ෆොටෝකොපි

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,381
    1,391
    113
    Sri Lanka
    ෆොටෝකොපි මැෂින්

    මම ජනවාරි වල කොමියුනිකේෂන් එකක් පටන් ගන්න ඉන්නේ. කොමියුනිකේෂන් කියුවට පංති පොත්පත්, ලීෆ්ලට් එහෙම කරන්න පටන් ගන්න හැදුවේ. එලකිරියේ යාලුවන්ගෙන් මට උදවුවක් ඕන ෆොටෝකොපි මැෂින් එකක් ගන්න තැනක් දන්න කවුද ඉන්නේ මාතර ගාල්ල අවටින්. Toshiba E-Studio 255ක් තමා බැලුවේ මීට වඩා හොද ඒව තියෙද?
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බ්ප් උබට සෙට් කරන්න පුළුවන් 305 ගනින් 1.3 වගේ වෙයි