Hybrid Foot Bicycle Made in Sri lanka

raman2

Well-known member
  • Feb 16, 2009
    9,829
    11,860
    113
    පොඩි උන් ගෙදර ආතල් එකට හදන ඒවා තම අපේ කටුබැද්දේ engineering faculty උන් මහා ලොකුවට හදන්නේ.
    ඔය වගේ එකක කොහෙද ඈත ඉස්කෝලෙක පොඩි එකක් හදල තිබ්බ.
    youtube බැලුවොත් ගෙදර හදපු hybrid car පවා තියනවා.

    මතකනේ කටුබැද්දේ හදපු ශ්‍රේෂ්ට racing car එක :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?p=21546867#post21546867
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොඩි උන් ගෙදර ආතල් එකට හදන ඒවා තම අපේ කටුබැද්දේ engineering faculty උන් මහා ලොකුවට හදන්නේ.
    ඔය වගේ එකක කොහෙද ඈත ඉස්කෝලෙක පොඩි එකක් හදල තිබ්බ.
    youtube බැලුවොත් ගෙදර හදපු hybrid car පවා තියනවා.

    මතකනේ කටුබැද්දේ හදපු ශ්‍රේෂ්ට racing car එක :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?p=21546867#post21546867

    එහෙම කියන්න එපා පාරවල් වල පිකට් කරලා ගහගෙන පාරේ යන එන අනිත් මිනිස්සුන්ටත් මලවාදයක් වෙන්නේ නැතිව ඔහොම එකක් හරි කරන එක ලොකු දෙයක් නේ බන් .මොරටුවේ උන්ට විතරක් නෙමේ කැම්පස් යන් ඔක්කොටම එක්ක කිව්වේ :cool:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මරුසිරා;22646550 said:
    එහෙම කියන්න එපා පාරවල් වල පිකට් කරලා ගහගෙන පාරේ යන එන අනිත් මිනිස්සුන්ටත් මලවාදයක් වෙන්නේ නැතිව ඔහොම එකක් හරි කරන එක ලොකු දෙයක් නේ බන් .මොරටුවේ උන්ට විතරක් නෙමේ කැම්පස් යන් ඔක්කොටම එක්ක කිව්වේ :cool:

    :lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    a fight for an electric bicycle ? i assume they got enough e bicycles in their market :)

    why not ban, every small product has a value. I watched a video of Justin Kan (who created twitch.io- previously justin.tv which sold to amazon) his small calendar app which he built, was sold to an amazing price.

    Even zuckerberg has created a media player and sold it to Microsoft if i'm right

    :frown:
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ලංකාවේ නව නිර්මාණ කියන්නේ, මාකට් එකේ දැනට මත් තියෙන දේවල්, අහක විසිකරන දේවල් වලින් අමාරුවෙන් හදාගන්න එක.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,275
    7,562
    113
    Kotahena
    why not ban, every small product has a value. I watched a video of Justin Kan (who created twitch.io- previously justin.tv which sold to amazon) his small calendar app which he built, was sold to an amazing price.

    Even zuckerberg has created a media player and sold it to Microsoft if i'm right

    :frown:

    ane gon part nodaa hitapan ban

    me pitarata podi ung korana dewal mehe ekek koraama investers la porakanna nam ung invest koranna ona dewal ung dakala nathiwa athi

    uba me kaawanan biwwanan jaathi aale dakala payya kelin koraganne nathiwa budiyaganing menna wanda :rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,538
    113
    Arkham City
    ane gon part nodaa hitapan ban

    me pitarata podi ung korana dewal mehe ekek koraama investers la porakanna nam ung invest koranna ona dewal ung dakala nathiwa athi

    uba me kaawanan biwwanan jaathi aale dakala payya kelin koraganne nathiwa budiyaganing menna wanda :rofl:

    :rofl: invest karanna mehe invest karanna puluwan un inna epai :rofl: jathi aale magulak nemei, mokekhari ekek diyunu wena ekatai kamaththa. mata kasillak na, man kiwwe podi deyak unath hariyata hithuwoth honda place ekakata genna puluwan kiyala. Nathuwa oka market ekata dana eka nemei. Pita rata podi un karama shok, ape un karama gon part. :D