Friends කියන්නේ 90 දශකයෙ ආපු ලස්සන හාස්‍යයෙන් පිරුණු කතා මාලාවක්. ජීවිතය, ආදරය සහ මිතුරන් ගැන විවිධාකාරයෙන් පෙන්වපු, සමහර වෙලාවට මේ අපිම නේද කියලා හිතෙන තරමේ කතා මාලා 10ක් පුරා කතාංග 210ක් තුල දිග හැරුණු මේ ටෙළි නිර්මාණයකි මේ. 1994 දී ආරම්භ කර 2004 දි අවසන් වූ මේ කතා මාලාව අදටත් ලොව පුරා නැවත විකාශය වන්නක්.
මෙහි එන The Rembrandts විසින් නිර්මාණය කරන ලද I'll Be There For You තේමා ගීතය මේ විදියට acoustic cover එකක් විදියට නිර්මාණය කරා.
සිංදුවට ඔයාලත් කැමති නම් ලයික් එකකින් වගෙම තවත් මේ වගේ ගීත අහන්න මගේ චැනල් එකට Subscribe කරලා සහයෝගයක් දක්වන්න.
https://www.youtube.com/teshannanayakkara

Last edited:
patta 