Umbala Asa Nathi Prasidda Un Kawuda Kiyahan

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලතා වල්පොල
    ජෝතිපාල

    මුගෙ සින්දු ඇහෙනව බස් වල... සන්සාරෙ එපා වෙනව....:growl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මෙතන යන්නෙ වෙන එකක්නෙ :dull: මං හිතුව ආස නැති ප්‍රසිද්ද උන් ගැන ත්‍රෙඩ් එකක් කියල :baffled:

    දුක් වෙන්න එපා, උඹ එහෙමයි කියලා කවුරුත් කොන් කරන්නේ නෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ajith Muthukumarana :D :D

    ඌව තම අහන් ඉන්න පුලුවන් බ්න්... අරුන් දෙන්නගෙ සින්දු ඇහෙද්දි මාර කුජීත ෆීලින් එකක් එනව...:frown:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඌව තම අහන් ඉන්න පුලුවන් බ්න්... අරුන් දෙන්නගෙ සින්දු ඇහෙද්දි මාර කුජීත ෆීලින් එකක් එනව...:frown:

    රෙප් කපාගන්ඩ හදන්නෙ ඉතිං :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රෙප් කපාගන්ඩ හදන්නෙ ඉතිං :angry:

    :sorry: :sorry:

    අනිත් උන් අතර ප්‍රසිද්ඩ මම අකමති උන්වනෙ අහල තියෙන්නෙ
     

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    article-doc-a884j-1AyYTcHVAh4a72cd035c20cafd08-472_634x421.jpg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    මෙතන යන්නෙ වෙන එකක්නෙ :dull: මං හිතුව ආස නැති ප්‍රසිද්ද උන් ගැන ත්‍රෙඩ් එකක් කියල :baffled:

    කියවල බලනකොට බඩු සීන් එකක් යන්නේ..නිකන් බඩු සීන් එකක් නෙවෙයි ගේ සීන් එකක් :D:D:lol::lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක දාපු ගමන් සිරිකොතේ සමනලයෙක් මගේ රෙප් කපලා. :lol::lol::lol::lol:

    Capture.JPG

    Menna mu wenna athi unbeth kapala aththe, ane aththamai munta nama kiyala rep kapannawath panak na neh,

    oya kapapu ekage thaththata nam mama mukuth kiyanne na eth rep kapapu eka nam ehema ekek kiyala penawa meh wage wada karaddi

    yako mama nam meh elakiri ekata awa dawase indan prathipaththiyak widiyata nama nokiya rep kapanne na bn,
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,752
    113
    Dubai
    උඹලා ආස නැති උන් ඉන්නේ කවුද බන්, මට නම් පේන්න බෑ එළන්. මාර ඔලුවෙන් ඉන්නේ මේ ලඟදි ජනාධිපතිටත් ටෝකක් දීලා තිබ්බා මගේ වැඩසටහනට නම් වද්දගන්නේ නෑ කියලා. හරියට එන්න ඇහුවා වගේ. ලොල්. ලෙස්බියන් ෆෙමනාසියො, මේකප් නැතිව නිකන් හම ගහපු කිකිලියෙක් වගේ. හරි පොර කියලා හිතං ඉන්නේ.