Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    thread_closed.gif

    බම්ප් කරන්න එපා :dull:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලෝකයේ ගොඩක් දේවල් වෙන්නේ නියමයකට අනුවයි කියලයි මට නම් හිතෙන්නේ.

    මන් කියවපු මොකක් හරි එකක තිබ්බ අතීතයට යන්න පුළුවන් කට්ටියක් එහෙම අතීතයට ගියාම ඒ අයට නියම උන පාරේම යන්න ඕනේ බැරිවෙලාවත් එයින් පිට ගිහින් සමනලයකුට හෝ පැලයකට මොනවා හරි වෙනසක් කරොත් ඒක අනාගතේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්.

    ස්වභාව ධර්මය වෙනස් කිරීම විනාශකාරී ප්‍රතිපල ගෙන දෙන්න පුළුවන් දෙයක් කියලයි මේකෙන් කියවෙන්නේ. :) (මට හිතෙන හැටියට)

    මේකේ අවසානේ ගැන වෙනස් වෙනස් edition ආවා කැමති end එකක් තොර ගන්න එකයි ඕන්........

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    chaos theory :D :D
    butterfly effect පටං ගන්නෙම ඕක දාල :yes: :yes:
    උඹලට මීටර් වුනාද දන්නෑ :D :D
    මටත් නෙට් එකේ බටෆ්ලයි එෆෙක්ට් ගැන හොයද්දි දැක්කෙ :D :D
    එවන්ගෙ අම්ම කියනව නේද එවන් ඉපදෙන්න කලින් මලදරු උපත් 2ක්ද 3ක්ද වුනා කියල :dull: :dull:
    අන්න ඒ මලදරු උපත් එවන්ගෙ අයියල වෙන්න පුළුවන් :yes: :yes:
    ඒගොල්ලන්ටත් අතීතෙ වෙනස් කරන්න පුළුවන් වුනා අර වගේ ප්‍රශ්න නිසා ඒ තුන් දෙනාමත් ආපහු ගර්භාශෙට ඇවිල්ල ඇස් ඇරිය වෙන්න පුළුවන් :D :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    එවන්ගෙ තාත්තටත් එවන් වගේම අතීතෙ සිද්දි දැක්කාම ඒ කාලෙට ගිහිං තමන්ට මතක නොතිබුණ වෙලාවන් වෙනස් කලහැකි :dull: :dull:
    එහෙම වෙනස් කරල එයා කියන්න ගන්නව එයාගෙ බිරිඳට එහෙම මට ඕනෙ වුනේ මේක හරිගස්සන්න, මට මේක හරිගස්සන්න පුළුවන්, වෙන කාලෙක ඔයාට මෙහෙම වුනා අරහෙම වුනා වගේ ඒව :dull: :dull:
    නිකමට හිතපං උඹේ පවුලෙ කවුරු හරි කිව්වොත් වෙන කාලෙක උඹව බස් එහෙක හැප්පුනා එයා අතීතෙට ගිහිං ඒ හැප්පෙන්න උඹ ගිය ගමන වෙනස් කලා කියල, අනිවා හිතනවනෙ බං උට පිස්සු කියල :baffled: :baffled:
    ඉවන්ගෙ තාත්තටත් වුනේ ඒකමයි මිනිශ්ශු හිතුවෙ ඒ මනුස්සයට පිස්සු කියල ගිහිං මානසික රෝහලකට දැම්ම :( :(
    ඒ වුනාට ඉවන්ගෙ තාත්තටත් ඉවන්ට වගේම අතීතෙට ගිහිං වෙනස් කලෑකි :dull: :dull:
    තුන්වෙනි එක බලපන්.. දෙක නම් වැඩක් නෑ. තුන් වෙනි එකේ නංගිව බේරගෙන වෙන සිද්ධියක් තියෙන්නෙ.. අවුලක්ම නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තුන්වෙනි එක බලපන්.. දෙක නම් වැඩක් නෑ. තුන් වෙනි එකේ නංගිව බේරගෙන වෙන සිද්ධියක් තියෙන්නෙ.. අවුලක්ම නෑ..

    තුනෙත් දෙකේ වගේම රේටින්ග්ස් නෑනෙ බං :no: :no: