Sri Lanka Cricket

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ලන්කාවේ ඩොමෙස්ටික් ටුනර්මන්ට් එක ගැන කියලා තියෙන කතාවට එකගයි . ලන්කාවේ ක්ලබ් ක්‍රිකට්ව්ල කොලිටි අඩු නිසා තමයි නැෂනල් ලෙවල් එකයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකයි අතර මෙච්චර ගැප් එකක් හැදිලා තියේන්නේ. සිදත් මේක වෙනස් කරන්න ක්‍රමයක් හදලා තිබ්බත් තිලන්ගයා ඇවිත් ඒක අයින් කලා( අනික ක්ලබ්වල චන්දේ ගන්න ක්ලබ්වලට වැඩිපුර සල්ලි දීලා ස්කුල් ක්‍රිකට්වලට දෙන සල්ලි අඩුවීමත් මේ ගරාවැඉමට හේතුවෙලා තියෙනවා.)

    බැටින්ග් පොසිෂන් එක ගැන කියලා තියෙන කතාවට එකග වෙන්නේ නෑ. සන්ගා , ඩිල්ෂාන්ගේ 6-7 ගහපු කාලේ රෙකොර්ඩ්ස් සහ උඩින් ගහපුවම තියෙන රෙකොර්ඩ්ස්වල වෙනස බලන්න. අනික කෝලි ආපු කාලෙ ඉදන් 3-4 ගැහුවේ .වෙනපොසිෂන් එකක බැට් කලේ කලාතුරකින්.
    ලන්කාවේෆාස්ට්බෝලින්ග් වලටකෙලවෙලා තියේන්න්නේ ක්ලබ් පිච් ටර්නින්ග් පිචස්ම හදනනිසා ක්ලබ් ක්‍රිකට්වල ෆාස්ට් බෝලර්ස්ලාට බෝල් කරන්න හම්බවෙන ඕවර් ගානත් අඩුයි පිච් එකෙන් කිසිම ප්‍රයොජනයකුත් නෑ. ඉතිනෙහෙමවෙලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එක පාරට පර්ෆොම් ක්‍රන්න බෑ.
    මාලින්ග වගේ බෝලර් කෙනෙක් එක්ක එකට සෙල්ලම් කර්නකොට තමයි අලුත් එවුන්ට වැඩිපුර අහ්දැකිම් හම්බවෙන්නේ .එත් රිලාසිරියාගෙන් ලකුනු දාගන්න තේරීම් කමිටුව හෙමින් සැරේ පොරවකපලා දැම්මා.

    :yes::yes::yes:

    මචන් කොලි ඌගේ 1st Match ODI එක ගැහුවේ Open ඒ වගේම උබ කියන විදිහට ඌත් හැමතැනම Batting lineup එකේ ගැහුවා.අඩුවේ නෑ මට මෙතන නැත්නම් ගහන්න බෑ අරකයි මේකයි කියලා.අන්තිමේ එක හම්බ උනම ඌ ඒක ගත්තා.ඒ තමයි ඒක වැඩ්ඩෙක්.
    (මම හිතන්නේ ක්‍රිඩකයෝ නෙමේ අඩන්නේ උන්ගේ ෆැන්සියොනේ අඩන්නේ)

    අනික දිල්ශාන් 6-7 මුලින් ගැහුවට ඌගෙන් වෙන්න ඕන දේ ඌ ටිම් එකට දුන්නා.
    මට මතක් විදිහට 2009 IPL එක තමයි ඌගේ Cricket ජිවිතය වෙනස් කරේ.
    මහේල වෙන්න ඕනා එතකොට අපේ නායකයා පොරත් දිල්ශාන්ට Open ඇවිත් ගහන්න කියනවා.
    ඊට පස්සේ ඒ දුන්නු Chance එක ඌ ගත්තා කියන්නේ ඌ Retire වෙනකම්ම.මනම් කියන්නේ අනිත් උන්ටත් වඩා වැඩි යමක් ඌ කරා.අදටත් අපිට සනත්,දිල්ශාන් වගේ ක්‍රිඩකයෙක් නෑ.ඕවරයක් දාන්න කියනවට දාන්නනෙමේ උන් දෙන්නම හිටියේ අවශ්‍යම වේලාවට Wicket එකක් අරන් දෙන්නයි.
    අද එහෙම විශ්වාසයක් තියන්න පුලුවන් එකෙක් ඉන්නවද?
    මතක් උන නිසා කියන්නම් පුලුවන්නම් 2013 Champion Trophy මැච් එක බලපල්ලා.
    තව 2011 WC Final එක.

    DICKwella ගැන කියන්නම් කිව්වනේ DICKwella කියන්නේ කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව Pace එක තියෙනවම් ඔහේ ගහන එකෙක්.
    ඌට දක්ෂාතව තියෙනවා,මම හැමදාම කියනවා වගේ ඌගේත් ඔලුව තමයි හදන්න ඕනා.
    ඔහොම පිස්සේක් වගේ ගහන්න තිබ්බා,
    1 Down ගූරා ඊට පස්සේ අරවින්ද,මහනාම,හෂාන්,අර්ජුන වගේ එන්න ඉන්නවනම්.
    ඒත් දැන් එහෙම නෑ එක නිසා පොඩි responsibility එකක් අරන් ගහන්න ඕනා.අනික එකෙන් off විතරයි ගහන්නේ,slow බොලයක් දාපු ගමන් ඌට පිස්සු.
    හැදෙන්න බෑ කියනවා නෙමෙයි.

    Bowling අනේ ගැනනම් ආයේ කතා කරලා වැඩක් නෑ.
    එකක් කියන්නම් warne 708 wicket ගත්තේ ඔය මහ අගර දඟර දාන pitch වලම නෙමෙයි.
    දක්ෂයෙක් වෙන්න ඕනා මචන් ඒ වගේ දෙයක් කරන්න.
    අනික ඌ අතට වඩා use කරේ brain එක
    (දැන් උබලා අහන්න එපා අත නැත්නම් කොහොමද මොලෙන් බොල් කරේ කියලා)
    ලාරාම ඒ ගැන කියනවා,ඉතින් තව කවර කතාද?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සංගක්කාර තුන ගහනවා වගේ දෝනිට ඉන්දියන් ටීම් එකෙන්හදල දුන්න තැන තමා හය කියන්නේ. නැතුව දෝනි කැමැත්තෙන් පහලට ගියේ නෑ. ඌ කැප්ටන් වෙද්දී ඒ තැන අල්ලන් හිටියෙ ආය එතනින් හෙලවුනේ නෑ. හැබැයි කවුරුත් උට බනින්නේ නෑ නෙ වෙන ෆිනිෂර් කෙනෙක්ට හරි විකට් කීපර් කෙනෙක්ට හරි හැදෙන්න හය දීල උඩට ආවේ නැත්තේ ඇයි කියල.

    ටීම් එකක කවුරුහරි ස්ථාවර උනාම එතන ඒ මනුස්ස්යට දිගටම ගහන්න දෙන්න ඕනේ :yes: ස්ථාවර නැති තැන් වලට අලුත් අය ගන්න ඕනේ. නැතුව ස්ථාවර වෙලා ඉන්න උන්ව කවලන් කරලා හරියන්නේ නෑ නෙ අච්චාරුව වගේ. විශේෂයෙන්ම අංක තුන වගේ ගහන්න ඕනේ ටීම් එකේ හොඳම බැට්ස්මන්. ආය අලුත් එකෙක්ට එතන දීල පල්ලන් බහිනවට වඩා හොඳයි කෙලින්ම විශ්‍රාම ගන්න එක. ඒක තමා සංගක්කාර 2015 කරේ. මොකෝ උට ඕනේ නං ගහන්න තිබුනා තව කල් ෆෝම් එකේ උපරිම හිටියේ. කවුරුත් එපා කියන්නේ නෑ. ඒත් ඌ නෑ මම යනව කියල ගියා. ඊට වඩා දෙයක් නං මම හිතන්නේ නෑ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල. එච්චර කරලත් අපේ උන්ගේ වැඩේ උන්ටම බනින එක
    .
    godak un sanga mahelata baninawa anemanda ban un mona karananda aluth un hadenne nathi ekata
    ind wala ena ena eka gahanawa talent eka unge anemanda lanjawata wela thiyenen mokakda kiyala
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama danna vidiyata-----South vala innava, Oita vada attacking Bowlers la----club and normal matches play karamin. Batting gana mukuth kiyanne naha. Ath Bowling side , weak. India vala kohomadha ? India vama pirala , new best bowler kenek damma. Over dekai bowl kaley. Kusal ge wicket eka gattha. Anna ehema selection Lankaveth thiyenna ona. Good Bowling side ekak nathiva match dinanna baha. Lankava adu score ekak gatthe why ?Lankava high score karanna giya .why? Indians la high score ganna bava dana gena sitiya . why ? Lankave -----no bowling attack.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    SL were luck to have murali and malinga...
    cant expect those kinda unique talent in every era... :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Cant expect SL to produce world class bowlers...
    murali and mali were very effective because of their uniqueness...
    maybe some day again we will find a bowler like that...
    till then cant expect SL to be a competitive side in international leve...
    thats the sad truth... :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    සංගක්කාර තුන ගහනවා වගේ දෝනිට ඉන්දියන් ටීම් එකෙන්හදල දුන්න තැන තමා හය කියන්නේ. නැතුව දෝනි කැමැත්තෙන් පහලට ගියේ නෑ. ඌ කැප්ටන් වෙද්දී ඒ තැන අල්ලන් හිටියෙ ආය එතනින් හෙලවුනේ නෑ. හැබැයි කවුරුත් උට බනින්නේ නෑ නෙ වෙන ෆිනිෂර් කෙනෙක්ට හරි විකට් කීපර් කෙනෙක්ට හරි හැදෙන්න හය දීල උඩට ආවේ නැත්තේ ඇයි කියල.

    ටීම් එකක කවුරුහරි ස්ථාවර උනාම එතන ඒ මනුස්ස්යට දිගටම ගහන්න දෙන්න ඕනේ :yes: ස්ථාවර නැති තැන් වලට අලුත් අය ගන්න ඕනේ. නැතුව ස්ථාවර වෙලා ඉන්න උන්ව කවලන් කරලා හරියන්නේ නෑ නෙ අච්චාරුව වගේ. විශේෂයෙන්ම අංක තුන වගේ ගහන්න ඕනේ ටීම් එකේ හොඳම බැට්ස්මන්. ආය අලුත් එකෙක්ට එතන දීල පල්ලන් බහිනවට වඩා හොඳයි කෙලින්ම විශ්‍රාම ගන්න එක. ඒක තමා සංගක්කාර 2015 කරේ. මොකෝ උට ඕනේ නං ගහන්න තිබුනා තව කල් ෆෝම් එකේ උපරිම හිටියේ. කවුරුත් එපා කියන්නේ නෑ. ඒත් ඌ නෑ මම යනව කියල ගියා. ඊට වඩා දෙයක් නං මම හිතන්නේ නෑ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල. එච්චර කරලත් අපේ උන්ගේ වැඩේ උන්ටම බනින එක
    .
    වැස්සටද ක්‍රිකට් බැලුවෙ.. දෝනි 6 ගහන කියල එකක් නෑ. ඉන්දියන් ටීම් උන්ගෙ ප්‍රෙශර් එක උපරිම ඇවිත් ලඟ විකට් ගිය ගමන් දෝනි උඩින් එනව. ඇවිත් උගේ කරට ගන්නව ගේම. ඒ වගේම ටීම් එක හොදට සෙල්ලම් කරද්දි ඌ පස්සට ගිහින් පහල උන් උඩින් එවනව.. ඌ හයට නෙමෙ ආවෙ. උගේ ස්ට්‍රයික් රේට් එකයි ඇවරේජ් එකයි දෙකම අඩුයි 6ට ගහල. ඌත් එක්ක බූදල් වගේ පොශිශන් එක අල්ලන් සෙල්ලම් කරපු සන්ගක්කාරල කම්පයා කරන්න එපා. :lol:

    ප්‍රතිශත විදිහට ගත්තත් දෝනි එහෙම ගහල නෑ. ඒවගේම දෝනි කියන්නෙ හොදම බැට්ස්මන් කෙනෙක් අදටත් ඌට 6 ගහන්න කිසිම උවමනාවක් නෑ උගේ පොශිශන් 3 තමා ඕල් ටයිම් හයි ස්ටැටික්ස් තියෙන්නෙ.. ඒ පොශිශන් එකේ ෆේල් වෙලත් නෑ. :rofl: ඒත් එහෙම තියෙද්දිත් ඌව ඩ්‍රොප් කරන්නෙ අලුත් එකෙක් හදන්න.. කොලිය උනත් ඔච්චරයි.. තව කාලෙකින් උන්ගෙ හොද එකෙක් හැදීගෙන එනව දැක්ක ගමන් කෝලිය පස්සට යනව. උන්ට පර්සනල් ස්කෝර් එකට වඩා ටීම් එකයි වැදගත්..
     
