නාමල් පරය...

Angoda Lokka

Member
Sep 17, 2017
146
12
0
නාමල් ගෙ අක්මාව- ඊයා හල�
බීලා බීලා හොඳටම ලෙඩ වෙච්ච නාමල් උඩුගම ව බේරා ගනන ගොඩක් කලාකරුවො වගේම රසිකයිනුත් උදව් උපකාර කලා.

ඔහුට අක්මා බද්ධයක් ඉන්දියාවෙදි කලා..

මේ අක්මාව දන් දුන්නු මනුස්සයා ගැන කිසිම හොයා බැලීමක් නැතුව දැන් අත හැරලා දාලලු..අක්මාවෙන් 10% ක් ගන්න කිව්වම 66% ක් අර ගෙනලු..

කාරණා ඇත්ත නම් මේ නාමොල් කියන එකා අමුම අමු වසලයෙක්..

image.jpg


image.jpg


ෆේස්බුක්හි තබා තිබූ සටහනක් පහතින්..

නාමල් උඩුගම……..!!!!

වැහි නැති හෙණ …අත ලඟයි…..!!!උඹ තමයි කාලයක්. ..සංගීත ලෝකේ හීන කුමාරයා…..!!!
එ් 93 / 94 කාල වල……… !!

මට උඹ මුලින්ම හමිබ වෙන්නේ…… අමිබලන්ගොඩ නගර සභා පිටිටනියේ ” සදර්න් රෙකොර්ඩි බාර් ” එකෙන් කරපු……සංගීත ප්‍රසංගයෙදී….!…ඒක කරේ…… සදර්න්එකේ….ජිනසිරි අංකල්…..!! මගේ මාමා…..!
උඹ එතකොට මියුෂික් පීල්ඩි එකේ මහා ලොකු පොරක් නෙමී…..මුල්ම කැසටි එක ගැහුවා විතරයි…..! උඹට…..එදා සිංදු කියන්න දුන්නෙත්…..පරන ප්‍රවීණයෝ කියලා ඉවර වෙලා අන්තිමටම……!!! උඹට…..එදා සිංදු කියලා ඉවර වෙලා..ජිනසිරි මාමා දුන්න රැපියල් දාහට….උඹ ගොඩාක් ස්තූති කරා කියලා..තාව..උන්දෑ කියනවා……

ෂෑක්…..: දැක්ක ගමන් මට උඹ මහා පොරක් උනා….! රතු පාට ස්කිනි එකියි..රතු..කලිසමයි….සුදු පාට සපත්තු දෙකයි… නඑ මුහුනයි මාව පිස්සු වැටිටුවා…..! ඒ කාලේ..තමයි…….අපිත්….X-Ray කාර්ඩිස් වලින්….ඩ්‍රමි සෙටි හදන්….. බොක්ස් ගිටාර්….දෙක තුනකුත්……පුංචි Casio ඔර්ගන් එකක්තු හොයන්..බෑන්ඩි පිස්සුවට…..වැටුනු..කාලේ……!!

අමිමපා…උඹ අපට වීරයෙක් වුනා…..!!
ඉස්සර…..අපි කිවිවෙම…උඹෙ සිංදු…. මොකද ඒවා බොක්කටම වැදුනා… ඉතින්…කාලය…..දිඩි බිඩිස් ගාලා..යද්දි……. උඹ වෙදිකාවෙ නැතුවව බැරි චරිතේ උනා……උඹ…..එකදවසට…ෂෝ…හත..අට සිංදු කිවිව…ස්වර්ණමය කාලයක් තිබිබා…..!!! ඉතින්…… ඇස්රේ…පෙටිටි වලට තඩි බාපු අපිත්….ටිකෙන් ටික ස්⁣ෙිජ් වල….ගිටාර් උස්සන්….රඟදක්වන කාලයක් ආවා….

එ කාලෙදි……අපි..උඹට….තවත් සමීප වුනා…..!!
කොටින්ම…… ලංකාවෙ….කොහේ හරි අස්සක..මුල්ලක…..සතියට දවස් තුන හතරක් අපි ස්ටෙජ් වලදි හමු උනා…..!!!වීරයෝ…….කවදාවත්….ලංවෙලා..බලන්න හොඳනෑ……!! එතකොට…..ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම….දිය වෙලා මැරිලා යනවා…

උඹටත්…ඒක…..උනා……! මම දැක්කා…..මගේ වීරයා……සිංදු කියලා…ඉවර වෙලා….ස්ටෙජ් එක පිටිපස්සේ….. පුංචි..අඩුපාඩුවකට….සංවිධායක එක්ක මරා ගන්නවා…..!! දවසකට….ලක්ෂ ගානක් හොයන….මටිටමකට ආවට…පස්සෙත්…..සංවිධායක..අඩුවෙන් දුන්න..රැපියල් පන්සියටත්..උඹ ගේම ඉල්ලනවා මම දැක්කා…..!!!

