ලන්කාවේ ඩොමෙස්ටික් ටුනර්මන්ට් එක ගැන කියලා තියෙන කතාවට එකගයි . ලන්කාවේ ක්ලබ් ක්රිකට්ව්ල කොලිටි අඩු නිසා තමයි නැෂනල් ලෙවල් එකයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකයි අතර මෙච්චර ගැප් එකක් හැදිලා තියේන්නේ. සිදත් මේක වෙනස් කරන්න ක්‍රමයක් හදලා තිබ්බත් තිලන්ගයා ඇවිත් ඒක අයින් කලා( අනික ක්ලබ්වල චන්දේ ගන්න ක්ලබ්වලට වැඩිපුර සල්ලි දීලා ස්කුල් ක්‍රිකට්වලට දෙන සල්ලි අඩුවීමත් මේ ගරාවැඉමට හේතුවෙලා තියෙනවා.)
බැටින්ග් පොසිෂන් එක ගැන කියලා තියෙන කතාවට එකග වෙන්නේ නෑ. සන්ගා , ඩිල්ෂාන්ගේ 6-7 ගහපු කාලේ රෙකොර්ඩ්ස් සහ උඩින් ගහපුවම තියෙන රෙකොර්ඩ්ස්වල වෙනස බලන්න. අනික කෝලි ආපු කාලෙ ඉදන් 3-4 ගැහුවේ .වෙනපොසිෂන් එකක බැට් කලේ කලාතුරකින්.
ලන්කාවේෆාස්ට්බෝලින්ග් වලටකෙලවෙලා තියේන්න්නේ ක්ලබ් පිච් ටර්නින්ග් පිචස්ම හදනනිසා ක්ලබ් ක්‍රිකට්වල ෆාස්ට් බෝලර්ස්ලාට බෝල් කරන්න හම්බවෙන ඕවර් ගානත් අඩුයි පිච් එකෙන් කිසිම ප්රයොජනයකුත් නෑ. ඉතිනෙහෙමවෙලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එක පාරට පර්ෆොම් ක්රන්න බෑ.
මාලින්ග වගේ බෝලර් කෙනෙක් එක්ක එකට සෙල්ලම් කර්නකොට තමයි අලුත් එවුන්ට වැඩිපුර අහ්දැකිම් හම්බවෙන්නේ .එත් රිලාසිරියාගෙන් ලකුනු දාගන්න තේරීම් කමිටුව හෙමින් සැරේ පොරවකපලා දැම්මා.
godak un sanga mahelata baninawa anemanda ban un mona karananda aluth un hadenne nathi ekataසංගක්කාර තුන ගහනවා වගේ දෝනිට ඉන්දියන් ටීම් එකෙන්හදල දුන්න තැන තමා හය කියන්නේ. නැතුව දෝනි කැමැත්තෙන් පහලට ගියේ නෑ. ඌ කැප්ටන් වෙද්දී ඒ තැන අල්ලන් හිටියෙ ආය එතනින් හෙලවුනේ නෑ. හැබැයි කවුරුත් උට බනින්නේ නෑ නෙ වෙන ෆිනිෂර් කෙනෙක්ට හරි විකට් කීපර් කෙනෙක්ට හරි හැදෙන්න හය දීල උඩට ආවේ නැත්තේ ඇයි කියල.
ටීම් එකක කවුරුහරි ස්ථාවර උනාම එතන ඒ මනුස්ස්යට දිගටම ගහන්න දෙන්න ඕනේස්ථාවර නැති තැන් වලට අලුත් අය ගන්න ඕනේ. නැතුව ස්ථාවර වෙලා ඉන්න උන්ව කවලන් කරලා හරියන්නේ නෑ නෙ අච්චාරුව වගේ. විශේෂයෙන්ම අංක තුන වගේ ගහන්න ඕනේ ටීම් එකේ හොඳම බැට්ස්මන්. ආය අලුත් එකෙක්ට එතන දීල පල්ලන් බහිනවට වඩා හොඳයි කෙලින්ම විශ්‍රාම ගන්න එක. ඒක තමා සංගක්කාර 2015 කරේ. මොකෝ උට ඕනේ නං ගහන්න තිබුනා තව කල් ෆෝම් එකේ උපරිම හිටියේ. කවුරුත් එපා කියන්නේ නෑ. ඒත් ඌ නෑ මම යනව කියල ගියා. ඊට වඩා දෙයක් නං මම හිතන්නේ නෑ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල. එච්චර කරලත් අපේ උන්ගේ වැඩේ උන්ටම බනින එක.
