Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    Dark-Poster-600x889.jpg


    A Netflix Original Series
    Released on Dec 1

    මෙන්න මේ tv series එක බලපල්ලා මචන්. පට්ටම එකක්. German tv series එකක්. episodes 10ක් තියනවා පලවෙනි season එකේ. 2nd season එකත් ගහනව කියල තමයි කියන්නේ.

    කතාව ගැන කියනව නම් මේක Intersteller, Butterfly Effect and Stranger things වගේ ඒවයි එකතුවක් කියල කියන්න පුලුවන්. Time travelling scene එකක් තමයි තියෙන්නේ.

    මේක බලනව නම් මේ පහල තියන photo එකත් download කරලා phone එකට දාන් හරි ලග තියන් බලන්න. එතකොට සෑහෙන්න ලේසි වෙයි තේරුම්ගන්න.


    uploads_49f9cebb-f70f-41aa-8105-914b025a0afe_dark-family-tree-3.png



    මම නම් download කරගත්තෙ මෙතනින්


     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    math baluwa.patta :D mama gaththe psarips eken.eke German/English 2nma audio thiyenawa
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    man oka release una gaman beluwe. pattama patta... :D math oka gena post demma pahu giya tike. season 2 ekath maruwata thiyei :D
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ටහිකෙන කතාවක් බං මේක. අනිවා බලපල්ලා පාඩු නැහැ. ඔලුව කූන්චල් වෙනවා කතාව බලද්දී.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    off-peak ඩේටා මගින් episode 7ක් බාගත කලෙමි. ඉතුරු ටික අද රෑ 12න් පසු බාගත කරගමි.

    තැන්ක්ස් බ්‍රෝ. රේප්11+