පැරිසාට වේ ජය මංගල...Happy Wedded Life Paris!!!!
[FONT="]

-----පැරිසාට වේ ජය මංගල...-----

[/FONT]
[FONT="]කිරියේ ඔබ අප හොදින් ම දන්නා තවත් තට්ට කිකිළියක් හට අද දින මංගල සීනු හැඩවිනි. ඒ කවුරුවත් නොව අපේ පැරිසා ය.[/FONT]
paris

-----පැරිසාට වේ ජය මංගල...-----

[/FONT][FONT="]කිරියේ ඔබ අප හොදින් ම දන්නා තවත් තට්ට කිකිළියක් හට අද දින මංගල සීනු හැඩවිනි. ඒ කවුරුවත් නොව අපේ පැරිසා ය.[/FONT]
paris
paris walakulak uda...
Senior Member
http://www.elakiri.com/forum/member.php?u=1315
[FONT="]අද දින ක්න්ග්ස්බරි හෝටලයේ දී පැවති විවාහ මංග්යයට සහභාගී වී පැමිණ වෙරි බසිනකං හිද ඇයට සුබ පැතීමට මේ නිල හුය අමුණමි.........[/FONT]
[FONT="]පැරිසාටත්[/FONT],[FONT="] පැරිසාගේ අත ගැනීමට තරම් දරුණු ඉරණමක් ලියැවී තිබූ අසරණ කොලු පැටියාටත් සිරි සුබ මංගලම් වේවා[/FONT],[FONT="] ඉක්මනින් ම තුන් නිවුන්නු සෙට් වේවා යි කියා අපි කිරියේ සෙට් එක වෙනුවෙන් පතමු.[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]පැරිසා නමින් පුවතර එළකිරිය පුරා[/FONT]
[FONT="]ප්රංසේ වෙසෙන කිකිළිය බදු වන සරා[/FONT]
[FONT="]බැදල කසාදය අද යයි නුවර කරා[/FONT]
[FONT="]ඇදේ හයිය හෙට බලමුකො නැවත පුරා[/FONT]

[FONT="]PS-[/FONT]
[FONT="]අද ඔය තට්ට කිකිළිගේ උපන් දිනේ......අන්ව්වේ දුක්කේ ඉතිං අර කොලු පැටිය ඉවරයි...........!!!!![/FONT]

Last edited:
සුබ මංගලම් වේවා කියල ප්රාර්ථනා කරමු අපි එහෙනං 