A Netflix Original Series
Released on Dec 1
මෙන්න මේ tv series එක බලපල්ලා මචන්. පට්ටම එකක්. German tv series එකක්. episodes 10ක් තියනවා පලවෙනි season එකේ. 2nd season එකත් ගහනව කියල තමයි කියන්නේ.
කතාව ගැන කියනව නම් මේක Intersteller, Butterfly Effect and Stranger things වගේ ඒවයි එකතුවක් කියල කියන්න පුලුවන්. Time travelling scene එකක් තමයි තියෙන්නේ.
මේක බලනව නම් මේ පහල තියන photo එකත් download කරලා phone එකට දාන් හරි ලග තියන් බලන්න. එතකොට සෑහෙන්න ලේසි වෙයි තේරුම්ගන්න.
මම නම් download කරගත්තෙ මෙතනින්