    dohni is a great odi batsman, sanga is a great test batsman... overall sanga is better,,,, comparing them is kinda foolish anyway as they are very different in nature,,,,

    great batsmen like lara, ponting and sachin always batted at top order they never shifted places to give chance to new players.. only brain washed puppets of Ranathunga will think that should've happened...
    anyone with proper cricket knowledge knows sanga is a batsman who is in the same league of lara , ponting and sachin ...

    judge actors by acting talents
    cricketers by cricketing talents...., not by their political views or other personal things...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ප්‍රතිශත විදිහට ගත්තත් දෝනි එහෙම ගහල නෑ. ඒවගේම දෝනි කියන්නෙ හොදම බැට්ස්මන් කෙනෙක් අදටත් ඌට 6 ගහන්න කිසිම උවමනාවක් නෑ උගේ පොශිශන් 3 තමා ඕල් ටයිම් හයි ස්ටැටික්ස් තියෙන්නෙ.. ඒ පොශිශන් එකේ ෆේල් වෙලත් නෑ. :rofl: ඒත් එහෙම තියෙද්දිත් ඌව ඩ්‍රොප් කරන්නෙ අලුත් එකෙක් හදන්න.. .

    https://i.imgur.com/i1knIvb.png
    ඒක නම් හරි
    දෝනි නම් ෆේල් නිසා පහලට ගියා නෙවෙයි. අනික ඌ කැප්ටන්සි අතාරින්නේ මැච් පැරදෙන නිසාත් නෙවෙයි.ඊළග එකාව පුරුදු කරන්න. ටීම් ප්ලේ ඕනේ..

    අපේ නායකයො ඒකට
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dohni is a great odi batsman, sanga is a great test batsman... overall sanga is better,,,, comparing them is kinda foolish anyway as they are very different in nature,,,,

    great batsmen like lara, ponting and sachin always batted at top order they never shifted places to give chance to new players.. only brain washed puppets of Ranathunga will think that should've happened...
    anyone with proper cricket knowledge knows sanga is a batsman who is in the same league of lara , ponting and sachin ...

    judge actors by acting talents
    cricketers by cricketing talents...., not by their political views or other personal things...

    Does sanga has any political influence ?I thought he did really well to deal with politicians ...
    Politicians tried but he played well against politicians too..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Does sanga has any political influence ?I thought he did really well to deal with politicians ...
    Politicians tried but he played well against politicians too..

    i put it as an example...
    i mean we should judge him only by the things he do on the field... most people judge cricketers by no of girlfriends , religion ,,etc...
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    i put it as an example...
    i mean we should judge him only by the things he do on the field... most people judge cricketers by no of girlfriends , religion ,,etc...

    That's insane...
    there are some qualities count on & off ground causes team game...
    Only those matters...

    Sanga hard working,Mayiya situation reader, Dillshan go to man

    Now,
    Chandi^^score board pressure creator
    Mathews^^member of Fitness disabled squad
    Thisara^^SLC best seller
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    That's insane...
    there are some qualities count on & off ground causes team game...
    Only those matters...

    Sanga hard working,Mayiya situation reader, Dillshan go to man

    Now,
    Chandi^^score board pressure creator
    Mathews^^member of Fitness disabled squad
    Thisara^^SLC best seller

    You cant "judge" them on those off ground qualities... because most details about those off ground qualities come through rumers...

    "Sanga hard working,Mayiya situation reader, Dillshan go to man"

    These are obviously on ground observations. Even the hardworking of sanga was apprent in his exponential improvements...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැස්සටද ක්‍රිකට් බැලුවෙ.. දෝනි 6 ගහන කියල එකක් නෑ. ඉන්දියන් ටීම් උන්ගෙ ප්‍රෙශර් එක උපරිම ඇවිත් ලඟ විකට් ගිය ගමන් දෝනි උඩින් එනව. ඇවිත් උගේ කරට ගන්නව ගේම. ඒ වගේම ටීම් එක හොදට සෙල්ලම් කරද්දි ඌ පස්සට ගිහින් පහල උන් උඩින් එවනව.. ඌ හයට නෙමෙ ආවෙ. උගේ ස්ට්‍රයික් රේට් එකයි ඇවරේජ් එකයි දෙකම අඩුයි 6ට ගහල. ඌත් එක්ක බූදල් වගේ පොශිශන් එක අල්ලන් සෙල්ලම් කරපු සන්ගක්කාරල කම්පයා කරන්න එපා. :lol:

