ලංකාවට පිටරටින් සල්ලි ගෙන්න ගන්න විදි
ලංකාවට පිටරටින් සල්ලි ගෙන්නගන්න විදි මොනවද?
කෙලින්ම බෑන්ක් අකවුන්ට් එකට සල්ලි වැටෙන විදිහක් නම් වඩා හොදයි.
ඔය middle east වැඩ කරන මිනිස්සු නම් ලංකාවට සල්ලි එවන්නේ එහෙ සපෝර්ට් කරන බැන්කු තියන නිසා. නමුත් මට සල්ලි හම්බෙන්නේ USA, Ireland, Thailand. උන් ලව්වා මට හරියට සල්ලි ගන්න විදිහක් සෙට් උනෙම නැ තාම.
USA එකනම් western union හරහා ගන්නවා, Ireland එක පේපැල් එකට අරන් එතනින් USA වල යාලුවෙක්ට යවල ආයේ western union හරහා ගන්නවා, එතකොට transaction fees වලටම සැහෙන්න කැපෙනවා. Thailand එකට skrill පාවිච්චි කරනවා, එකත් මල උට්ටක්, ezcash වලින් දවසට එකපාරක්ට 5000 ගානේ ගද්දි මල පනිනවා
මේකට විසදුමක් කියන්න පීස්
payoneer නම් එපා, ඒ මල වේසිගෙ පුතාල මගේ අකවුන්ට් 3කට කෙලිය. හේතුවක් ඇහුවට කියන්නෙත් නැ,
card එක ගෙදරට ඇවිල්ල අනිත් පැත්තට අකවුන් ක්ලොස්ඩ්