Friends Cover Song

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Friends කියන්නේ 90 දශකයෙ ආපු ලස්සන හාස්‍යයෙන් පිරුණු කතා මාලාවක්. ජීවිතය, ආදරය සහ මිතුරන් ගැන විවිධාකාරයෙන් පෙන්වපු, සමහර වෙලාවට මේ අපිම නේද කියලා හිතෙන තරමේ කතා මාලා 10ක් පුරා කතාංග 210ක් තුල දිග හැරුණු මේ ටෙළි නිර්මාණයකි මේ. 1994 දී ආරම්භ කර 2004 දි අවසන් වූ මේ කතා මාලාව අදටත් ලොව පුරා නැවත විකාශය වන්නක්.

    මෙහි එන The Rembrandts විසින් නිර්මාණය කරන ලද I'll Be There For You තේමා ගීතය මේ විදියට acoustic cover එකක් විදියට නිර්මාණය කරා.



    සිංදුවට ඔයාලත් කැමති නම් ලයික් එකකින් වගෙම තවත් මේ වගේ ගීත අහන්න මගේ චැනල් එකට Subscribe කරලා සහයෝගයක් දක්වන්න. :yes:

    https://www.youtube.com/teshannanayakkara
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    අද උදෙත් episodes 3k බැලුවා. මුල ඉදන් 4 පාරක් බැලුවා. කම්මැලි හිතුනම තැනින් තැනින් බලනවා
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    අද උදෙත් episodes 3k බැලුවා. මුල ඉදන් 4 පාරක් බැලුවා. කම්මැලි හිතුනම තැනින් තැනින් බලනවා


    මම තාම දෙපාරයි බැලුවෙ. කොයි වෙලාවෙ කොතනින් බැලුවත් මූඩ් ෆික්ස් කර ගන්න හොඳම බෙහෙතක්.
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,595
    507
    113
    Here on earth..
    Just completed watching this again after a long time and right now flying over the sky with the wonderful memories of sweet childhood around this lovely series...

    FRIENDS.... Thank you for the lovely memories.... ♥