    ප්‍රතිශත විදිහට ගත්තත් දෝනි එහෙම ගහල නෑ. ඒවගේම දෝනි කියන්නෙ හොදම බැට්ස්මන් කෙනෙක් අදටත් ඌට 6 ගහන්න කිසිම උවමනාවක් නෑ උගේ පොශිශන් 3 තමා ඕල් ටයිම් හයි ස්ටැටික්ස් තියෙන්නෙ.. ඒ පොශිශන් එකේ ෆේල් වෙලත් නෑ. :rofl: ඒත් එහෙම තියෙද්දිත් ඌව ඩ්‍රොප් කරන්නෙ අලුත් එකෙක් හදන්න.. කොලිය උනත් ඔච්චරයි.. තව කාලෙකින් උන්ගෙ හොද එකෙක් හැදීගෙන එනව දැක්ක ගමන් කෝලිය පස්සට යනව. උන්ට පර්සනල් ස්කෝර් එකට වඩා ටීම් එකයි වැදගත්..
    අන්න ඒක තමා කලින් කිවේ කැප්ටන් කරන වැඩ නිකන් ටීම් එකේ ගහන එකෙක්ට කරන්න බෑ, ඒවා බලාපොරොත්තු වෙන්නත් බෑ කියල. සංගක්කාර 2015 වෙනකන් කැප්ටන් වෙලා හිටියනං අන්න ඔය කියන ඔක්කොම හරි. දෝනි එක්ක සංගා සසඳන්න බෑ නේන්නං එකෙක් ලෝකේ හිටපු හොඳම එක්දින කැප්ටන් කෙනෙක්, ෆිනිෂර් කෙනෙක්, අනිකා හොඳ ස්ථාවර අංක තුන බැට්ස්මන් කෙනෙක්. අපේ උන්නේ කැප්ටන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒවා නිකන් ටීම් එකේ ගහන බැට්ස්මන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. :baffled: කැප්ටන් කෙනෙක්ට පුළුවන් උනාට තමන්ට කැමති වෙලාවට උඩින් ඇවිත් තැන ගහන්න, බැටින් ඕඩර් එක වෙනස් කරන්න ටීම් එකේ අනික් උන්ට එහෙම කරන්න බෑ කියල තේරෙන්න එපැයි ක්‍රිකට් බලන උන් නං :baffled: අනික යටින් ගහන එකාට ඕනේ වෙලාවක අවස්තාව අනුව බලලා උඩට එන්න පුළුවන් උනාට අංක තුන ගහන එකාට හිතෙන හිතෙන විදිහට යටට ගිහින් හය හත ගහන්න බෑ කියලත් තේරෙන්න එපැයි. :baffled: ඒවා ටීම් එකේ කැප්ටන්ගේ කෝච්ලගේ, තේරීම් කමිටුවේ වැඩ. අපේ මිනිස්සුන්ගේ හිතේ ඒවත් සංගක්කාර කරන්න ඕනේ කියල.
     
    :lol:elatama kiwwa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    You cant "judge" them on those off ground qualities... because most details about those off ground qualities come through rumers...

    "Sanga hard working,Mayiya situation reader, Dillshan go to man"

    These are obviously on ground observations. Even the hardworking of sanga was apprent in his exponential improvements...

    yes.. Judging isn't good for any official matters..
    we are fans and we always expecting NEWS of our interested fields. So is cricket.
    When a player has too much fan base, obviously his ON or OFF GROUND NEWS has faster wings. Player ability make icing on the cake.

    You said "Sanga hard working,Mayiya situation reader, Dillshan go to man" are some obvious ON GROUND qualities.... Nope.. as a fan, we are rich to collect NEWS of our stars.... World may saw the "Hard working sanga " when he become consecutive aggregate scorer of a year. But fans know it when he scored first century in Test Cricket... or may be in his first class cricket period... or by his social media exposure....

    OFF GROUND qualities isn't rumors always...

    If you're a cricketing official, you may have no deal with his social media face.