කුණු වෙන්න…බීලා….උඹ…ස්ටෙජ්..වල….අවුටි සිංග් කරද්දි……අපි මියුෂික් වලින් ඒවා…අහක බලන්…කවර්..කරා…..!! කොටින්ම….උඹ..උඹෙම…සිංදු..පවා..ස්ටෙජ්….එකේදි…පටිට අවුටි…කියනවා…ලයිවි…අමාරැවෙන්..කියනවා…කියලා…..හැම..බෑන්ඩි එකේම…කොල්ලො..අතරෙ රහසක් නෙමි….!! ඉතින්……මගේ…වීරයා……ඇස් පනා පිටම…..චොර උනා….දිය උනා…..!!

උඹ…… මහා ගොඩාක් සල්ලි හමිබ කරා……අනෙක් උන්ට…සාපේකෂව……….,,,,බොන….එක…..ගෑනු එක්ක යන එක…..උඹෙ පුද්ගලික..දෙයක්……!!
ඒත්…….කවදාවත්…..නොමිලේ මින්ස්සුන්ට..සිංදු නොකියපු….උඹ……. අසනීප…..උනාම…….. එ මිනිස්සුන්ටම…..ආයාචනා…කරා…..උඹට..ජීවත් වෙන්න..උදවි…කරන්න…කියලා………!!

උඹෙවචන වලින්ම කියනවා නමි…” මගේ…අක්මාවෙ…රෝගයට හේතු වී තිබුනේ….නරක…ඇබිබැහී වීමි…….”
(2015 ජුනි 07 එහෙම කිවිවෙ )

දන්නවද…..?

ස්වභාව දර්මය හො…..කරැමය..හො…දෙවියන් වහන්සේ…. උඹටත් දෙනවා…පහර…..!!

මුලින්ම….උඹෙ….උඬගූ……ආඩමිබර….. පොර චරිතේ…… නිසාම…උඹ ටිකෙන් ටික……හුලගේ දිය වෙලා…..යනවා…..!! කොටින්ම….උඹ අවලංගු කාසියක්..වෙනවා……!! පොලොවෙ…..පය….ගහලා……මිනිස්සුත් එක්ක…..ජීවත් වෙන්න තරමි. අව්‍යජ උන..අලුත් කොල්ලෝ…..ඉදිරියේ..උඹලගේ පරමිපරාව…හැලිලා යනවා….කාලයක් එනවා……උඹට…..මාස ගානකට ෂෝ එකක් නැති…… කොටින්ම…..උඹ…..නරක..ඇබිබැහී වීමි වලට…..වැඩි වැඩියේන ගිලෙන්නත්…එ..කඩා වැටීමි හේතු වෙන්නැති…..!!!

ක්‍රිෂාන්ත සමිපත් සිංහලගේ ………!!!!

එ…කවුද…..????????

ඌ තමයි……..උඹට ජීවත් වෙන්න අක්මාවෙ කොටසක් දීපු…….ගමෙ අහිංසකයා…….
තඹුත්තෙගම……පදිංචි…..උඹෙ…සිංදු වලට ආදරෙ කර…..උඹට ආදරෙ කරෙ…..ගමෙ පුංචි අහිංසක ගැමියෙක්………!! ලෝකේ..කාලා…වතුර බීලා..හිටපු…උඹත්…රැවන්තිත්….. අර දුප්පත් අසරණයව මහා ජරා විදිහට රවටිටනවා……

පොඩි දරැවෝ දෙන්නෙකුත්…එක්ක අමාරැවෙන්…ජීවත් වෙචිච ඌ….උඹට…අක්මාව…දෙන්න ආවෙ…..සල්ලී බලන්…නෙමී….බං…!! ලංකාවෙ…මිනිස්සුන්ගේ තාම..මනුස්සකම..තියෙනවා…..!!!
විශේෂයෙන්ම ගමෙ…එවුන්ගේ…ඒක…තාම…තියෙනවා…….!!!

උඹලා…….සේරම ලියවිලි පවා හැදුවෙ හොරට……!
මොකද…අක්මාවක් දෙන්න පුඑවන්……ලේ ඤතියෙකුට විතරමයි…නීතිය…අනුව…..! තොපී කර…පරම…..බලු……ජරා වැඩෙ….තමයි…..අර අහිංසකයට කිවිවෙ…” අක්මාවෙන් ගන්නේ….10 % කොටසක්….පමණයි…….කියලා……ඉංදියාවෙදි…….ක්‍රීෂාන්තගේ….අක්මාවෙන්….68 % ක කොටසක්…තිරිසන් විදිහට…..හොරකමි කරා…..
ඒක..කරේ…ඉංදියාවෙ….ග්ලෝබල් හොස්පිටිල්…..එකේ…..එමි..එප්..ඒ…රියාස් කියන තක්කඩියත් එක්ක එකතු වෙලා…….!!

2015 මාර්තු 27 එ සැත්කම කරන්නේ………ගෝමදී…..ආර්ද්වාල් කියන ඉංදියානු වෛද්‍යවරිය…..! රැවන්ති……..!! තමන්ගේ මිනිහා…බෙර ගන්න…….අර අහිංසකයගේ අක්මාව…..හොරකමි කරවනවා……!! සැත්කමෙන්…පස්සේ……. ” හොස්පිටිල් චාරුජස් වැඩියි……ඉක්මනින් සනීප වෙලා යන්න…….” කියලා..රැවන්ති අර අහිංසකයා…..රෝහලෙන් එලියට දාන්න උත්සහා කරනවා……!!!

ක්‍රිෂාන්ත……යථා තත්වයටත් එන්න කලින්….ඉංදි⁣යාවෙ…ඉස්පිරිතාලෙන්…..ලංකාවට එන්න ට්‍රයි කරන්නේ….රැවන්තිකාගේ…… හිත් කලකිරවන කුඩමිමගේ හැසීරීමි නිසා… ක්‍රිෂාන්තට……ලංකාවට එන්නවත් රැවන්තිකාලා…..සල්ලි දෙන්නැ…..!! කටුනායක….එයාර් පොර්ටි එකේ….ආරක්ෂක.අංශේත්…පොලීසියෙත්..මහත්වරැ කිහිප දෙනෙක් එකතු වෙලා…..තමයි….තඹුත්තෙගම ගෙදර යන්න සල්ලි ටික පවා හදලා දෙන්නේ…..

නාමල්ට……කෝටී හතරහමාරකට වඩා වැඩිය….ආධාර ලැබිලා තිබුනා…….!! එ කියන්නේ…ලංකාවෙ තාම …..හිත උණු වෙන මිනිස්සු කියලා…..කොටිඨාශයක් ජීවත් වෙලා තිබුනා……!!! නාමල්……..හොඳටම සනීප වෙලා ලංකාවට එනවා……!!!

ක්‍රිෂාන්ත….ඒක දන්නෙත්…දකින්නෙත්…..ස්වර්ණ වාහිනියෙන්…..!! අක්මාවෙන්……68 % ක. කොටසක් පරිත්‍යාග කරපු ක්‍රිෂාන්ත …..අසනීපෙන්….එ දිහා බලන් ඉන්නවා…….පස්සේ දවසක නාමල්ගේ නොමිමරේට කොල් එකක් ගන්නවා…..! කොල් එක කටි කරලා….. ” ඔයා කවුද ? ” කියලා මැසේජ් එකක් එවනවා…..

” මම..ක්‍රිෂාන්ත…… මතක නැද්ද සෑර්……? ” කියලා එ අහිංසකයා …..මැසේජ් එකක් යවනවා……

එදා ඉඳලා අද දක්වා…….නාමල්ට……. තමන්ගේ බඩ ඇතුලේ……හුස්ම ගන්නා අක්මාවෙ……අයිතිකාරයා……අමතකයි……!!

( නාමල්……..!!!!

උඹලා මොන……පුකේ කලාකාරයොද..බං…..??අර අහිංසකයගේ ගැහැනී….. ඩුබාය් වල වැඩ කාරකමකට ගියේ…….අර අහිංසකයට වැඩක් පලක් කරගන්න බැරි තරමි…..ඔත්පල නිසයි…..
එ..අහිංසකයා…පුංචි පැටවු දෙන්නෙක් එක්ක අසනීපෙන්……!! කවදාවත්……කූලී වැඩක් වත් කරගන්න ඌට…බෑ…… මොකද…….ඌ දේවත්වයෙන්…කලා කාරයෙක් කියලා….තමන්ගේ අක්මාව දීලා තියෙන්නේ……. තිරිසනෙකුටත් අන්ත…වංචාකාරයෙක්ට……!!!

ලැජ්ජයි…බං……..!!!!!

මෙ……තරමි……වංචාකාරයෙක්…… තිර්සනෙක් නෙවී….. උඹ අක්මාවක් නැතුව මැරිලා ගියා නමි……උඹෙ සිංදු අහපු අපටත් ආඩමිබරයි……!!
දැන්….උඹ ජීවත් උනාත් මැරිලා වගේ තමයි…)ආ…….. මම පිටරටවල…කකුස්සි හොදලා..කුලී වැඩ කරලා ඉතුරැ කරපු පොඩි ගානක් මගේ ලග තියේ…… මම මැරැනම වල කපන එවුන්ට දෙන්න….. කමක් නෑ…… මම දවස් ගානකින් ක්‍රිෂාන්තට ඒක හරි දෙනවා……!! මුහුනු පොතේ …කවුරැ හරි කැමති උනුත් උදවි කරයි………!! උඹ වගේ පොෂ් අයට විතරක් නෙමි……. දුප්පත් අහිංසකයන්ටත් ආදරෙ කරන්න මින්ස්සු තාම ලංකාවෙි ඉන්නවා..!
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේක කතාව සත්‍යයෙන් තොර ගොතා පත්තරේට කියන ලද කතාවක්. පහල තියන වීඩියෝ එක බලන්න.


 
Last edited:

ransika87

Member
Oct 7, 2008
12
2
3
Apo Namal kiyanne kisisma kelehi guna danne nati minihek oka operation eken passe hamba una salli walin Rajagiriya Kalapaluwawe hena loku geyik gahuwa one kattiya check karala balansa operation eken passe hauwen a salli walin. Minihata tibbe a salli mokak hari fund ekak dala thawa kata hard use karanna bandanna etc mu ewa personal use kale
 
Sep 4, 2015
3,212
269
0
ඕක විසඳන්න තියෙන එකම ක්‍රමය රුවන්ති මංගලාට පුකේ ඇරීමයි.
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    ප්‍රශ්නය තියෙන්නේ රාවයෙන් ඇහුවම අර විදිහට උත්තර දුන්නේ ඇයි කියල ?

    නාමල් අතිනුත් සමහරවිට වැරදි වෙලා තියෙන්න පුළුවන්.ඒ වගේම අර මනුස්සයත් දැන් වැඩිපුර ගානක් හොයාගන්න බොරු කියනවා වෙන්නත් පුළුවන්
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මටත් දැන් හිතෙනවා liver එක දුන්නු එකා සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන එකෙක් කියලා, මූ ගාන පොරොන්දු වෙලා සේරම ගත්තට පස්සෙ තව සල්ලි කඩා ගන්න හදනවා වගේ පේන්නෙ,,,කොහොම උනත් මූ නාමල්ට ආදරය කරන රසිකයෙක් කියලා තියෙන එක පට්ට පල් බොරුවක්,,ඌ ආදරයක් තියේ නම් නිකන් donate කරන්න තිබ්බනෙ,,මෙකෙන් මන් කියන්න හදන්න නැහැ නාමල් හොඳ මිනිහෙක් කියලා,,මේ ප්‍රශ්නෙදි මිනිස්සු අරූගෙ පැත්ත විතරක් බලලා නාමල්ට බනින එක වැරදියි මං හිතන්නෙ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    මටත් දැන් හිතෙනවා liver එක දුන්නු එකා සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන එකෙක් කියලා, මූ ගාන පොරොන්දු වෙලා සේරම ගත්තට පස්සෙ තව සල්ලි කඩා ගන්න හදනවා වගේ පේන්නෙ,,,කොහොම උනත් මූ නාමල්ට ආදරය කරන රසිකයෙක් කියලා තියෙන එක පට්ට පල් බොරුවක්,,ඌ ආදරයක් තියේ නම් නිකන් donate කරන්න තිබ්බනෙ,,මෙකෙන් මන් කියන්න හදන්න නැහැ නාමල් හොඳ මිනිහෙක් කියලා,,මේ ප්‍රශ්නෙදි මිනිස්සු අරූගෙ පැත්ත විතරක් බලලා නාමල්ට බනින එක වැරදියි මං හිතන්නෙ...

    :yes:
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මේකෙ ඇත්ත නැත්ත කොහොම උනත් නාමල් සාදාරණ වෙන්න බෑ.. දුලාජ් ධනුෂ්ක නාමල්ගෙ සිංදුවකට Cover එකක් කරාම එකට අමන විදිහට බැනලා තිබුනා.. සිංදු කොච්චර ලස්සන උනත් මුගෙ ඉස්සර තිබුන ගතිගුන නෑ දැන්..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    මේකෙ ඇත්ත නැත්ත කොහොම උනත් නාමල් සාදාරණ වෙන්න බෑ.. දුලාජ් ධනුෂ්ක නාමල්ගෙ සිංදුවකට Cover එකක් කරාම එකට අමන විදිහට බැනලා තිබුනා.. සිංදු කොච්චර ලස්සන උනත් මුගෙ ඉස්සර තිබුන ගතිගුන නෑ දැන්..

    ශිහාන් මිහිරන්ඟට සල්ලි දීල මුගේම සින්දුවක් කියවල ඊට පස්සේ ශිහාන්ට බැනල තිබ්බ කොපි කලාට ශිහාන්ට කවදාවත් නාමල් වෙන්න බැහැ කියල
    :baffled::baffled: :lol: