ලතා වල්පොල
ජෝතිපාල
මුගෙ සින්දු ඇහෙනව බස් වල... සන්සාරෙ එපා වෙනව....![]()

Daenerys Targaryen

මෙතන යන්නෙ වෙන එකක්නෙමං හිතුව ආස නැති ප්රසිද්ද උන් ගැන ත්රෙඩ් එකක් කියල
![]()
Ajith Muthukumarana![]()
![]()

ඌව තම අහන් ඉන්න පුලුවන් බ්න්... අරුන් දෙන්නගෙ සින්දු ඇහෙද්දි මාර කුජීත ෆීලින් එකක් එනව...![]()

රෙප් කපාගන්ඩ හදන්නෙ ඉතිං![]()

මෙතන යන්නෙ වෙන එකක්නෙමං හිතුව ආස නැති ප්රසිද්ද උන් ගැන ත්රෙඩ් එකක් කියල
![]()



මේක දාපු ගමන් සිරිකොතේ සමනලයෙක් මගේ රෙප් කපලා.![]()
උඹලා ආස නැති උන් ඉන්නේ කවුද බන්, මට නම් පේන්න බෑ එළන්. මාර ඔලුවෙන් ඉන්නේ මේ ලඟදි ජනාධිපතිටත් ටෝකක් දීලා තිබ්බා මගේ වැඩසටහනට නම් වද්දගන්නේ නෑ කියලා. හරියට එන්න ඇහුවා වගේ. ලොල්. ලෙස්බියන් ෆෙමනාසියො, මේකප් නැතිව නිකන් හම ගහපු කිකිලියෙක් වගේ. හරි පොර කියලා හිතං ඉන්නේ.