවන්ට වගේම අතීතෙට ගිහිං වෙනස් කලෑකි :dull: :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    :lol::lol::lol: මෑන්ස් ට පිස්සු

    වෙන මොකක් හරි සීන් එකක් තියෙනවා නේද මචන්. අර එක තැනකදි කියන්නෙ තාත්තත් එවන් වගේම පින්තූර ඇල්බම් එකක් ඉල්ලුව කියල. ඒ වගේම එක තැනකදි ඔය පින්තූර ඇල්බම් එක පෙන්නවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol: මෑන්ස් ට පිස්සු

    නෑ උට පිස්සු නෑ :no: :no:
    ආයෙ බලපං ඉවන් ඩයිනමයිට් එක අරං අත් දෙකයි කකුල් දෙකයි නැති වුනාට පස්සෙ රෝදපුටුවෙන් එක්කං එනව අම්මව බලන්න :dull: :dull:
    අම්ම කැන්සර් එකක් හැදිල බෙහෙත් ගන්නව :dull: :dull:
    එතකොට ඉවන් අහන්නෙ මොකක්ද වුනේ කියල :dull: :dull:
    ඌම කියන්නෙ මගෙ අත්දෙකයි කකුල් දෙකයි නැතිවුනාට පස්සෙ චේන් ස්මෝකිං පටං ගත්ත ඒ නිසයි කැන්සර් එක හැදුනෙ කියල :dull: :dull:
    එවෙලෙ ඉවන් කියනවනෙ මට මේක නිවැරදි කරන්න පුළුවන් කියල :dull: :dull:
    එතකොට ඉවන්ගෙ අම්ම කියනව දැන් ඉවන් කතා කරන්නෙ තාත්ත වගේමයි කියල :dull: :dull:
    ඒ කියන්නෙ ඉවන්ගෙ තාත්තට පිස්සු නෑ තාත්තටත් ඉවන්ට වගේම අතීතෙට ගිහිං සිදුවීම් වෙනස් කලහැකි :dull: :dull:
    ඒව කියන්න ගිහිං මිනිස්සු හිතුවෙ පිස්සු කියල ඉතිං ගිහිං මානසික රෝහලකට දැම්ම :sorry: :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා තුන එකිනෙකට සම්බන්ධ නෑ :no:
    ඒ්ත් තේරුම් ගන්න බෑ බං.. සිංහල උපසිරැසි තිබ්බ නම් බලන්න තිබුණා..

    එක පාරක් තේරුන්නැත්තං දෙවනි පාරටත් බලපං කුකුලෝහ් :D :D
    ඒත් එච්චරම තමා බං..:(

    උබට මොනාද තේරුනේ නැත්තෙ? :dull:
    මට දැන් කතාව මතක නෑ බං..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    එවන්ගෙ තාත්තටත් එවන් වගේම අතීතෙ සිද්දි දැක්කාම ඒ කාලෙට ගිහිං තමන්ට මතක නොතිබුණ වෙලාවන් වෙනස් කලහැකි :dull: :dull:
    එහෙම වෙනස් කරල එයා කියන්න ගන්නව එයාගෙ බිරිඳට එහෙම මට ඕනෙ වුනේ මේක හරිගස්සන්න, මට මේක හරිගස්සන්න පුළුවන්, වෙන කාලෙක ඔයාට මෙහෙම වුනා අරහෙම වුනා වගේ ඒව :dull: :dull:
    නිකමට හිතපං උඹේ පවුලෙ කවුරු හරි කිව්වොත් වෙන කාලෙක උඹව බස් එහෙක හැප්පුනා එයා අතීතෙට ගිහිං ඒ හැප්පෙන්න උඹ ගිය ගමන වෙනස් කලා කියල, අනිවා හිතනවනෙ බං උට පිස්සු කියල :baffled: :baffled:
    ඉවන්ගෙ තාත්තටත් වුනේ ඒකමයි මිනිශ්ශු හිතුවෙ ඒ මනුස්සයට පිස්සු කියල ගිහිං මානසික රෝහලකට දැම්ම :( :(
    ඒ වුනාට ඉවන්ගෙ තාත්තටත් ඉවන්ට වගේම අතීතෙට ගිහිං වෙනස් කලෑකි :dull: :dull:

