සිසේරියන් දරු උපත්......

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    සිසේරියන් දරු උපත්......

    Caesarean births increasing in Sri Lanka, 36% of the births in 2016 are Caesarean, only 13% in 1997

    2016 වසරේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ සිදු වන දරු උපත්වලින් 36.30% ක් 'සිසේරියන්' සැත්කම් අනුව සිදුව ඇත.

    2013 වසරේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය 31%ක් වූ අතර, එම ප්‍රතිශතය වසරෙන් වසර ඉහල යන ආකාරයක් 2016 සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි.

    1988 වසරේ ශ්‍රී ලංකාවේ 'සිසේරියන්' සැත්කම් අනුව සිදු කර ඇති දරු උපත් ප්‍රමාණය 8%කි.

    එම අනුපාතය 1997දී 13%ක් ලෙසත්, 2007 වසරේදී 30% ක් ලෙසත් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාව සඳහන් කරයි.

    දරු උපත් වල දී නිරන්තරයෙන් සිසේරියන් සැත්කම භාවිත කිරීම තුළින් මිනිස් පරිණාමනයට විශාල බලපෑමක් එල්ල කෙරෙන බව විද්‍යාඥයෝ පවසති.

    ඉතා පටු උකුල් ප්‍රදේශයක් සහිතවීම නිසා වර්තමානයේ බොහෝ මව්වරුන් දරුවන් ලැබීමේ දී සිසේරියන් සැත්කමට භාජනය කළ යුතු බව සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.

    මවගේ වෙනත් සෞඛ්‍ය ගැටලුත් ඊට හේතු වෙයි.

    උපුටා ගැනීම BBC

    මෙහෙම වෙන්න හේතු මේව වෙන්නත් පුළුවන් නේද....
    # ජෝතිෂ්‍ය
    # රක්ෂණ ආයතන
    # ස්වභාවික උපත් වේදනාකාරී යන මතය.
    # වෛද්‍යවරුන්ගේ පෙළඹවීම
    # සමාජයේ කැපී පෙනීම
    # රෝහල් වල නොසැලකිල්ල
    # කාන්තාවන්ගේ දරා ගැනීමේ ශක්තිය අඩුකම

    අද මතක් උන දෙයක්......
    මෙතන ඉන්න තාත්තලා කියමු බලන්න wife ට එළකිරි බබා හම්බ උනේ සිසේරියන් ද නෝමල්ද කියල.
    සිසේරියන් නම් ඇයි එහෙම කළේ කියලත් කියන්න
    .
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    මං අහල තියෙන විදියට සමහර hospital වලින් සිසේරියන් කරගන්න කියල force කරනවා අම්මලාට
    ගොඩක් ඕකට මුහුණපාන්නේ සිංහල අම්මලා කියල තමයි ආරංචිය. :confused:

    හම්බ ගෑණුන්ට කවුරුවත් force කරන් නෑලු උන් natural birth කරනවා. සිංහල උන්ට force කරනවා සිසේරියන් කරගන්න කියලා. සිසේරියන් කලාට පස්සේ තව ලමයි එකයිද දෙකයිද හදන්න පුලුවන් ඔන්න ඔහොම මොකද්ද සීන් එකක් තියෙනවා (හරියටම දන්නෑ)
    මතකද තාලයක් news වල ගියා උපත් පාලන ක්‍රමයක් දාගන්නකම් අම්මලවයි බබාලවයි hospital එකෙන් discharge කරපු නැති වැඩක් සිද්ද උනා ලංකාවෙ

    මේවාට කොහෙන් කොහෙන් හරි තුන් කාලෙ එවුන් ගෑවිලා ඉන්නවා. that's the truth

    දඹුල්ල ඉස්පිරිතාලෙ උපත් පාලනේ

    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0

    ඇයි බන් එහෙම force කරන්නේ? :eek:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Pvt hospital වල නම් ඉතින් ඕකට තව ගානක් කඩාගත හැකි නේ බන්

    ඇයි මුස්ලිම් එවුන්ට නිකන් කර ගන්න කියන්නෙත් සිංහල අයට සීසර් කරන්න කියන්නෙත්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    මං අහල තියෙන විදියට සමහර hospital වලින් සිසේරියන් කරගන්න කියල force කරනවා අම්මලාට
    ගොඩක් ඕකට මුහුණපාන්නේ සිංහල අම්මලා කියල තමයි ආරංචිය. :confused:

    හම්බ ගෑණුන්ට කවුරුවත් force කරන් නෑලු උන් natural birth කරනවා. සිංහල උන්ට force කරනවා සිසේරියන් කරගන්න කියලා. සිසේරියන් කලාට පස්සේ තව ලමයි එකයිද දෙකයිද හදන්න පුලුවන් ඔන්න ඔහොම මොකද්ද සීන් එකක් තියෙනවා (හරියටම දන්නෑ)
    මතකද තාලයක් news වල ගියා උපත් පාලන ක්‍රමයක් දාගන්නකම් අම්මලවයි බබාලවයි hospital එකෙන් discharge කරපු නැති වැඩක් සිද්ද උනා ලංකාවෙ

    මේවාට කොහෙන් කොහෙන් හරි තුන් කාලෙ එවුන් ගෑවිලා ඉන්නවා. that's the truth

    womb eka ain karanna neda force karanne?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    womb eka ain karanna neda force karanne?

    එහෙම බලකරන්න කොහොමත් බෑහෑ.
    එහෙම බල කරලා අහු උනොත් දොස්තරගේ ජොබටත් කෙල වෙනවා.
    අපේ ඔටුවොමනේ ගිහින් උපත් පලන ක්‍රම ගෑන දොස්තරලගෙන් අහන්නේ.
    අහනකොට ඉතින් කියලා දෙනවා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙම බලකරන්න කොහොමත් බෑහෑ.
    එහෙම බල කරලා අහු උනොත් දොස්තරගේ ජොබටත් කෙල වෙනවා.
    අපේ ඔටුවොමනේ ගිහින් උපත් පලන ක්‍රම ගෑන දොස්තරලගෙන් අහන්නේ.
    අහනකොට ඉතින් කියලා දෙනවා.

    :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිසේරියන් කරන්නෙ වේදනාව අඩු හින්ද :yes: ඔහෙ කරපුදෙන් බං. පිරිමි අපිට තේරෙනවයැ ඔය වේදනාව :no: වේදනාව අඩු විදිහකට දරු උපත කරගන්න ක්‍රමයක් තියෙනව නං මොන කෙහෙම්මලකටද බොරුවට විඳවන්නෙ ? :sorry: උඹලට ඉපදෙන්න කලිං අම්මත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් කමක් තිබ්බ නං උඹල අම්මට කියනවද මාව සිසේරියන් කරන්න එපා අම්ම විඳෙව්වට කමක් නෑ නෝමල්ම බිහි කරන්න කියල ? :confused: පරිණාමයට ප්‍රශ්නයක් කියන උන් ඔය නොකිය කියන්නෙ උකුල පලල නැති අය හරි උකුල පලල නැති අයට ඉපදෙන ලමයි හරි මැරිල යන්න ඕනෙ කියල :yes: නැතුව ලමය හැදුවෙ සිසේරියන් කල්ලද නැද්ද කියල බල බල ජාන වෙනස් වෙන්නෑ ඊලඟ පරම්පරාවෙ උකුල පලල් කරන්න :no:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,068
    13,710
    113
    පෘථිවිය
    Mekata Insurance company wala balapemath tiyenawa
    Doctors la Insurance eken gewanawa kiyala denagattama, ganna kadaganna kelinma yanne ceaserian ekata
    Doctors la minissu baya karanawa, itin eyalata wikaplayak nathi nisa karagannawa
    Samaharu loku kamatath karanawa

    Mekata rate prathipattiyak hadanna ona, aniwaryen palaweni daruwan 2nekma normal wenna ona kiyala...

    Anika Sinhala parapura wedi karanna, 3 weni daruwagen ihalata deemanawak denna kramayak...
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    වෛද්‍යවරුන්ගේ පෙළඹවීම
    # සමාජයේ කැපී පෙනීම
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං අහල තියෙන විදියට සමහර hospital වලින් සිසේරියන් කරගන්න කියල force කරනවා අම්මලාට
    ගොඩක් ඕකට මුහුණපාන්නේ සිංහල අම්මලා කියල තමයි ආරංචිය. :confused:

    හම්බ ගෑණුන්ට කවුරුවත් force කරන් නෑලු උන් natural birth කරනවා. සිංහල උන්ට force කරනවා සිසේරියන් කරගන්න කියලා. සිසේරියන් කලාට පස්සේ තව ලමයි එකයිද දෙකයිද හදන්න පුලුවන් ඔන්න ඔහොම මොකද්ද සීන් එකක් තියෙනවා (හරියටම දන්නෑ)
    මතකද තාලයක් news වල ගියා උපත් පාලන ක්‍රමයක් දාගන්නකම් අම්මලවයි බබාලවයි hospital එකෙන් discharge කරපු නැති වැඩක් සිද්ද උනා ලංකාවෙ

    මේවාට කොහෙන් කොහෙන් හරි තුන් කාලෙ එවුන් ගෑවිලා ඉන්නවා. that's the truth

    දඹුල්ල ඉස්පිරිතාලෙ උපත් පාලනේ

    Borunam kiyanna epaa mahaththayo. Kisima force kirillak ne. Mama hodatama dannawa labour room daalaa podi pain deka thunak eddi ane maawa cessar karana kiyala berihan denne sinhala gaanunda muslim gaanunda kiyala.

    Maternal mortility rate wadi NVD walata wada CS wala.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mekata Insurance company wala balapemath tiyenawa
    Doctors la Insurance eken gewanawa kiyala denagattama, ganna kadaganna kelinma yanne ceaserian ekata
    Doctors la minissu baya karanawa, itin eyalata wikaplayak nathi nisa karagannawa
    Samaharu loku kamatath karanawa

    Mekata rate prathipattiyak hadanna ona, aniwaryen palaweni daruwan 2nekma normal wenna ona kiyala...

    Anika Sinhala parapura wedi karanna, 3 weni daruwagen ihalata deemanawak denna kramayak...
    softlogic eke weda karana elakiri member kenek kivva neh ban uoo danna vidiyata kisima insurance ekakin delivery walata cover karanne ne kiyala :confused:
     
    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මම දන්නා තරමින් නම් අලුතෙන් දරුවෝ බිහි කරන අම්මලට උපත් පාලන ක්‍රමයක් අනිවාර්යෙන්ම අනුගමනය කරන්න කියල කියන්නේ අම්මගෙය් දරුවගෙය් දෙන්නගෙම යහපතට. දරු උපතින් මාස 1 1/2 වගේ කෙටි කාලයකට පස්සේ උනත් නැවතත් දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තත්වයක් වලක්වා ගන්න තමයි උපත් පාලන ක්‍රමයක් ඉක්මනින්ම අනුගමනය කරන්න කියල අම්මලට උපදෙස් දෙන්නේ.