ලංකාවට පිටරටින් සල්ලි ගෙන්න ගන්න විදි

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලංකාවට පිටරටින් සල්ලි ගෙන්න ගන්න විදි

    ලංකාවට පිටරටින් සල්ලි ගෙන්නගන්න විදි මොනවද?

    කෙලින්ම බෑන්ක් අකවුන්ට් එකට සල්ලි වැටෙන විදිහක් නම් වඩා හොදයි.

    ඔය middle east වැඩ කරන මිනිස්සු නම් ලංකාවට සල්ලි එවන්නේ එහෙ සපෝර්ට් කරන බැන්කු තියන නිසා. නමුත් මට සල්ලි හම්බෙන්නේ USA, Ireland, Thailand. උන් ලව්වා මට හරියට සල්ලි ගන්න විදිහක් සෙට් උනෙම නැ තාම.

    USA එකනම් western union හරහා ගන්නවා, Ireland එක පේපැල් එකට අරන් එතනින් USA වල යාලුවෙක්ට යවල ආයේ western union හරහා ගන්නවා, එතකොට transaction fees වලටම සැහෙන්න කැපෙනවා. Thailand එකට skrill පාවිච්චි කරනවා, එකත් මල උට්ටක්, ezcash වලින් දවසට එකපාරක්ට 5000 ගානේ ගද්දි මල පනිනවා :angry:

    මේකට විසදුමක් කියන්න පීස් :baffled:

    payoneer නම් එපා, ඒ මල වේසිගෙ පුතාල මගේ අකවුන්ට් 3කට කෙලිය. හේතුවක් ඇහුවට කියන්නෙත් නැ,
    card එක ගෙදරට ඇවිල්ල අනිත් පැත්තට අකවුන් ක්ලොස්ඩ් :baffled::baffled:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Western Union lagadima ubawa banned wei putho, mawath blacklisted wela inne.,
    Hodama option eka bank wire...

    කොහොමද බන් bank wire transfer එකක් කරන්නේ. මම ට්‍රය් කර, international banking account number එකක් එවන්නලු, swift code එක නෙවෙයිලු, මම banක් ඔක්කොගෙන්ම ඇහුව , උන් කියනවා IBAN එක පිටට දෙන්නේ නැහැලු :baffled::baffled:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    IBAN oni na ban, SWIFT transfer puluwan okunta. ubata boru kiyanne un. oka karanna bank ekata yanna oni, online transfer karanna thama iban oni
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    IBAN oni na ban, SWIFT transfer puluwan okunta. ubata boru kiyanne un. oka karanna bank ekata yanna oni, online transfer karanna thama iban oni

    එක තමයි, මුන් ඔක්කොම ගෙදරට වෙලා online සල්ලි යවන්න විදිහක් තමයි බලන්නේ.

    bank එකට ගිහින් අපිට සල්ලි එවද්දී, swift විතරද ඕනේ, sureda? ලොකු ගණන් කැපෙනවද අපෙන් ?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ජොනී බට්ට;22649022 said:
    එක තමයි, මුන් ඔක්කොම ගෙදරට වෙලා online සල්ලි යවන්න විදිහක් තමයි බලන්නේ.

    bank එකට ගිහින් අපිට සල්ලි එවද්දී, swift විතරද ඕනේ, sureda? ලොකු ගණන් කැපෙනවද අපෙන් ?


    first name, last name, Ac #, Bank Name, bank address, swift code witarai oni.,
    swift transfer ekakata $15-20 wage yanne.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ජොනී බට්ට;22649054 said:
    උබ use කරනවද? reliable ද ?
    mata IBAN bank account tiyenawa .
    paxum eke charges tikak wadi .reliable service . review balanna
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ජොනී බට්ට;22649102 said:
    kohenda IBAN bank account hada gaththe?
    Resident permit tiyenawa .
    Virtual IBAN account gana ahala tiyenawa .poddak hoyala balanna
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ජොනී බට්ට;22649006 said:
    Thailand එකට skrill පාවිච්චි කරනවා, එකත් මල උට්ටක්, ezcash වලින් දවසට එකපාරක්ට 5000 ගානේ ගද්දි මල පනිනවා :angry:

    මේකට විසදුමක් කියන්න පීස් :baffled:

    payoneer නම් එපා, ඒ මල වේසිගෙ පුතාල මගේ අකවුන්ට් 3කට කෙලිය. හේතුවක් ඇහුවට කියන්නෙත් නැ,
    card එක ගෙදරට ඇවිල්ල අනිත් පැත්තට අකවුන් ක්ලොස්ඩ් :baffled::baffled:


    skrill easycash danne ai bank acc eka add karala ekata withdraw karanna. fee eka 5.5euro
    500 wath ekathu unama widthaw karanna ethakota fee shape
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    skrill easycash danne ai bank acc eka add karala ekata withdraw karanna. fee eka 5.5euro
    500 wath ekathu unama widthaw karanna ethakota fee shape

    වැඩක් නැ එහෙම කරාට, උට අකවුන්ට් එක වෙරිෆය් කරන්න බැලූ, ඉතින් මාසෙට කොහොමත් 150 USD විතරයි. එක එකවුන්ට් එකක් ඉවරයි ලිමිට් එක පැන්නට පස්සේ ($500). දැන් දෙවෙනි එක යන්නේ, එකටත් ලගදීම කෙලවෙනවා :eek:
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ireland ඉදල එවන එකට කියපන් https://www.cecltd.com/?q=fastcash-sri-lanka මේක හරහා එවන්න කියල. £5 චාර්ජ් එක ගන්නේ. මම හිතන විදිහට තව රටවල් තියනවා. නැත්නම් ඕවගේ services තියනවා බන් ලංකාවට සල්ලි එවන්න.