Mama danna vidiyata-----South vala innava, Oita vada attacking Bowlers la----club and normal matches play karamin. Batting gana mukuth kiyanne naha. Ath Bowling side , weak. India vala kohomadha ? India vama pirala , new best bowler kenek damma. Over dekai bowl kaley. Kusal ge wicket eka gattha. Anna ehema selection Lankaveth thiyenna ona. Good Bowling side ekak nathiva match dinanna baha. Lankava adu score ekak gatthe why ?Lankava high score karanna giya .why? Indians la high score ganna bava dana gena sitiya . why ? Lankave -----no bowling attack.


වැස්සටද ක්‍රිකට් බැලුවෙ.. දෝනි 6 ගහන කියල එකක් නෑ. ඉන්දියන් ටීම් උන්ගෙ ප්‍රෙශර් එක උපරිම ඇවිත් ලඟ විකට් ගිය ගමන් දෝනි උඩින් එනව. ඇවිත් උගේ කරට ගන්නව ගේම. ඒ වගේම ටීම් එක හොදට සෙල්ලම් කරද්දි ඌ පස්සට ගිහින් පහල උන් උඩින් එවනව.. ඌ හයට නෙමෙ ආවෙ. උගේ ස්ට්‍රයික් රේට් එකයි ඇවරේජ් එකයි දෙකම අඩුයි 6ට ගහල. ඌත් එක්ක බූදල් වගේ පොශිශන් එක අල්ලන් සෙල්ලම් කරපු සන්ගක්කාරල කම්පයා කරන්න එපා.සංගක්කාර තුන ගහනවා වගේ දෝනිට ඉන්දියන් ටීම් එකෙන්හදල දුන්න තැන තමා හය කියන්නේ. නැතුව දෝනි කැමැත්තෙන් පහලට ගියේ නෑ. ඌ කැප්ටන් වෙද්දී ඒ තැන අල්ලන් හිටියෙ ආය එතනින් හෙලවුනේ නෑ. හැබැයි කවුරුත් උට බනින්නේ නෑ නෙ වෙන ෆිනිෂර් කෙනෙක්ට හරි විකට් කීපර් කෙනෙක්ට හරි හැදෙන්න හය දීල උඩට ආවේ නැත්තේ ඇයි කියල.
ටීම් එකක කවුරුහරි ස්ථාවර උනාම එතන ඒ මනුස්ස්යට දිගටම ගහන්න දෙන්න ඕනේස්ථාවර නැති තැන් වලට අලුත් අය ගන්න ඕනේ. නැතුව ස්ථාවර වෙලා ඉන්න උන්ව කවලන් කරලා හරියන්නේ නෑ නෙ අච්චාරුව වගේ. විශේෂයෙන්ම අංක තුන වගේ ගහන්න ඕනේ ටීම් එකේ හොඳම බැට්ස්මන්. ආය අලුත් එකෙක්ට එතන දීල පල්ලන් බහිනවට වඩා හොඳයි කෙලින්ම විශ්‍රාම ගන්න එක. ඒක තමා සංගක්කාර 2015 කරේ. මොකෝ උට ඕනේ නං ගහන්න තිබුනා තව කල් ෆෝම් එකේ උපරිම හිටියේ. කවුරුත් එපා කියන්නේ නෑ. ඒත් ඌ නෑ මම යනව කියල ගියා. ඊට වඩා දෙයක් නං මම හිතන්නේ නෑ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල. එච්චර කරලත් අපේ උන්ගේ වැඩේ උන්ටම බනින එක.

ඒත් එහෙම තියෙද්දිත් ඌව ඩ්‍රොප් කරන්නෙ අලුත් එකෙක් හදන්න.. කොලිය උනත් ඔච්චරයි.. තව කාලෙකින් උන්ගෙ හොද එකෙක් හැදීගෙන එනව දැක්ක ගමන් කෝලිය පස්සට යනව. උන්ට පර්සනල් ස්කෝර් එකට වඩා ටීම් එකයි වැදගත්.. වැස්සටද ක්‍රිකට් බැලුවෙ.. දෝනි 6 ගහන කියල එකක් නෑ. ඉන්දියන් ටීම් උන්ගෙ ප්‍රෙශර් එක උපරිම ඇවිත් ලඟ විකට් ගිය ගමන් දෝනි උඩින් එනව. ඇවිත් උගේ කරට ගන්නව ගේම. ඒ වගේම ටීම් එක හොදට සෙල්ලම් කරද්දි ඌ පස්සට ගිහින් පහල උන් උඩින් එවනව.. ඌ හයට නෙමෙ ආවෙ. උගේ ස්ට්‍රයික් රේට් එකයි ඇවරේජ් එකයි දෙකම අඩුයි 6ට ගහල. ඌත් එක්ක බූදල් වගේ පොශිශන් එක අල්ලන් සෙල්ලම් කරපු සන්ගක්කාරල කම්පයා කරන්න එපා.