    නෑ උට පිස්සු නෑ :no: :no:
    ආයෙ බලපං ඉවන් ඩයිනමයිට් එක අරං අත් දෙකයි කකුල් දෙකයි නැති වුනාට පස්සෙ රෝදපුටුවෙන් එක්කං එනව අම්මව බලන්න :dull: :dull:
    අම්ම කැන්සර් එකක් හැදිල බෙහෙත් ගන්නව :dull: :dull:
    එතකොට ඉවන් අහන්නෙ මොකක්ද වුනේ කියල :dull: :dull:
    ඌම කියන්නෙ මගෙ අත්දෙකයි කකුල් දෙකයි නැතිවුනාට පස්සෙ චේන් ස්මෝකිං පටං ගත්ත ඒ නිසයි කැන්සර් එක හැදුනෙ කියල :dull: :dull:
    එවෙලෙ ඉවන් කියනවනෙ මට මේක නිවැරදි කරන්න පුළුවන් කියල :dull: :dull:
    එතකොට ඉවන්ගෙ අම්ම කියනව දැන් ඉවන් කතා කරන්නෙ තාත්ත වගේමයි කියල :dull: :dull:
    ඒ කියන්නෙ ඉවන්ගෙ තාත්තට පිස්සු නෑ තාත්තටත් ඉවන්ට වගේම අතීතෙට ගිහිං සිදුවීම් වෙනස් කලහැකි :dull: :dull:
    ඒව කියන්න ගිහිං මිනිස්සු හිතුවෙ පිස්සු කියල ඉතිං ගිහිං මානසික රෝහලකට දැම්ම :sorry: :sorry:

    ඇයි එයා පුතාව මරන්න හදන්නෙ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඒ්ත් තේරුම් ගන්න බෑ බං.. සිංහල උපසිරැසි තිබ්බ නම් බලන්න තිබුණා..

    ඒත් එච්චරම තමා බං..:(

    මට දැන් කතාව මතක නෑ බං..

    උපසිරැසි තියෙනව කුකුලොහ්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි එයා පුතාව මරන්න හදන්නෙ?

    තාත්ත පස්සෙ තේරුම් ගන්නව කාලය හරහා අතීතෙට ගිහිං දේවල් වෙනස් කලොත් හෙන ප්‍රශ්න වෙනව කියල :dull: :dull:
    පටං ගනිද්දිම chaos theory එකේ කොටසක් දාන්නෙ බං :D :D
    අද තටු ගගහ ඉගිලෙන සමනලයෙක්ගෙන් තව සතියකට පස්සෙ වෙන ටෝනෙඩෝ එකක ගමන් මාර්ගය පවා තීරණය කරන්න පුළුවන් කියල :shocked: :shocked:
    ඉතිං ඉවන්ටත් කාලය හරහා යන්න පුළුවන් කියල තාත්ත අත්දැකීමෙන් දන්න නිසා ඒ සේරම නවත්තන්න ඕනෙ නිසා මරන්න හැදුව වෙන්න පුළුවන් :eek: :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ්ත් තේරුම් ගන්න බෑ බං.. සිංහල උපසිරැසි තිබ්බ නම් බලන්න තිබුණා..

    ඒත් එච්චරම තමා බං..:(

    මට දැන් කතාව මතක නෑ බං..

    2 3 නම් බලන්න එපා බං අපරාදෙ ඩේට :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිඞ්හලු කොහොමද ඇත්තටම ඉවන් වගේ කෙනෙක් අපේ අවටත් ඉන්නවනං :shocked: :shocked:
    අපි ඇත්තටම මොකක් හරි අනතුරකිං මැරෙන්න වගේ තිබුණ, එහෙම මැරුණ ඒක දැකල ඉවන් වගේ එකා අපිව බේරගන්න අතීතෙට ගිහිං අපේ ඒ මැරෙණ අවස්ථාව මඟහැරෙන්න කටයුතු කලා නම් :shocked: :shocked:
    ඌ ඒක අපිට කියන්න ගිහිං අංගොඩ පවා ගිහිං බෙහෙත් ගන්න වුනා, පස්සෙ සමාජයම උට පිස්ස කියන්න ගත්ත, ඒ නිසා ආපහු කාලයේ ආපස්සට ගිහිං අපිවත් බේරගෙන, කාටවත්ම ඒක ගැන නොකියත් හිටියනම් :shocked: :shocked:
    අපිව මරණෙං බේරගෙන ඒත් අපි ඒ ගැන දන්නෙවත් නෑ :shocked: :shocked:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Mamath hindi balanna na..
    Mamath godak walawata ubalage post wala,comment wala tiyana film banawa. :)
    Wadiya mole pissu kelina awama balannath na,edala hetala love story 1k,2k balanawa :)
    Man danna nathuwa me lagadi film ekak gaththa #PAPER_TOWNS kiyala..aka patta teen love story ekak novel ekakin haduna.. :-)
    Passa man eka asawata #FAULT_IN_OUR_STARS baluwa..
    Hindi awa wage bolada na..
    Patta love story 2k.. :-)
    Mewage katha lankawa hadanna nati aka thama pattama awl :-S
     
    :D මාත් හින්ඩි බලන්නෑ :D :D :D

    උබ බැලුවොත් බලන්නේ පරණ ලටමගුලක් මනෙ :dull:

    පරණ වුනාට කතාව පට්ටනෙ යකෝව් :dull: :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    dan butterfly effect hoyanag gaman :)

    මේකනම් එච්චර ඔලුව අවුල් වෙන එකක් නෙමේ. ඔයාට ඔලුව අවුල් වෙන ඒවා ඕනනම් කියන්න. මං බලන්නෙම ඒ ජාතියෙ ඒවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    thread_closed.gif