ලක්ෂ 10 ට ලීසිං එකට 25300-28000 දක්වා වාරික යක් එනවා ( කම්පැනිය අනුව මේ වාරිකය වෙනස් වෙනවා)
ගාස්තු 15000-20000 අතර සෙට් වෙනවා, ඉන්ෂුවරන්ස් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා ඒකට 22000-30000 අතර යනවා ( මේ රේට් කම්පැනිය අනුව වෙනස් වෙනවා )
ජපන් එකකට යන්න බලන්න , නැත්නම් k11 එකත් හොදයි , English no එකකට යන්න පුලුවන් 15 කට .
පුංචි කාර් කියන්නේ විකුනන්න අමාරැ වාහන ගෙනත් දාල විකුනුනාට පස්සෙ ගාස්තු වක් අරන් යම් සර්විස් එකක් දෙන සේල් එකක් මචං ( ගොඩක් වාහන එහෙමයි )
ගෙදරක පාවිච්චි කරපු එකක් හොදට චෙක් කරල සර්විස් රෙකොඩ් බලල ගන්න . ( ටිකක් අඩුවට ගන්න පුලුවන් සේල් වලට වඩා)
Gd luck!