ප්‍රතිශත විදිහට ගත්තත් දෝනි එහෙම ගහල නෑ. ඒවගේම දෝනි කියන්නෙ හොදම බැට්ස්මන් කෙනෙක් අදටත් ඌට 6 ගහන්න කිසිම උවමනාවක් නෑ උගේ පොශිශන් 3 තමා ඕල් ටයිම් හයි ස්ටැටික්ස් තියෙන්නෙ.. ඒ පොශිශන් එකේ ෆේල් වෙලත් නෑ.ඒත් එහෙම තියෙද්දිත් ඌව ඩ්‍රොප් කරන්නෙ අලුත් එකෙක් හදන්න.. කොලිය උනත් ඔච්චරයි.. තව කාලෙකින් උන්ගෙ හොද එකෙක් හැදීගෙන එනව දැක්ක ගමන් කෝලිය පස්සට යනව. උන්ට පර්සනල් ස්කෝර් එකට වඩා ටීම් එකයි වැදගත්..
ප්‍රතිශත විදිහට ගත්තත් දෝනි එහෙම ගහල නෑ. ඒවගේම දෝනි කියන්නෙ හොදම බැට්ස්මන් කෙනෙක් අදටත් ඌට 6 ගහන්න කිසිම උවමනාවක් නෑ උගේ පොශිශන් 3 තමා ඕල් ටයිම් හයි ස්ටැටික්ස් තියෙන්නෙ.. ඒ පොශිශන් එකේ ෆේල් වෙලත් නෑ.ඒත් එහෙම තියෙද්දිත් ඌව ඩ්‍රොප් කරන්නෙ අලුත් එකෙක් හදන්න.. .
dohni is a great odi batsman, sanga is a great test batsman... overall sanga is better,,,, comparing them is kinda foolish anyway as they are very different in nature,,,,
great batsmen like lara, ponting and sachin always batted at top order they never shifted places to give chance to new players.. only brain washed puppets of Ranathunga will think that should've happened...
anyone with proper cricket knowledge knows sanga is a batsman who is in the same league of lara , ponting and sachin ...
judge actors by acting talents
cricketers by cricketing talents...., not by their political views or other personal things...
Does sanga has any political influence ?I thought he did really well to deal with politicians ...
Politicians tried but he played well against politicians too..
i put it as an example...
i mean we should judge him only by the things he do on the field... most people judge cricketers by no of girlfriends , religion ,,etc...
That's insane...
there are some qualities count on & off ground causes team game...
Only those matters...
Sanga hard working,Mayiya situation reader, Dillshan go to man
Now,
Chandi^^score board pressure creator
Mathews^^member of Fitness disabled squad
Thisara^^SLC best seller
අන්න ඒක තමා කලින් කිවේ කැප්ටන් කරන වැඩ නිකන් ටීම් එකේ ගහන එකෙක්ට කරන්න බෑ, ඒවා බලාපොරොත්තු වෙන්නත් බෑ කියල. සංගක්කාර 2015 වෙනකන් කැප්ටන් වෙලා හිටියනං අන්න ඔය කියන ඔක්කොම හරි. දෝනි එක්ක සංගා සසඳන්න බෑ නේන්නං එකෙක් ලෝකේ හිටපු හොඳම එක්දින කැප්ටන් කෙනෙක්, ෆිනිෂර් කෙනෙක්, අනිකා හොඳ ස්ථාවර අංක තුන බැට්ස්මන් කෙනෙක්. අපේ උන්නේ කැප්ටන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒවා නිකන් ටීම් එකේ ගහන බැට්ස්මන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.වැස්සටද ක්‍රිකට් බැලුවෙ.. දෝනි 6 ගහන කියල එකක් නෑ. ඉන්දියන් ටීම් උන්ගෙ ප්‍රෙශර් එක උපරිම ඇවිත් ලඟ විකට් ගිය ගමන් දෝනි උඩින් එනව. ඇවිත් උගේ කරට ගන්නව ගේම. ඒ වගේම ටීම් එක හොදට සෙල්ලම් කරද්දි ඌ පස්සට ගිහින් පහල උන් උඩින් එවනව.. ඌ හයට නෙමෙ ආවෙ. උගේ ස්ට්‍රයික් රේට් එකයි ඇවරේජ් එකයි දෙකම අඩුයි 6ට ගහල. ඌත් එක්ක බූදල් වගේ පොශිශන් එක අල්ලන් සෙල්ලම් කරපු සන්ගක්කාරල කම්පයා කරන්න එපා.
