Oya Gollo Use Karana Perfume Eka Mokakda?

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ ට්‍රේඩ් එකේ 70% පච අත්තටම හොද perfum use කරන උන් විතරයි අත්ත ෆොටෝ දාල තියෙන්නේ අනිත් උන් බොරුවට නෙට් එකේ ෆොටෝ දාල අර කලින් ගිය වෝච් ට්‍රේඩ් එකවගේ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මගේ කෙල්ල පාවිච්චි කරේ කෙන්සො. ආයෙ අරන් දෙන්න කියලා බැලුවෙ ඒක බර ගානක්නෙ යකෝ. මම කලින් ගත්තෙ හෙන අඩු ගානකට. ලෝ කොලිටි එකක්ද මන්දා.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Mont Blanc
    Mont-Blanc-Emblem-EDT-Perfume.jpg
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බ්‍රෑන්ඩඩ් ඒවා හෙන ගණන්නේ කුකුලොහ්
    මමනං ගාන්නේ ඕඩිකොලෝන්.....:lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    28 bn... Salli natte na bn... :D 40k wage hambenwa ot ehemath ekka... Hoda nadda kiyapan...
    Ithuru kalla gedarata keeyak hari deela inna hodatama athi bn... Eth ithin sent, denim, deck shoos ehema ganna baa :( owa onimath naane bn... :yes:

    40k hamba wenawalu, eeta wada hamba wenawa athi bonus arawa mewa ekka.

    itin mokakda dan prashne oyata puluwanne 1000k wage ekak ganne.