oka ranil ge karen tiyapanko tamat mahindatama denne

මහින්ද හොරකන් කලේම නෑනෙ නේද...
mokada nettte okkoma horu tama but mahinda nemene president or pm since 2015 tamat mahinda syndrome eken pelenne ai ubala
මම එහෙම එහෙකින් පෙලෙන් නෑ බන් මම් මේ උබ බබා වෙන්ඩ හදන්ව දැකල රිප්ලයි කලේ...ඔය මොකා ආවත් රට කන එක තමයි කරන්නෙ...මහින්ද කලෙත් ඒකනෙ ගන්ඩ පුලුවන් ණය ඔක්කොම ගත්ත ණය ගද්දිත් කොමිස් ඒවලින් මහින්දගෙ මිනිස්සු වැඩ ගද්ද ඒවලිනුත් කොමිස්....දැන් ඌ හොදනෑ මුන් හොදයි කියල දුන්නම මුනුත් ඒකම කලා...1948 පෙබරවාරි 4 ඉදල ඕක තමා මාරුවෙන් මාරුවට වෙන්නෙ... ඔය ගොඩක් මහින්ද නැති අමාරුව දැනිල කෑ ගහන්නෙ හොරාකාපු සල්ලි දැන් ඉවර වේගෙනනෙ එන්නෙ ඒකයි...

මහින්දගේ කාලේ කාටුන් වල මහින්දව අඳින්න ඕනේ රනිල්ගේ/මයිත්රීගේ කාලේ උන් දෙන්නව අඳින්න ඕනේ
මම එහෙම එහෙකින් පෙලෙන් නෑ බන් මම් මේ උබ බබා වෙන්ඩ හදන්ව දැකල රිප්ලයි කලේ...ඔය මොකා ආවත් රට කන එක තමයි කරන්නෙ...මහින්ද කලෙත් ඒකනෙ ගන්ඩ පුලුවන් ණය ඔක්කොම ගත්ත ණය ගද්දිත් කොමිස් ඒවලින් මහින්දගෙ මිනිස්සු වැඩ ගද්ද ඒවලිනුත් කොමිස්....දැන් ඌ හොදනෑ මුන් හොදයි කියල දුන්නම මුනුත් ඒකම කලා...1948 පෙබරවාරි 4 ඉදල ඕක තමා මාරුවෙන් මාරුවට වෙන්නෙ... ඔය ගොඩක් මහින්ද නැති අමාරුව දැනිල කෑ ගහන්නෙ හොරාකාපු සල්ලි දැන් ඉවර වේගෙනනෙ එන්නෙ ඒකයි...
මහින්දගේ කාලේ කාටුන් වල මහින්දව අඳින්න ඕනේ රනිල්ගේ/මයිත්රීගේ කාලේ උන් දෙන්නව අඳින්න ඕනේ![]()