ප්‍රතිශත විදිහට ගත්තත් දෝනි එහෙම ගහල නෑ. ඒවගේම දෝනි කියන්නෙ හොදම බැට්ස්මන් කෙනෙක් අදටත් ඌට 6 ගහන්න කිසිම උවමනාවක් නෑ උගේ පොශිශන් 3 තමා ඕල් ටයිම් හයි ස්ටැටික්ස් තියෙන්නෙ.. ඒ පොශිශන් එකේ ෆේල් වෙලත් නෑ.ඒත් එහෙම තියෙද්දිත් ඌව ඩ්‍රොප් කරන්නෙ අලුත් එකෙක් හදන්න.. කොලිය උනත් ඔච්චරයි.. තව කාලෙකින් උන්ගෙ හොද එකෙක් හැදීගෙන එනව දැක්ක ගමන් කෝලිය පස්සට යනව. උන්ට පර්සනල් ස්කෝර් එකට වඩා ටීම් එකයි වැදගත්..
කැප්ටන් කෙනෙක්ට පුළුවන් උනාට තමන්ට කැමති වෙලාවට උඩින් ඇවිත් තැන ගහන්න, බැටින් ඕඩර් එක වෙනස් කරන්න ටීම් එකේ අනික් උන්ට එහෙම කරන්න බෑ කියල තේරෙන්න එපැයි ක්‍රිකට් බලන උන් නං
අනික යටින් ගහන එකාට ඕනේ වෙලාවක අවස්තාව අනුව බලලා උඩට එන්න පුළුවන් උනාට අංක තුන ගහන එකාට හිතෙන හිතෙන විදිහට යටට ගිහින් හය හත ගහන්න බෑ කියලත් තේරෙන්න එපැයි.
ඒවා ටීම් එකේ කැප්ටන්ගේ කෝච්ලගේ, තේරීම් කමිටුවේ වැඩ. අපේ මිනිස්සුන්ගේ හිතේ ඒවත් සංගක්කාර කරන්න ඕනේ කියල. අන්න ඒක තමා කලින් කිවේ කැප්ටන් කරන වැඩ නිකන් ටීම් එකේ ගහන එකෙක්ට කරන්න බෑ, ඒවා බලාපොරොත්තු වෙන්නත් බෑ කියල. සංගක්කාර 2015 වෙනකන් කැප්ටන් වෙලා හිටියනං අන්න ඔය කියන ඔක්කොම හරි. දෝනි එක්ක සංගා සසඳන්න බෑ නේන්නං එකෙක් ලෝකේ හිටපු හොඳම එක්දින කැප්ටන් කෙනෙක්, ෆිනිෂර් කෙනෙක්, අනිකා හොඳ ස්ථාවර අංක තුන බැට්ස්මන් කෙනෙක්. අපේ උන්නේ කැප්ටන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒවා නිකන් ටීම් එකේ ගහන බැට්ස්මන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.කැප්ටන් කෙනෙක්ට පුළුවන් උනාට තමන්ට කැමති වෙලාවට උඩින් ඇවිත් තැන ගහන්න, බැටින් ඕඩර් එක වෙනස් කරන්න ටීම් එකේ අනික් උන්ට එහෙම කරන්න බෑ කියල තේරෙන්න එපැයි ක්‍රිකට් බලන උන් නං
අනික යටින් ගහන එකාට ඕනේ වෙලාවක අවස්තාව අනුව බලලා උඩට එන්න පුළුවන් උනාට අංක තුන ගහන එකාට හිතෙන හිතෙන විදිහට යටට ගිහින් හය හත ගහන්න බෑ කියලත් තේරෙන්න එපැයි.
ඒවා ටීම් එකේ කැප්ටන්ගේ කෝච්ලගේ, තේරීම් කමිටුවේ වැඩ. අපේ මිනිස්සුන්ගේ හිතේ ඒවත් සංගක්කාර කරන්න ඕනේ කියල.
elatama kiwwaYou cant "judge" them on those off ground qualities... because most details about those off ground qualities come through rumers...
"Sanga hard working,Mayiya situation reader, Dillshan go to man"
These are obviously on ground observations. Even the hardworking of sanga was apprent in his exponential improvements...