
පොඩි උන් ගෙදර ආතල් එකට හදන ඒවා තම අපේ කටුබැද්දේ engineering faculty උන් මහා ලොකුවට හදන්නේ.
ඔය වගේ එකක කොහෙද ඈත ඉස්කෝලෙක පොඩි එකක් හදල තිබ්බ.
youtube බැලුවොත් ගෙදර හදපු hybrid car පවා තියනවා.
මතකනේ කටුබැද්දේ හදපු ශ්‍රේෂ්ට racing car එක
http://www.elakiri.com/forum/showthread.php?p=21546867#post21546867

මරුසිරා;22646550 said:එහෙම කියන්න එපා පාරවල් වල පිකට් කරලා ගහගෙන පාරේ යන එන අනිත් මිනිස්සුන්ටත් මලවාදයක් වෙන්නේ නැතිව ඔහොම එකක් හරි කරන එක ලොකු දෙයක් නේ බන් .මොරටුවේ උන්ට විතරක් නෙමේ කැම්පස් යන් ඔක්කොටම එක්ක කිව්වේ![]()

Owa US wala wage haduwanam investorsla pora kanawa bn![]()

a fight for an electric bicycle ? i assume they got enough e bicycles in their market![]()
JokerFan

why not ban, every small product has a value. I watched a video of Justin Kan (who created twitch.io- previously justin.tv which sold to amazon) his small calendar app which he built, was sold to an amazing price.
Even zuckerberg has created a media player and sold it to Microsoft if i'm right
![]()

ane gon part nodaa hitapan ban
me pitarata podi ung korana dewal mehe ekek koraama investers la porakanna nam ung invest koranna ona dewal ung dakala nathiwa athi
uba me kaawanan biwwanan jaathi aale dakala payya kelin koraganne nathiwa budiyaganing menna wanda![]()
invest karanna mehe invest karanna puluwan un inna epai
jathi aale magulak nemei, mokekhari ekek diyunu wena ekatai kamaththa. mata kasillak na, man kiwwe podi deyak unath hariyata hithuwoth honda place ekakata genna puluwan kiyala. Nathuwa oka market ekata dana eka nemei. Pita rata podi un karama shok, ape un karama gon part. 