Congratualtions Sri Lanka

Identity

Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    25507981_10160475134765377_4938161459089567017_n.jpg

    • Like
    Reactions: crazy-owl

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mokada nettte okkoma horu tama but mahinda nemene president or pm since 2015 tamat mahinda syndrome eken pelenne ai ubala

    මම එහෙම එහෙකින් පෙලෙන් නෑ බන් මම් මේ උබ බබා වෙන්ඩ හදන්ව දැකල රිප්ලයි කලේ...ඔය මොකා ආවත් රට කන එක තමයි කරන්නෙ...මහින්ද කලෙත් ඒකනෙ ගන්ඩ පුලුවන් ණය ඔක්කොම ගත්ත ණය ගද්දිත් කොමිස් ඒවලින් මහින්දගෙ මිනිස්සු වැඩ ගද්ද ඒවලිනුත් කොමිස්....දැන් ඌ හොදනෑ මුන් හොදයි කියල දුන්නම මුනුත් ඒකම කලා...1948 පෙබරවාරි 4 ඉදල ඕක තමා මාරුවෙන් මාරුවට වෙන්නෙ... ඔය ගොඩක් මහින්ද නැති අමාරුව දැනිල කෑ ගහන්නෙ හොරාකාපු සල්ලි දැන් ඉවර වේගෙනනෙ එන්නෙ ඒකයි...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මම එහෙම එහෙකින් පෙලෙන් නෑ බන් මම් මේ උබ බබා වෙන්ඩ හදන්ව දැකල රිප්ලයි කලේ...ඔය මොකා ආවත් රට කන එක තමයි කරන්නෙ...මහින්ද කලෙත් ඒකනෙ ගන්ඩ පුලුවන් ණය ඔක්කොම ගත්ත ණය ගද්දිත් කොමිස් ඒවලින් මහින්දගෙ මිනිස්සු වැඩ ගද්ද ඒවලිනුත් කොමිස්....දැන් ඌ හොදනෑ මුන් හොදයි කියල දුන්නම මුනුත් ඒකම කලා...1948 පෙබරවාරි 4 ඉදල ඕක තමා මාරුවෙන් මාරුවට වෙන්නෙ... ඔය ගොඩක් මහින්ද නැති අමාරුව දැනිල කෑ ගහන්නෙ හොරාකාපු සල්ලි දැන් ඉවර වේගෙනනෙ එන්නෙ ඒකයි...
    මහින්දගේ කාලේ කාටුන් වල මහින්දව අඳින්න ඕනේ රනිල්ගේ/මයිත්‍රීගේ කාලේ උන් දෙන්නව අඳින්න ඕනේ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දගේ කාලේ කාටුන් වල මහින්දව අඳින්න ඕනේ රනිල්ගේ/මයිත්‍රීගේ කාලේ උන් දෙන්නව අඳින්න ඕනේ :P

    ඕකට හේතුව දැන් හොරකම් කරන්න ඇහැට පේන ව්‍යාපෘති නෑ....
    සෙනිකවම බොන්ඩ්ස්කෑම් එක දුන්නා... ඒවා පේනවා අඩුයිනේ වැලියු වැඩි උනාට...

    කාපට් උඩ කාපට් දාපු කාලේ කාටූන් කාරයින්ට තාම මතක ඇත්තේ...
    ඒ නැතත් මුන්ට කාටූන් අඳින්න පත්තරකාරයෝ ඕනේ නෑනේ... සෝශල් මීඩියා වල කරනවනේ...:baffled: