සිසේරියන් දරු උපත්......
Caesarean births increasing in Sri Lanka, 36% of the births in 2016 are Caesarean, only 13% in 1997
2016 වසරේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ සිදු වන දරු උපත්වලින් 36.30% ක් 'සිසේරියන්' සැත්කම් අනුව සිදුව ඇත.
2013 වසරේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය 31%ක් වූ අතර, එම ප්‍රතිශතය වසරෙන් වසර ඉහල යන ආකාරයක් 2016 සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි.
1988 වසරේ ශ්‍රී ලංකාවේ 'සිසේරියන්' සැත්කම් අනුව සිදු කර ඇති දරු උපත් ප්‍රමාණය 8%කි.
එම අනුපාතය 1997දී 13%ක් ලෙසත්, 2007 වසරේදී 30% ක් ලෙසත් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාව සඳහන් කරයි.
දරු උපත් වල දී නිරන්තරයෙන් සිසේරියන් සැත්කම භාවිත කිරීම තුළින් මිනිස් පරිණාමනයට විශාල බලපෑමක් එල්ල කෙරෙන බව විද්‍යාඥයෝ පවසති.
ඉතා පටු උකුල් ප්‍රදේශයක් සහිතවීම නිසා වර්තමානයේ බොහෝ මව්වරුන් දරුවන් ලැබීමේ දී සිසේරියන් සැත්කමට භාජනය කළ යුතු බව සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.
මවගේ වෙනත් සෞඛ්‍ය ගැටලුත් ඊට හේතු වෙයි.
උපුටා ගැනීම BBC
මෙහෙම වෙන්න හේතු මේව වෙන්නත් පුළුවන් නේද....
# ජෝතිෂ්‍ය
# රක්ෂණ ආයතන
# ස්වභාවික උපත් වේදනාකාරී යන මතය.
# වෛද්‍යවරුන්ගේ පෙළඹවීම
# සමාජයේ කැපී පෙනීම
# රෝහල් වල නොසැලකිල්ල
# කාන්තාවන්ගේ දරා ගැනීමේ ශක්තිය අඩුකම
අද මතක් උන දෙයක්......
මෙතන ඉන්න තාත්තලා කියමු බලන්න wife ට එළකිරි බබා හම්බ උනේ සිසේරියන් ද නෝමල්ද කියල.
සිසේරියන් නම් ඇයි එහෙම කළේ කියලත් කියන්න.

Last edited:

ඔහෙ කරපුදෙන් බං. පිරිමි අපිට තේරෙනවයැ ඔය වේදනාව
වේදනාව අඩු විදිහකට දරු උපත කරගන්න ක්‍රමයක් තියෙනව නං මොන කෙහෙම්මලකටද බොරුවට විඳවන්නෙ ?